සමහර වෙලාවට වින්ඩොව්ස් 7 වලදි ෆයිල් සෙයාර් වෙල තියන ඒව අයින් කරගන්න එක ටිකක් අමරු වැඩක්. ඉතින් අපිට පුලුවන් කමාන්ඩ් පොම්ට් එක පාවිච්චි කරල මෙක හදා ගන්න ඒක කරන්නේ මෙහෙමයි. මුලින්ම රන් එකෙන් ඩොස් වලට යන්න. දැන්
net share <share name> /delete
මෙතන <share name> එක කියන්නෙ ඔයගේ Share වෙලා තියන Folder එක
උදහරණයක්
net share myshare /delete
Wednesday, 25 July 2012
Home »
» කොහොමද Windows7 වලදි File Sharing නවත්තන්නේ?
0 comments:
Post a Comment