ලෝකයේ තියන මිලියන ගනනක් වෙන වෙබ් අඩවි වලින් බොහොමයක් හොරට හදපු එහෙම නැත්නම් බොරු වෙබ් අඩවි කියන ඔයාලා අත්දැකීමෙන් දන්නවා. ඉතින් මේ තරම් විශාල ප්‍රමාණයක් බොරු වෙබ් අඩවි අතරේ අපිට හොයාගන්න ඕනේ ඇත්ත තොරතුරු සොයා යාම හරිම අසීරුයි. වෙබ් අඩවි පමණක් නෙමෙයි. ඊමේල් ගිණුම්, පේස් බුක් ගිණුම් උනත් බොහොමයක් ඒවා බොරු. පේස්බුක් ගිණුම් වලින් 80% බොරු ගිණුම් කියලා පසුගියදා ඔප්පු උන නිසා (මූලාශ්‍රය විජය පරිගනක සගරාව) මේ සතිය වෙනකොට පේස්බුක් සමාගමේ කොටස් වල මිල පහල බැහැල බව ඔයාලා දන්නවද? ඉතින් මේ වගේ අවදානම් තත්වයක් පවතින අන්තර්ජාලයේ අතිශයින්ම භයානක ස්තානයන් කීපයක් පිලිබදව ඔයාලා දැනුවත් කරන්නයි මං මේ උත්සාහා කරන්නේ.
වඩා වැඩි පැහැදිලි කිරීමක් වෙනුවෙන් මං එක් එක් පාට බාවිතා කරනවා. එතකොට ඔයාලට පැහෙදිලි වෙයි ඔයාලා මුහුණදෙන ඒ එක් එක් අවස්තාව කොයි තරම් ආරක්ශිතද කොයි තරම් අනරක්ශිතද කියලා.
1 >> අකර්මන්‍ය වන Flash
ස්තානය : Flash භාවිතා වෙන ඕනේම වෙබ් අඩවියක්Flash හරහා එන ආක්‍රමණයක් නවත්තගන්න පුලුවන් එකම විදිය නිතරම ඔයාලගේ Flash වලට අදාල plug-ins යාවත්කාල කරන එක.
2 >> කෙටියෙන් පවතින ලින්කු
ස්තානය : Twitterටුවිටර් වලදී බොහොමයක් ලින්කු දකින්න ලැබෙනවා. වඩා දිගු කතාවන්, පැහැදිලි කරන්න ඕනේ තැන් කෙටි ලින්කු මගින් දක්වනවා. ඉතින් අපි නොදන්න ලින්කුවකට ගියොත් ඒ ලින්කුව ෆිෂින් වෙබ් අඩවියක ලින්කුවක් වෙන්න පුලුවන්
පලමු අවවාදය මේ වගේ ලින්කු වලට යන්න එපා. ඒ ලින්කුව සම්පූර්ණ URL එකක් නම් පමණක් නම් භාවිත කරන්න
ඔයාල හැමෝටම එක් වතාවක් හරි ස්පෑම් මේල් එකක් ඇවිත් නැද්ද? මං හිතන්නේ නෑ එහෙම කිසි කෙනෙක් හොයාගන්න පුලුවන් වෙඉ කියලා. ඉතින් ස්පෑම් වශයෙන් එන ඊ මේල් සියල්ල කෙලින්ම මකලා දාන්න. මේ ලගදි මට ඊ මේල් එකක් ආවා. ඒක එවල තිබුනේ Amazon වලින්. මාතෘකාව legitimate order confirmation from Amazon. ඉතින් මට හොදටම විශ්වාසයි මේ ෆිශින් වෙබ් අඩවියක් කියලා. ඔයාලත් මේවට රැවටෙන්න. බොහොමයක් ස්පෑම් ඊමේල් එවන්නෙ යම් යම් බඩු භාණ්ඩ විකුනන්න තියනවා වගේ පෙන්නන්න උත්සහා දරන වෙබ් අඩවි අටවාගත්ත අය. බොහෝ විට හැකර්ලා
ස්පෑම් වර්ගයේ ඊ මේල් ඔබේ ගිණුමේ තියනවා නම් :
3 >> ඊ මේල් සමග එන ඇමිණුම් (attachments)
ස්තානය : ඔබේ ඊ මේල් ගිණුම
අන්තර්ජාල වෙලදාමකට අදාල ඊමෙල් ගණුදෙනුවක් කලා නම් ඒ සමාගමේ නිල ඊමේල් ගිණුමෙන් හැර් ඊට බාහිරව එන කිසිම ඊමේල් එකකට ප්‍රතිචාර දක්වන්න එපා.
