වින්ඩෝස් පාවිච්චි කරල වෙනසක් බලපොරොත්තු වෙන අයට මන් කියල දෙන්න යන්නේ කොහොමද MAC OS එකක් Install කරගන්නෙ කියල..
මේ සදහා,
1 කැමති MAC OS එකක්
2 පොඩි Linux දැනුමක්
3 MAC OS දාන්න පුලුවන් තරමේ පරිගනකයක්
ඉතින් මේ දේවල් ටික තියනව් නම් අපට පුලුවන් වැඩේ පටන් ගන්න
MAC OS අපිට පුලුවන් පහල ලින්කු වලින් බාගන්න
.dmg File Format 4.41GB
DVD Full -Leopard.iso format - 7.15GB
OS-X Lion Bootable .iso format - 3.89 GB
Mac OS X Snow Leopard 10.6.7 .iso format - 7.85GB
MAC OS X 10.5.5 .iso format 7.74GB
Mac OS-X (Full 4cd.iso)-2.86GB
මෙන්න මේවා තියෙන්න් ඔනේ..
- Intel Core 2 Duo, Core i3, Core i5, Core i7, or Xeon processor
- 2GB of RAM
- At least 4GB of additional disk space
හරි, දැන් DVD එක දාල පරිගනකය ස්ටාර්ට් කරන්න
Continue කරන්න
දැන් පරිගනකයේ ඇති හාඩ් එක තෝරන්න
Continue කරන්න
ok කරන්න
මීලගට එන ඩයලොග් බොක්ස් එකෙදි භාශාව තෝරන
ඉතුරු ටික පරිගනක කරගනී. පහසුයි නේද?
හැබෙයි ඉහත දක්වපු System Requirement එකක් හරි අඩු නම් මෙ වැඩේ කරන්න් බෑ..
4 comments:
yaluwaa Dmg file eka iso karanna behe. kalath boot wenn nehe . burn karana hati video tutorial ekakwath danna?
සිදු වූ අපහසුතාවය කනගාටුව..! .iso format එකෙන් බා ගන්න පුලුවන් දැන්. පෝස්ට් එක අයෙමත් බලන්න.
Apple laptop වලට විතරද mac os එක දන්නා පුළුවන්?
මේක win xp/win7වගේ තව OS එක්කත් install කරන්න පුලුවන්ද?ubuntu install කරනවා වගේ.
Post a Comment