සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 7 January 2013

Drag & Drop ISO Images To Create Bootable USB Drives

අන්තර්ජාලයෙන් බාගත කරගන්නා බොහොමයක් සෙටෆ් ගොනු .iso ඉමේජ් ගොනු ආකාරයෙනුයි දකින්න ලැබේන්නේ. ඉතින් මේ  .iso ඉමේජ් ගොනු එකවරම බාවිතා කරමින් මෘදුකාංග ස්තාපිත් කිරීමක් කරන්න බෑ,. එක්කෝ එය එක්ස්ට්‍රෑක් කර ඩිවිඩී එකකට ලියවා ගන්න ඔන්නේ. නැත්නම් පෝල්ඩරයකට එක්ස්ට්‍රෑක් කර  ලබා ගන්න ඕනේ. ඉතින් මේ අපහසුතාවයන් වලින් වලකින්න කුඩා මෘදුකාංගයක් නිර්මාණය කරලා තියනවා. ඒ තමයි WiNToBootic මේ මගින් පහසුවෙන් ඕනේම .iso ඉමේජ්  ගොනුවක් USB එකකට බූටබල් ආකාරයෙන් එක් කරගන්න් පුලුවන්.
ඔයාලා දන්නවා මුල් කාලයේ වින්ඩෝස් මෙහෙයුම් පද්දති සියල්ලම වගේ පැමිණියේ සිඩී එකක බුටබල් ආකාරයෙන්. නමුත් USB හරහා වින්ඩෝස් ස්තාපිත කිරීම දැන් අලුත් ප්‍රවණතාවයක් වෙලා. ඉතින් බොහොමයක් අලුත් වින්ඩෝස් මෙහෙයුම් පද්දති USB හරහා ස්තාපිත කරන්න ඔයාලත් උත්සාහ කරන්න aethi. ඇති.අපි බලමු .iso ඉමේජ්  ගොනුවක් ලෙසින් පවතින වින්ඩෝස් මෙහෙයුම් පද්දතියක් මේ මෘදුකාංගය මගින් USB හරහා  ස්තාපිත කරගන්නා ආකාරය. 

මුලින්ම පහල ලින්කුවෙන් මේ කුඩා මෘදුකාංගය බාගත කරගන්න. 


පහල රූපයේ ආකාරයෙන් විවෘත වන් මෘදුකාංගයට USB  එක හා අදාල .iso ඉමේජ්  ගොනුව පිහිටන ස්තානයන් ලබාදෙන්න.



Do it! ක්ලික් කල සැනින් මුලින්ම USB  එක පෝමැට් වෙනවා. ඊලගට bootloader එක නිර්මාණය කරනවා. ඉන්පසුව අදාල ISO ගොනුව extract වෙමින් USB එක බූටබල් බවට පත් වෙනවා.



ඉතින් ඉතාමත් පහසුවෙන් USB එකක් බූටබල් කරගන්න පුලුවන්. 32-bit සහ 64-bit කියන ආකාර දෙකෙන්ම පවතින Windows XP, Windows Vista, Windows 7 වගේම Windows 8 වලටත් මෙ කුඩා මෘදුකාංගය සහය දක්වනවා.සුභ දවසක්.....!  


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

2 comments:

Anonymous said...

godak hoda post ekak aiyya.eth podi problem ekak tynw.me widyta boot usb drive ekak hada gaththa eth mage motherboard eka me option ekta support karanne na.bios update krama hari yaida?bios update karana widiya post karanna.great help.!

Anonymous said...

i downloaded the software & I'm using windows 8. when i try to install the software, it says to install ".net framework". but with windows 8, .net framework 4.5 is already installed. how can i proceed with the installation. even though i click "skip .net framework installation", setup doesn't continue. please help. thank you...

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive