සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 26 July 2012

USB එකෙන් වින්ඩෝස් දාන හැටි...


හැමෝම වින්ඩෝස් දාන්න දන්නේ සීඩී එකෙන් නේද? එහෙනම් අලුත් විදියකට වින්ඩෝස් දාමු..

මේකට
1. USB එකක් 2GB වලට වඩා වැඩි.. 
2. Windows XP සීඩී එකක් 

ඉතින් මේ වැඩේට පොඩි සොෆ්ට්වෙයාර් එකකුත් ඔනේ . ඒක මේ ලින්ක් එකෙන් බා ගන්න

http://archive.org/details/usb_boot_prep_xp

මේකට Password එකක් එකක් ඉල්ලුවොත් පහල් එක දෙන්න.


techrena.net

හරි, දැන් USB එක ගහල මේ ෆයිල් එක extract කරගත්තාම හම්බෙන usb-prep8 ෆොල්ඩර් එක ඇතුලේ තියන usb_prep8.cmd කියන එක ක්ලික් කරන්න. 

දැන් කැමති කී එකක් ඔබන්න

මේකේ දක්වල තියන පියවර අනුගමනය කරන්න.
USB එක  format වෙලා  ඉවර උනාට පස්සේ අලුත් cmd එකක් ඔපන් කරගන්න. දැන් පහල තියන කමන්ඩ්ස් ටික ගහන්න 


cd\
cd bootsect
bootsect.exe /nt52 h:

මේකේ h: කියන්නෙ USB එකේ drive letter eka.
දැන් XP cd  එක Rom එකට දාලා අන්ක 1 ඔබන්න
මෙතන දි CD  Rom එක තෝරල දෙන්න වෙනවා.. 
ඊලගට අන්ක 2 ඔබන්න
පහත පියවරන් අනුගමනය කරන්න 

ඔබ බාවිතා කරන්නේ USB එකක් නිසා මෙහි " NO" ඔබන්න 
මින් පසු අදාල ෆ්යිල්  USB එකට කොපි වෙයි. ඉන් පසු XP දැමීමට අවසය පරිගනකය USB මගින් Boot කිරීමෙන් ඔස් එක දමා ගත හැකිය 

Share:

1 comments:

Lochana Srijaya said...

me widiyata 7 dannath puluwanda?

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive