සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 25 July 2012

sms නැති උනාද?

ඔයාට ඕනම sms ටිකක් උනොත් මොකොද වෙන්නෙ?  ගොඩක් phone වල sms ආයෙ ලබා ගැනීමේ  හැකියාවක නෑ. අපිට ඒ වෙනුවෙන් Software එකක් භාවිතා කරන්න වෙනවා. ඒක අපිට පහත ලින්ක් එකෙන් බාගන්න පුලුවන්


මේක පරිගනකයේ ඉන්ස්ටොල් කරගෙන Phone පරිගනකයට සම්බන්ද කරගෙන පහත පියවර අනුගමනයි කරන්න 




  • Download and install this free mobile File Manager 
  • Launch FExplorer and navigate to C: if you use Phone Memory to store your messages (default) and D: if you use Storage Card as your SMS storage location.
  • Now navigate to and open “system” folder.
  • Now open the “mail” folder.
  • This folder should contain many folders named similar to 0010001_s etc. with files named similar to 00100000 etc., These files are the actual deleted messages, Simply, use the FExplorer inbuild text viewer to view these files, You will need to browse through every folder and open all files inside them until you get the required SMS.
  • Do Note that this trick does not work on Symbian 3rd Edition cellphones.
  • Share:

    1 comments:

    Anonymous said...

    yaluwa 4n eke thibba contact ganna vidihak nadda?

    Social Media

    About Author



    Eranda Dayawansa
    Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

    Blog Archive

    About

    Followers

    Blog Archive