අද වෙන කොට පේස්බුක් කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් දිනපතා පැමිනෙන වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවියෙන් චැට් පහසුමක ලබාගන්නා අය වෙනුවෙන් එක් එක් කාල වලදී එක් එක් සේවාවන් අලුතින් එකතු උනා. ඉතින් චැට් කරන අතරතුර ඕනේම ඉමේජයක් චැට් බොක්ස් එක හරහා යවන්නෙ කොහොමද් කියලා බලමු
මුලින්ම ඔයාලගේ පේස්බුක් ගිනුමට ලොග් වෙන්න. ඒ එක්කම පහල දක්වලා තියන වෙබ් අඩවියටත් පිවිසෙන්න.
ඊලගට පරිගණකයෙන් අදාල රූපය තෝරා දෙන්න.
මං මෙතනදී මගේ රූපයක් තෝරාගත්තා ඊලගට Upload Now ක්ලික් කරන්න. පහල් රූපයේ ආකාරයෙන් Upload වීම සිදු වෙයි.
ඉන්පසුව වෙබ් අඩවිය මගින් රූපයට දාල කේතය ලබා දෙනව. එය කොපි කරගන්න .
ඉන්පසුව එම කේතය චැට් කරන්න ඕනේ කෙනාගේ චැට් බොක්ස් එකේ පේස්ට් කර එන්ටර් කරන්න.
දැන් බලන්න සිදුවන දේ...
වැඩේ හරි වගේ නේද? ඉතින් ඕනේම ඉමේජයක් මේ ආකාරයෙන් චැට් එක හරහා යවන්න හැකියාව තියනවා. ඉතින් ඔයාලත් උත්සාහා කරලා බලන්න. සුබ දවසක්...!
5 comments:
ela ela ..:P
pissu 1i...
thanks එරන්ද අයියා.......
අප්පච්චියේ,, මමත් ඕක දැම්මනේ දැන් ටිකකට කලින්.. හෙහ් හේ.. :D
godak vatina lipiyak aptop computer1 tora ganna vidiya post kara vagema hoda desktop motherboard1 mila de ganeemedi salakilimath viya yuthu karunu ganath post1k dannna.
Post a Comment