BitTorrent වැනි නොමිලේ බාගත් කිරීම් ලබාදෙන වෙබ් අඩවි වලට එකතු කරන මෘදුකාංග චිත්‍රපට වැනි දේවල් වල අන්තර්ගතය පරීක්ශා කරන්නේ කවුද? කිසිවෙක් නැත කැමති කෙනෙකුට ගොනු එක කල හැකිය. ඉතින් ටොරන්ට් වෙබ් අඩවි යනු භයානක ස්තානයක් යන්න කියන්න ඕනේ දෙයක්ද?
ඔබ ටොරන්ට් භාවිතා කරනවා නම් :
හොදම අවවාදය ටොරන්ට් භාවිතා කරන්න එපා කියන එකයි. ඒත් යම් යම් අවශ්‍යතාවන් වෙනුවෙන් අපිට බාවිතා කරන්න සිදු වෙනවා නම් විශ්වාසනීය ටොරන්ට් අඩවි පමණක් භාවිත කරන්න. ටොරන්ට් වලින් බාගත් කල කිසිදු ගොනුවක් පූර්ව වයිරස් පරීක්ශාවකින් තොරව විවෘත කරන්න නම් එප.
Porn ඝනයේ වෙබ් අඩවි බොහොමය තහනම් උවත් දැන් එන අලුත්ම කලාව වනේ කිසියම් ඇඩ් එකක් හරහා වෙනත් පිටිවක් ලෙසින් Porn අඩවිය ඕපන් වීම. ඉතින් මේ වෙබ් අඩවි භයානක බවින් තුන්වැනි ස්තානයේ පවතින්නේ.
සමහර වීඩියෝ ඔන්ලයින් ආකාරයෙන් නරබන විට ඔයාලට සමහර අවස්තා වලදී ඒ වෙබ් අඩවියෙන් කියනවා මේ වීඩියෝව බලන්න නම් අහවල් codec එක ඕනේ, ඒක බාගන්න කියලා. ඒ ගැන ඔයාලට අත්දැකීම් ඇති. හොදම උදාහරණය තමයි DivX codec එක.
මෙවැනි භාගත කිරීමක් කරන්න කිවුවොත් :
මගේ අවවාදය නම් වීඩියෝ බලන්න ඕනේ නම් හොදින් දන්න ප්‍රශිද්ධ අඩවි වලින් පමනක් බලන්න YouTube හරි Vimeo හරි. codec ඕනේ කියනව නම් ඔයාලගේ වීඩියෝ ප්ලේයරයේ යාවත්කාල කිරීම් කරගන්න. එයාලා කියන codec එක් දාගන්න යන්න එපා.
4 >> ඔබ බාගත කරන වීඩියෝ, මෘදුකාංග වැනි දේවල් වල සැගවිලා ඇති Malware
ස්තානය : Torrent වෙබ් අඩවි
හොදම අවවාදය ටොරන්ට් භාවිතා කරන්න එපා කියන එකයි. ඒත් යම් යම් අවශ්‍යතාවන් වෙනුවෙන් අපිට බාවිතා කරන්න සිදු වෙනවා නම් විශ්වාසනීය ටොරන්ට් අඩවි පමණක් භාවිත කරන්න. ටොරන්ට් වලින් බාගත් කල කිසිදු ගොනුවක් පූර්ව වයිරස් පරීක්ශාවකින් තොරව විවෘත කරන්න නම් එප.
