ජායාරූප සංස්කරණය ගැන කතා කරනවා නම් කොහෙ හරි කොනක පොටොෂොප් කියන නමත් ගෑවිලා තියනවා. ඉතින් මේ තරම් වටින පොටොෂොප් වල අලුත්ම සංස්කරණයක් එලිදැක්වුනා. ඉතින් මේ සංස්කරණයේදී නව අංගයන් බොහොමයක් හදුන්වලා දීලා තියනවා. ඒ වගේම බාගත කරගන්න ටොරන්ට් ගොනුවකුත් හම්බුනා.
1. Adaptive Wide Angle filter
File>Automate>Photomerge
.
Filter>Adaptive Wide Angle Filter
2 HDR editing in Adobe Camera Raw 7.1
3. Blur Tools
Blur Effects panels
4. The Patch tool in Content-Aware fill mode
patch tool බාවිත කිරීම
5. Color Lookup adjustments
Properties panel
The effects (from left to right) are Normal, Candlelight CUBE, 2Strip, TealOrangePlusContrast
ඉතින් මේ සංස්කරණය පරිගණකයේ ස්තපිත කිරීමට ඕනෑ කරන දේවල්
Intel ® Pentium ® 4 හෝ AMD Athlon ® 64 processor
Microsoft ® Windows ® XP * with Service Pack 3 හෝ Windows 7 with Service Pack 1
1GB of RAM
1GB of available hard-disk space
1024x768 display (1280x800 recommended) with 16-bit color and 512MB of VRAM
OpenGL 2.0-capable system
DVD-ROM drive
බාගත කරගන්න ටොරන්ට් ගොනුව
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.