සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 14 September 2012

Trace any Mobile all Over World

Copy Protected by Copyscape Plagiarism Checker!

ජංගම දුරකථනයක් නොමැති කෙනෙක් හොයා ගැනීම අද එනකොට හරිම අමාරු දෙයක් නේද? ජංගම දුරකථන භාවිතය සීග්‍රයෙන් වැඩි වෙමින් පවතින අද කාලයේ අපිට ඕනේ උනොත් ජංගම දුරකතනයක් භාවිතා වෙන රට නගරය සේවා ලබාගන්නා ආයතනය වගේ විස්තරයක් හොයාගන්න..? ටිකක් අපහසුයි නේද? භාවිතය වැඩි වෙනවා වගේම අපේ ජංගම දුරකථන හොරා ගැනීමත් වැඩිවෙලා.  ඉතින් ඔයාලගේ වටිනා ජංගම දුරකථනය නැති උනොත් හරි හොරා ගත්තොත් හරි අපිට පුලුවන් ජාත්‍යන්තර වශයෙන් ඒ පිලිබදව දැනුවත් කරන්න. ඒ කියන්නේ කොහේ හරි අපේ නැති උන ජංගම දුරකථනය භාවිතා වෙනවා නම් ඒ පිලබදව අපිට දැනගන්න පුලුවන් තාක්ශණයක් දැන් බිහි වෙලා තියනවා. ITU එහෙම නැත්නම් International Telecommunication Union කියන ආයතනය මේ සම්බන්දයෙන් අලුත් වෙබ් අඩවියක් හදුන්වා දුන්නා. මෙයින්,
  • අංකයේ ස්වභාබාවය 
  • අයත් වෙන රට 
  • නගරය හෝ සේවාව කැඩෙන ස්තානයන් 
  • ජාල සහය දක්වන ආයතනය
  • IMEI අංක පරීක්ශාව ජංගම දුරකථනය ඔරිජිනල්ද කියන එක පරීක්ශාව 
  • IMSI පරීක්ශාව 
  • SIM අංක පරීක්ශාව 
  • ISPC අංක පරීක්ශාව 
  • ජාත්‍යන්තර area code ලැයිස්තු 
වගේ විස්තර වලට අමතරව මේතාක් ලෝකයේ බාවිතා වුන සියලුම IMEI අංක ඇතුලත් දත්ත ගබඩාවක් බාගත කරගන්නත් පුලුවන්. මුලින්ම අපි පහල වෙබ් අඩවියට යමු. එහි ගිණුමක් හදාගන්න. 

http://www.numberingplans.com/?page=account&sub=create
 

ඊලගට අපිට ඊ මේල් මගින් ලබාදෙන අංකය (Confirmation Code) මේ වෙබ් අඩවියට ලබාදී අලුත් ගිණුමක් සැදීම අවසන් කරන්න  


ඉන්පසු අපට පුලුවන් කලින් දක්වපු සේවාවන් නොමිලේ අත්විදින්න 

 තමන්ගේ ජංගම දුරකතනයි පිලිබද ඇත්ත විස්තර බලාගන්න ඕනේ නම් එමි අංකය ඇතුලත් කරන්න කොටසට ගිහින් ඔයලගේ ජංගම දුරකතනයේ නිවැරදි එමි අංකය ඇතුලත් කරන්න. මගේ ෆෝන් එක නම් හොද එකක්ලු... :D


ඉතින් ජාත්‍යන්තර දුරකතන අංකයන් බාවිතා වෙන භාවිත කරන්න අමතක කරන්නත් එපා. උදා:
+ <රටේ කේත් අංකය > <සම්පූර්ණ දුරකතන අංකය>

ඔයාලත් උත්සාහා කරලා බලන්න. සුබ දවසක්..! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive