සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 29 July 2012

Hack Admin Password

කතෘ අයිතිය සුරකින්න..!

ඇඩ්මින් පාස්වර්ඩ් එක ගොඩක් වටින්නේ ආයතනයක පරිගනක ජාලයක් පාලනය කරන අපේ යාලුවන්ට. ඉතින් මන් මේ කියල දෙන්න යන්නේ එච්ච්ර වටින ඇඩ්මින් පාස්වර්ඩ් එක හදිස්සියෙවත් අමතක උනොත් ඒක හදාගන්න විදිය. 


හරි, මේ වැඩේට ඕනේ XP Bootable CD එකක් විතරයි. අපි එහෙනම් වැඩේ පටන් ගමු. XP CD එක දාල පරිගනකය බූට් කරන්න.  


පියවර 1 
පියවර 2 


පියවර 3

හොදින් බලන්න පහල බාර් එකේ වින්ඩෝස් වලට අයිති ෆයිල් කොපි වෙනවා. අන්න ඒ වෙලාවට අපි SHIFT + F10 ගහන්න ඕනේ. මේක වින්ඩෝස් වල තියන security hole එකක්. SHIFT + F10  ගහපුවාම command console (cmd)  එක ඕපන් වෙනවා. ඉතින් ඒකෙන් අපිට පුලුවන් ඇඩ්මින් පාස්වර්ඩ් එක මාරු කරගන්න. ඒක කරන්නේ මෙහෙමයි, 

Command Console (cmd) එකේ ඉදන් NUSRMGR.CPL කියල ගහල එන්ටර් කී එක ඔබන්න. එතනදි මෙන්න මේක ඕපන් වෙනවා.. 

ඉතින් මේක දැක්කාම ඔයාලට මොකද හිතෙන්නේ? පහසුවෙන්ම ඇඩ්මින් පාස්වර්ඩ් එක මාරුකරගන්න පුලුවන් නේද? සුබ දවසක්.. 








Share:

3 comments:

Anonymous said...

බොහොම ස්තුති යාළුවා කියල දුන්නට

Anonymous said...

XP වලට විතරද වැඩ..WIN 8 එකට WIN 7 එකට වැඩ නැද්ද

Anonymous said...

win 7 වලට වැඩ කරනවද?

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive