7.17MB E-Book
http://www.mediafire.com/?83pn33mae4riekv
Wireless Network Hacks & Mods for Dummies
359 pages | Publisher: For Dummies | English | ISBN-10: 0764595830 | PDF
Discover how to:
* Extend broadband throughout your home
* Protect your network from...
Wednesday, 31 October 2012
Photoshop CS6 v13.0 + Keygen Free Download

ජායාරූප සංස්කරණය ගැන කතා කරනවා නම් කොහෙ හරි කොනක පොටොෂොප් කියන නමත් ගෑවිලා තියනවා. ඉතින් මේ තරම් වටින පොටොෂොප් වල අලුත්ම සංස්කරණයක් එලිදැක්වුනා. ඉතින් මේ සංස්කරණයේදී නව අංගයන් බොහොමයක් හදුන්වලා දීලා තියනවා. ඒ වගේම බාගත කරගන්න ටොරන්ට් ගොනුවකුත් හම්බුනා.
1....
Windows 8 Shortcuts
පරිගණක බාවිතයේදී ඉක්මණින් වැඩ කරගැනීම වෙනුවෙන් යතුරුපුවරුවේ කෙටි මං බාවිතා කරන්න බොහොමයක් දෙනා පෙලබෙනවා. ඉතින් මේ ආකාරයේ කෙටි මං මීට පෙර ඉදිරිපත් උන වින්ඩෝස් මෙහෙයුම් පද්දති සමගත් හදුන්වා දුන්නා. ඉතින් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය සමග ක්‍රියාත්මක වන කෙටි මං පිලිබද විස්තරයක්...
Tuesday, 30 October 2012
Windows 9

ක්ලවුඩ් කොම්පියුටින් තාක්ශණයෙන් බල ගැන්වෙන මයික්‍රොසොෆ්ට් සමාගමේ මීලග මෙහෙයුම් පද්දතිය වින්ඩෝස් බ්ලූ නමින් 2015 වසරේදී එලි දක්වන බවට අනාවැකි පල කරේ. වින්ඩෝස් 8 නවතම මෙහෙයුම් පද්දතිය ඉදිරිපත් කිරීමේ මාධ්‍යය සංවාදයකදී මේ ගැන ඉගි පල කල බව විවිද වෙබ් අඩවි වාර්තා කරලා තියනවා.
...
Download torrent files faster using IDM
අන්තර්ජාලය තුල බාගත කරගැනීම් වලට හොදම අඩවි මොනවද කියලා ඇහුවොත් හැමෝගෙම පිලිතුර ටොරන්ට වෙබ් අඩවි කියන එක. ටොරන්ට් අඩවි ගනනාවක්ම අද වෙනකොට බාවිතයේ පවතිනවා වගේම මේ ටොරන්ට් අඩවි වලින් අපිට ඕනේ කරන ගොනු බාගත කරගන්නත් කුඩා මෘදුකාංගයන් කීපයක් හදුන්වාදීලා තියනවා. ඒවා අතර utorrent,...
Test Firewall Online

පරිගණක ජාල මෙන්ම තනි තනි පරිගණක වලත් ආරක්ශාවට බාවිතා කරන එක උපක්‍රමයක් තමයි Firewall එකක් බාවිතා කිරීම. එක එක වර්ගයේ එක් එක් සේවාවන් සපයන Firewall මිලට ගන්නට වගේම නොමිලේ බාගත කරගන්නටත් තියනවා. ඉතින් මේ මොන ආකාරයෙන් හෝ තමන් බාවිතා කරන Firewall එක හොදින් ක්‍රියාත්මක...