සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 19 August 2012

Internet Download Accelerator - ඔක්කොම ටික එකම තැනකින්

කතෘ අයිතිය සුරකින්න..!
අන්තර්ජාලය බාවිතා කරන සියලුදෙනාම බාගතකිරීම් දිනපතා නිතිපතා කරනවා. ඉතින් අපිට තියන අඩු වේගවත් අන්තරජාලය සම්බන්දතා වලින් බාගත කිරීම් කරද්දි අපී ඇගේ ලේ පිච්චෙන එක විතරයි වෙන්නෙ. ඉතින් මේ අඩු වේගවත් අන්තරජාලය සම්බන්දතා වලින්  වැඩි වේගයෙන් බාගත කිරීම් කරන්න පුලුවන් ආකාරයේ මෘදුකාංග නිර්මානය කරලා තියනවා. ඒවාට පොදුවේ කියන්නෙ Download Accelerator කියලා. ඉතින් ජනප්‍රිය Download Accelerator  මෘදුකාංග කීපයක් ඒවයේ නවතම සංස්කරනයන් සමගින් හා ඒවා බාගත කරගන්න ලින්කු සමගින් පහල දක්වා තියනවා..

ඉතින් Download Accelerator මෘදුකාංගයක් බාවිතා කිරීමෙන් ලැබෙන වාසි කීයපයක් තියනවා.
1 ෆයිල් කීපයක් උනත් කොටස් වශයෙන් බාගත කිරීමේ හැකියාව.
2 අතරමගදී අන්තර්ජාල පහසුකම අඩපන උවත් නැවත පහසුකම සක්‍රීය වූ පසුව අයේමත් බාගත් කිරීම ආරම්බ වීම.


1 Internet Download Manager (IDM)









2. Download Accelerator Plus












3. Download Express







4. Download Master








5. Downloader For X (Open Source)







6. DownloadStudio







7. Down them All






8. Eon Netminder





9. FlashGet








10. ReGet








11. WideStream Download Manager









About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive