සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 10 September 2012

Paki Hacking ToolKit

Copy Protected by Copyscape Plagiarism Checker! NOTE: This tutorial is for educational purposes only, I am NOT responsible in any way for how this information is used, use it at your own risk.

හැකින් පිලිබද උනන්දු වෙන අයට ඉගෙන ගැනීම වෙනුවෙන් බාවිත කරන්න පුලුවන් හොද ටූල් එකක් තමයි Paki Hacking Tool කියන්නේ. මෙ මෘදුකාංගය පරිගණකයෙ බාවිතා කරන්න නම්,

 .Net Framework 4.0 තියෙන්නෙ ඕනේ.
ඕනේම වින්ඩෝස් මෙහෙයුම් පද්දතියක් එක්ක මේක ක්‍රියාත්මක වෙනවා
බාගත කරගන්නා ගොනුවේ ඇති RES පෝල්ඩරය තුල පවතින කිසිම ගොනුවක් මකන්න එපා 



 ගොනුවේ ප්‍රමාණය : 1.28 MB
බාගත කිරීමෙ ලින්කුව : http://www.mediafire.com/?29sdpm64ao2g904
බාගත කිරීමේ මුර පදය : yellowhathacker
මෘදුකාංගයෙ ප්‍රදාන මුහුණත පහල රූපයේ ආකරයෙන් දක්වන්න පුලුවන්.

ඉහත දක්වා ඇති ලින්කුව වැඩ නොකරයි නම් පහල ලින්කුව බාවිතා කරන්න. 

මේ ප්‍රදාන මෙනුව තුල බාවිතයට ගන්න පුලුවන් ටූල් කීපයක්ම තියනවා

MD5 TOOL

Email Spam

SQL Tool

Encryption & Decrypter

ASCII Art

Ping Web

Google Dorks Scanner
ඉගෙන ගැනීම වෙනුවෙන් පමණක් බාවිතා කරන්න

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive