දැනට ලෝකයේ බහුලව බාවිතා වන ඊමේල් සේවාවන් වන්නේ Gmail, Yahoo mail, Hotmail, AOL, Outlook Express වැනි සේවාවන්. ඉතින් මේ හැම එකකින්ම ලැබෙන් ඊමෙල් වලින් එවන්නගේ IP ලිපිනය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. අපිට ලැබෙන හැම ඊමේල් ලිපිනයකම headers එකක් තියනවා. ඒ තුලා ඉතාමත් වැදගත් තොර්තුරු රාශියක්ම අඩංගු වෙනවා. නමුත් බොහොමයක් ඊමේල් සේවාවන් වලින් මේ header එක සගවලයි අපිට ඊමේල් එක එවන්නේ. ඉතින් අපි උත්සාහා කරමු මේ header එක විවර කරගෙන ඒ හරහා IP ලිපිනය ලබා ගන්න.
(කාරුණික දැනුම් දීමයි. ඊමේල් එවන්නා කිසියම් Proxy සේවාවක් හරහා ඊමේල් එවනවා නම් මේ ක්‍රියාකාරකමෙන් නිසි ප්‍රතිඵලයක් නෙලැබේවි)
Gmail
මුලින්ම ගිණුමට ලොග් වෙන්න. ඊලගට ලැබුන ඊලේම් එකට Reply කරන්න. එතනදී ඉහලින් දක්වන Show Original කියන එක තෝරන්න. එතනදී පහල ආකාරයෙන් IP ලිපිනය දකින්න ලැබේවි.
Received: from [69.138.30.1] by web31804.mail.mud.yahoo.com
Yahoo! Mail
යාහූ ගිණුමට ලොග් වෙන්න. ඊලගට පහල රූපයේ ආකාරයෙන් Subject කියන ස්තානයේ right-click කලාම ලැබෙන මෙනුවෙන් View Full Headers තෝරන්න.
ඉන්පසුව ඊමේල් එකේ Header එක හරහා IP ලිපිනය බලාගන්න පුලුවන්.
Hotmail
ගිණුමට ලොග් උන පසුව Inbox එක මත රයිට් ක්ලික් කර View message source තෝරාගන්න.
ගිණුමට ලොග් උන පසුව Inbox එක මත රයිට් ක්ලික් කර View message source තෝරාගන්න.
2 comments:
wedak ne aiye.hack karanna danne nethuwa ip mokatada
ekanam aththak. kiya dennako hack karanna.
Post a Comment