සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 12 August 2012

All Windows OS Free download - වින්ඩෝස් ඔක්කෝම නොමිලේ බාමු..

කතෘ අයිතිය සුරකින්න..!
වින්ඩෝස් මෙහෙයුම් පද්දති සියල්ල එකම තැනකදි නොමිලේම බා ගන්න අවස්තාවක් දෙන්නයි යන්නෙ. මෙතන තියන ලින්ක් මමත් එක් එක වෙබ් අඩවි වලින් හොයගත්ත ඒවා. ඉතින් වැඩ නොකරනවා නම් කියන්න. ආයෙමත් හොයල දාන්නම්.. ගොඩක් ඒවා තියෙන්නෙ ISO පෝමැට් එකෙන්. ඔයාලා දන්නවනේ ඉතින් ISO වලින් තියන ඉමේජ් එකක් ඩිවීඩී එකකට ගහගන්න හැටි.















Key - DNJXJ-7XBW8-2378T-X22TX-BKG7J by Microsoft













Share:

3 comments:

chathuran said...

පරිගනක ගැන බොහෝ දේ දැනගතිමි.ස්තුතියි

chathuran said...

මම windows vista ultimate 32 bit පරිගනකයේ භාවිතා කරමි මෑතකදී පරිගනකය log වු පසු explorer.exe is not running restart now.ලෙස dialog box 1ක් දිස් වෙයි.windows update කලද එසේම සිදු වෙයි.පසුව Run dll32 file missing ලෙස ලෙස dialog box 1ක් දිස් වන අතර එය WINDOWS repair CD මගින් repair කරන ලෙස දන්වයි. පරිගනකය මිල දී ගත් තැනින් WINDOWS CD 1 නොලැබුනි. මම මෙයට කුමක් කල යුතුද? පරිගනකය මිල දී ගත් තැන ද දැන් වසා ඇත.

Lahiru Thedavikum said...

mchn methana tiyana windows 7 ultimate 1 64bitda? me ISO 1 burn kalama bootable disk 1k da hadenne? Meka crack welada tyne? Gnuine case 1k yaida?

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive