සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 23 September 2012

Make call Using Dongle

අද වෙනකොට බොහෝ දෙනා අන්තර්ජාලයට සම්බන්ද වෙන්න බාවිතා කරන්නේ ඩොංගල් බව ඔයාලා දන්නවනේ. ඉතින් මේ ඩොංගලය බාවිත කරලා කොහොමද පෝන් එකකින් වගේ කෝල් ගන්නෙ කියන් එක කියල දෙන්නයි මේ හදන්නේ. බොහොමයක් ඩොංගල් වල මේ පහසුකම ඇත්තේ නෑ. ඒවා නිශ්පාදනයේදීම සගවලයි එන්නේ. නමුත් අපිට ක්‍රම කීපයක් බාවිත කරලා මේ පහසුකම අපේ ඩොංගලයට එකතු කරගන්න පුලුවන්. 

1. ක්‍රමය 

මෙතනදි අපි කරන්නේ තෙවන පාර්ශවීය මෘදුකාංගයක බාවිතා කරලා ඩොංගලයේ firmware එක යාවත්කාල කිරීම. ඉතින් මේ සදහා අපි බාවිතා කරන්නේ DC-Unlocker මෘදුකාංගය. ඒක පහල ලින්කුවෙන්  බාගත කරගන්න පුලුවන්.

http://www.dc-unlocker.com/downloads/get/03FpJrhM

ඉතින් අපිට ලැබෙන ගොනුව පරිගණකයට ස්තාපිත් කරගන්න.

ඉන්පසු එය විවෘත කරගන්න. පහල රූපයෙ මෙන් එය ඕපන් වෙයි. 


ඊලගට අපිට යාවත්කාල කලයුතු ඩොංගලය පරිගණකයට සම්බන්ද කරගන්න. ඩොංගලයේ මෘදුකාංගය එ කියන්නේ මොබයිල් පාර්ට්නර් වෙලට ඩොංගලය කනෙට් කරන්න් එපා. කොහොම වෙතත් වෙනත් ජාල සම්බන්දතාවයක් පරිගණකයට තියෙන්න නම් ඕනේ. ඒ කියන්නේ පරිගණකයට ඉන්ටර්නෙට් තියෙන්න ඕනේ කියන් එකයි 


හරි, ඊලගට ඩොංගලය සෙවුමක් කරන්න. ඉහල රූපයේ උඩින්ම රතුපාටින් දක්වලා තියන කොටසින් ඒ වැඩේ කරගන්න පුලුවන්. ඊලගට රතුපාට කොටුවෙන් පෙන්නන්නේ අපේ ඩොංගලයේ විස්තර. නිවැරදිව මෘදුකාංගය විසින් එය අදුනා ගත්ත නම් මේ ආකාරයෙන් තියෙන්න ඕනේ. 

ඊලගට අපි කෝල් පහසුකම එකතු කරන්න බලමු. ඒකට මෘදුකාංගයේ server කියන ටැබ් එකට යන්න. 

එතනදී මුරපදයක් හා පරිශීලක නාමයක් ඉල්ලනවා. පහල ලින්කුවෙන් මේ වෙනුවෙන් මුරපද හා පරිශීලක නාමයන් ලබාගන්න පුලුවන්.

http://www.bugmenot.com/view/dc-unlocker.com

මම මෙතනදී පරිශිලක නාමය nagyjofi ලෙසත් මුරපදය jmjcJN5z ලෙසත් ලබා දෙනවා. පහල රූපයේ මෙන් මේවා හරි කියලා මෘදුකාංගයේ දක්වන්න ඕනේ. 


ඊලගට ඉහලම තියන Unlocking කියන තැනින් අපිට් කෝල් පහසුකම එකතු කරගන්න් පුලුවන්. ඊලගට ඩොංගලය ගලවලා නැවත පරිගණකයට සම්බන්ද කලාම අපිට කෝල් පහසුකම සහිතව මොබයිල් පාර්ට්නර් මෘදුකාංගය ඕපන් වෙනව බලාගන්න පුලුවන්

2. ක්‍රමය 

මේකෙදි අපි කරන්නේ මොබයිල් පාර්ට්නර් මෘදුකාංගය යාවත්කාල කිරීම. ඉතින් ඉහල ක්‍රියාකාරකම හරියට කරගන්න අමරුයි කියල හිතෙන අයට මොබයිල් පාර්ට්නර් මෘදුකාංගය යාවත්කාල කිරීම මගින් මේ කෝල් පහසුකම අත්විදින්න පුලුවන්. 

මේ දක්වලා තියන ලින්කු වලින් අලුත් කෝල් පහසුකම සහිත මොබයිල් පාර්ට්නර් මෘදුකාංග බාගත කරගන්න පුලුවන්

Link1

Link 2

Link 3



Share:

2 comments:

Anonymous said...

සහෝ අන්ලොක් කියන තැන වෙන මුකුත් නෑනේ?

Unknown said...

meke voice unlock eka weda nane...

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive