සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 4 September 2012

Top 5 HTML Canvas based Games

Copyrights Received…!

අද වෙන කොට ලෝකයේ අතිශයින් දියුණු පරිගණක ක්‍රීඩා ඕනේ තරම් හොයාගන්න් පුලුවන්. එකිනෙක් වෙනස් ගුණාත්මක බාවයන්ගෙන් සපිරි මේවා නිර්මාණය කරන සමගම් එයාලටම ආවේනික ක්‍රම භාවිතා කරමින් ඒවා දියුණු කරනවා. පරිගණක ක්‍රීඩා නිර්මාණය වෙනුවෙන් එක එක භාෂාවන් බාවිතා වෙනවා. මෙ කියන්න යන්නේ HTML කේතයන් බාවිතා කරලා නිර්මාණය කරපු මුල්ම පරිගණක ක්‍රීඩා කීපය ගැනයි. 


1) Agent 008 Ball

Agent 008 Ball කියන්නේ billiard පරිගනක ක්‍රීඩාවක්. HTML කේත බාවිතා කරලා මෙහි බෝල 3D ආකාරයට දක්වලා තියනවා. පහල වෙබ් අඩවියෙන් මේ පරිගනක ක්‍රීඩාවට යොමු වෙන්න පුලුවන්. 

2) Vii – physics based puzzle

Vii කියන්නේ physics පදනම් කරගෙන් නිර්මානය කරපු පරිගනක ක්‍රීඩාවක්. මෙතනදී තමන්ගේ විද්‍යාගාරයක් තුලදී පරීක්ශණ කරමින් විශේෂ බලයන් ලබා ගැනීම කරන්න පුලුවන්.පහල වෙබ් අඩවියෙන් මේ පරිගනක ක්‍රීඩාවට යොමු වෙන්න පුලුවන්. 

http://www.mattpelham.com/vii/

3) Orbium

Orbium කියන්නේ puzzle ආකාරයෙ පරිගණක ක්‍රීඩාවක්. පහල වෙබ් අඩවියෙන් මේ පරිගනක ක්‍රීඩාවට යොමු වෙන්න පුලුවන්. 

4) 3Bored

3Bored කියන්නේ වේගවත්ව ක්‍රීඩා කරන්න පුලුවන් actions වර්ගයේ පරිගනක ක්‍රීඩාවක්.පහල වෙබ් අඩවියෙන් මේ පරිගනක ක්‍රීඩාවට යොමු වෙන්න පුලුවන්.

3Bored

5) Bert’s Breakdown

Bert’s Breakdown පොඩි අයටත් ලොකු අයටත් අසාවෙන් ක්‍රීඩා කරන්න පුලුවන් ලස්සන පරිගනක ක්‍රීඩාවක්. පහල වෙබ් අඩවියෙන් මේ පරිගනක ක්‍රීඩාවට යොමු වෙන්න පුලුවන්.

Bert’s Breakdown


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive