ඔයාලා දන්නවා මුල් කාලයේ වින්ඩෝස් මෙහෙයුම් පද්දති සියල්ලම වගේ පැමිණියේ සිඩී එකක බුටබල් ආකාරයෙන්. නමුත් USB හරහා වින්ඩෝස් ස්තාපිත කිරීම දැන් අලුත් ප්රවණතාවයක් වෙලා. ඉතින් බොහොමයක් අලුත් වින්ඩෝස් මෙහෙයුම් පද්දති USB හරහා ස්තාපිත කරන්න ඔයාලත් උත්සාහ කරන්න aethi. ඇති.අපි බලමු .iso ඉමේජ් ගොනුවක් ලෙසින් පවතින වින්ඩෝස් මෙහෙයුම් පද්දතියක් මේ මෘදුකාංගය මගින් USB හරහා ස්තාපිත කරගන්නා ආකාරය.
මුලින්ම පහල ලින්කුවෙන් මේ කුඩා මෘදුකාංගය බාගත කරගන්න.
පහල රූපයේ ආකාරයෙන් විවෘත වන් මෘදුකාංගයට USB එක හා අදාල .iso ඉමේජ් ගොනුව පිහිටන ස්තානයන් ලබාදෙන්න.
Do it! ක්ලික් කල සැනින් මුලින්ම USB එක පෝමැට් වෙනවා. ඊලගට bootloader එක නිර්මාණය කරනවා. ඉන්පසුව අදාල ISO ගොනුව extract වෙමින් USB එක බූටබල් බවට පත් වෙනවා.
ඉතින් ඉතාමත් පහසුවෙන් USB එකක් බූටබල් කරගන්න පුලුවන්. 32-bit සහ 64-bit කියන ආකාර දෙකෙන්ම පවතින Windows XP, Windows Vista, Windows 7 වගේම Windows 8 වලටත් මෙ කුඩා මෘදුකාංගය සහය දක්වනවා.සුභ දවසක්.....!
2 comments:
godak hoda post ekak aiyya.eth podi problem ekak tynw.me widyta boot usb drive ekak hada gaththa eth mage motherboard eka me option ekta support karanne na.bios update krama hari yaida?bios update karana widiya post karanna.great help.!
i downloaded the software & I'm using windows 8. when i try to install the software, it says to install ".net framework". but with windows 8, .net framework 4.5 is already installed. how can i proceed with the installation. even though i click "skip .net framework installation", setup doesn't continue. please help. thank you...
Post a Comment