5 >> අඩ නිරුවත් ගැහැණු රූප සහිත පොටෝස් සහ වීඩියෝ
ස්තානය : porn ඝනයේ වෙබ් අඩවි
porn ඝනයේ වෙබ් අඩවි භාවිතා කරනවා නම් :
එහි ඇති වීඩියෝ බාගත කිරීමේදී පරික්ශාකාරී වන්න. නිතරම වයිරස් ගාඩ් එක ඔන් තත්වයේ තබාගන්න. මේවා බලන්නම ඕනේ නම් අඩවියට අදාල ලිපිනය AVG's LinkScanner හෝ McAfee's SiteAdvisor වගේ වෙබ් අඩවි පරීක්ශාකරන්නන්ගෙන් පරීක්ශා කරගෙන බලන්න. 6 >> video codecs එකක් ලෙසින් ලබාදෙන malware
ස්තානය : වීඩියෝ බාගත කිරීම් ලබාදෙන වෙබ අඩවි, බොරු ඩ්‍රයිවර්ස් හොයල දෙන වෙබ් අඩවිමගේ අවවාදය නම් වීඩියෝ බලන්න ඕනේ නම් හොදින් දන්න ප්‍රශිද්ධ අඩවි වලින් පමනක් බලන්න YouTube හරි Vimeo හරි. codec ඕනේ කියනව නම් ඔයාලගේ වීඩියෝ ප්ලේයරයේ යාවත්කාල කිරීම් කරගන්න. එයාලා කියන codec එක් දාගන්න යන්න එපා.
7 >> Geolocation එහෙම් නැත්නම් පෝන් එකෙන් ඉන්න තැන අදුනා ගැනීම
ස්තානය : ඔයාලගේ smartphone එක.ස්තානය අදුනා ගැනීමේ හැකියාව පවතින වෙබ් අඩවි වලට පිවිසීමෙන් හැකිතාක් වලකින්න.
8 >> වැරදි search engine results
ස්තානය : ඔයාලගේ Search engine එකකරන්නන් වාලේ ලැබුන සෙවුම් තොරතුරු වල ක්ලික් කරන්න එපා. ලැබෙන URL නිවැරදි ඒවාද කියන එක අවබෝදයෙන් ක්ලික් කරන්න.
9 >>ප්‍රශ්නාවලි විදියට ලබාදෙන Facebook ඇප්ලිකේශන්
ස්තානය : Facebook
පේස්බුක් ඇප්ලිකේශන් භාවිතා කරනවා නම්:
පේස්බුක් ඈප්ලිකේශන් වෙනුවෙන් තියන privacy settings සෝදිසි කරන්න. ‘Applications and Websites' යටතේයි ඒක තියෙන්නෙ.
පේස්බුක් ඈප්ලිකේශන් වෙනුවෙන් තියන privacy settings සෝදිසි කරන්න. ‘Applications and Websites' යටතේයි ඒක තියෙන්නෙ.
10 >> ඔබගේ ඊ මේල් ඇඩ්‍රස් එක් ඉල්ලමින් කරන sign up
ස්තානය : නොමිලේ electronic භාණ්ඩ ලබාදෙන බව් කියන වෙබ් අඩවිඉතින් මේ වගේ තව ඕනේ තරම් අන්තර්ජාලයේ අනාර්ක්ශිත තැන් පවතිනවා. ඉතින් ඒවායින් මිදිලා අන්තර්ජාලය බාවිතා කරන එකත් ඒ තරම් ලේසි නෑ නේද?
ඉතින් මේවයින් බේරෙන්න ඔන්ලයින් ඉන්නකොට අපිට කරන්න පුලුවන් මොනවද?
1. මෙහෙයුම් පද්දතිය යාවත්කාල කරගන්න. ඒ වෙනුවෙන් අලුතින් නිකුත් කරපු patches එහෙම තියනවා නම් අනිවර්යයෙන් ඒවා බාවිතා කරන්න. Windows Update වගේම ඔයාලා බාවිතා කරන මෘදුකාංග වල යාවත්කාලීන කිරීමුත් කරන්න ඕනේ.
2. හොද මුර පද බාවිතා කරන්න. ආරක්ශිත් මුරපදයක අකුරු ඉලක්කම් සංකේත් ඔක්කොම තියෙන්න ඕනේ.
3. ආරක්ශිත මෘදුකාංගයක් බාවිතා කරන්න. වෛරස් මෘදුකාංග නම් ඕනෙ තරම් තියනවා. ඒත් හොද එකක් හොයාගන්න එකත් අමරුයි. යාලුවෝ දාගෙන ඉන්නවනේ මමත් දාගන්නවා කියලා එක එක ඒවා දාගන්න එපා.
විශේෂ ස්තුතිය Admin -prohackersden
0 comments:
Post a Comment