සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 25 July 2012

අවුලක් නැතිව PDF, .jpg කරමුද ?


ගොඩක්  අයට තියන ප්‍රශ්නයක් තමයි කොහොමද PDF, .jpg කරගෙන්නෙ කියන එක. ඒක දැන් ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි.. මට හම්බුනා වෙබ් එකක්. එකට ෆයිල් එක දීපුවම අපිට .jpg කරල පහු දෙනවා. හරිම ලේසි මේක.

මුලින්ම මේ වෙබ් එකට යන්න.




දැන "Choose File" කියන තැනට ඔයට .jpg කරගන්න ඕනේ ෆයිල් එක තොරල දෙන්න
.jpg quality එකත් හදා ගන්න් පුලුවන්. දැන් ඔයගේ e-mail Address එක ලබා දීල "Convert PDF to JPG" ක්ලික් කරන්න. හරිම පහසුවෙන් වැඩේ කරගන්න් පුලුවන්.


  • Free PDF to JPG converter
  • PDF to JPG converter takes place online
  • Convert PDF to JPG in high definition
  • PDF to JPG converter starts instantly
  • Optional email notification once PDF are converted to JPG
  • Once the PDF is uploaded, convert PDF to JPG with feedback about progress
  • No need to register to use the PDF to JPG converter
  • Converted JPG from PDF have no watermark
  • No limit on PDF pages, the converter converts all of them
  • Convert PDF to JPG, then removed the PDF and converted JPG after a few hours to protect your privacy
  • PDF converter produces high quality JPG
  • Submitted PDF and converted JPG are removed after few hours for confidentiality purposes
  • Convert PDF to JPG immediatly. Most of the time, PDF are converted to JPG as soon as they are received by Pdf2Jpg
  • Download the JPG as soon as the PDF is converted
  • Convert PDF to JPG, then zip the JPG for easier download
  • Fast PDF to JPG conversion
  • Upload PDF, convert PDF to JPG, download JPG. Can't be easier!
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive