ගොඩක් අය පෝන් වලට බාවිතා කරන ජනප්රිය වෙබ් බ්රසරයක් Opera Mini කියන්නෙ. ඒක බාවිතා කරද්දි අපිට මූනදෙන්නවෙන එක් ගැටලුවක් තමයි සිංහල අකුරු නිසි ලෙස පේන්නේ නැති එක.
අපි බලමු මේක හදා ගන්න පුලුවන්ද කියල.
මුලින්ම Opera Mini වෙබ් බ්රසරය විවෘත කරගන්න. ඊලගට පහල පේලිය නිවැරදිව ගහල සර්ච් කරන්න
about:config
ඊලගට අපිට ලැබෙන පිටුවෙන් පහලට වෙන්න තියනව Use bitmap fonts for complex scripts කියලා එක.
ඒකේ තියනව Yes ද No ද කියලා. ඒක
Yes කරන්න. ඊලගට සේවු කරන්න.. දැන් හරිද කියලා ඕනේම සිංහල වෙබ් අඩවියකට ගිහින් බලන්න...
4 comments:
niyamai.. thanks eranda aiya...
thankz kollo
loku udawwak wuna
ටෝනි ස්ටාක් thanks you..
machan meka android walata hariyanawada
Post a Comment