සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 26 July 2012

MAC OS Installation


වින්ඩෝස් පාවිච්චි කරල වෙනසක් බලපොරොත්තු වෙන අයට මන් කියල දෙන්න යන්නේ කොහොමද MAC OS එකක් Install කරගන්නෙ කියල..

මේ සදහා,
1 කැමති MAC OS එකක්
2 පොඩි Linux දැනුමක්
3 MAC OS දාන්න පුලුවන් තරමේ පරිගනකයක්

ඉතින් මේ දේවල් ටික තියනව් නම් අපට පුලුවන් වැඩේ පටන් ගන්න

MAC OS අපිට පුලුවන් පහල ලින්කු වලින් බාගන්න

.dmg File Format 4.41GB

DVD Full -Leopard.iso format - 7.15GB

  OS-X Lion Bootable .iso format - 3.89 GB


Mac OS X Snow Leopard 10.6.7 .iso format - 7.85GB

MAC OS X 10.5.5 .iso format 7.74GB
Mac OS X 10.4.8 [JaS AMD-Intel-SSE2-SSE3 with PPF1 & PPF2].iso - 4.38GB

Mac OS-X (Full 4cd.iso)-2.86GB

මේක බාගෙන DVD එකකට ගහගන්න ඕනේ. ඊලගට බලන්න ඔනේ පරිගනකය MAC OS දාන්න පුලුවන් තරමේ පරිගනකයක් කියල. 
මෙන්න මේවා තියෙන්න් ඔනේ..


  • Intel Core 2 Duo, Core i3, Core i5, Core i7, or Xeon processor
  • 2GB of RAM
  • At least 4GB of additional disk space 

හරි, දැන් DVD එක දාල පරිගනකය ස්ටාර්ට් කරන්න 




Continue  කරන්න 

දැන් පරිගනකයේ ඇති හාඩ් එක තෝරන්න 

Continue  කරන්න 



ok කරන්න 
මීලගට එන ඩයලොග් බොක්ස් එකෙදි භාශාව තෝරන 
ඉතුරු ටික පරිගනක කරගනී. පහසුයි නේද? 

හැබෙයි ඉහත  දක්වපු System Requirement එකක් හරි අඩු නම් මෙ වැඩේ කරන්න් බෑ.. 


Share:

4 comments:

Anonymous said...

yaluwaa Dmg file eka iso karanna behe. kalath boot wenn nehe . burn karana hati video tutorial ekakwath danna?

Era said...

සිදු වූ අපහසුතාවය කනගාටුව..! .iso format එකෙන් බා ගන්න පුලුවන් දැන්. පෝස්ට් එක අයෙමත් බලන්න.

Unknown said...

Apple laptop වලට විතරද mac os එක දන්නා පුළුවන්?

Anonymous said...

මේක win xp/win7වගේ තව OS එක්කත් install කරන්න පුලුවන්ද?ubuntu install කරනවා වගේ.

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive