සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 4 December 2012

Find the IP Address From Email

හැකින් වලදී ඉතාමත් වැදගත් වන දෙයක් තමයි වෙනත් පරිගණකයක IP ලිපිනය. ඉතින් IP ලිපිනයන් විවිදාකාර ක්‍රම වලින් සොයා ගන්න පුලුවන්. විවිද මෘදුකාංග බාවිතා කිරීමෙන් මෙන්ම විවිද ඩොස් විදානයන් හරහාත් IP ලිපින සොයාගන්න පුලුවන්. ඉතින් මේ කියන්න යන්නේ අපිට ලැබෙන් ඊමේල් ලිපියකින් එවන්නගේ IP ලිපිනය ලබාගන්නා ආකාරයයි.



දැනට ලෝකයේ බහුලව බාවිතා වන ඊමේල් සේවාවන් වන්නේ Gmail, Yahoo mail, Hotmail, AOL, Outlook Express වැනි සේවාවන්. ඉතින් මේ හැම එකකින්ම ලැබෙන් ඊමෙල් වලින් එවන්නගේ IP ලිපිනය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. අපිට ලැබෙන හැම ඊමේල් ලිපිනයකම headers එකක් තියනවා. ඒ තුලා ඉතාමත් වැදගත් තොර්තුරු රාශියක්ම අඩංගු වෙනවා. නමුත් බොහොමයක් ඊමේල් සේවාවන් වලින් මේ header එක සගවලයි අපිට ඊමේල් එක එවන්නේ. ඉතින් අපි උත්සාහා කරමු මේ header එක විවර කරගෙන  ඒ හරහා IP ලිපිනය ලබා ගන්න. 

(කාරුණික දැනුම් දීමයි. ඊමේල් එවන්නා කිසියම් Proxy සේවාවක් හරහා ඊමේල් එවනවා නම් මේ ක්‍රියාකාරකමෙන් නිසි ප්‍රතිඵලයක් නෙලැබේවි) 

Gmail 

මුලින්ම ගිණුමට ලොග් වෙන්න. ඊලගට ලැබුන ඊලේම් එකට Reply කරන්න. එතනදී ඉහලින් දක්වන Show Original කියන එක තෝරන්න. එතනදී පහල ආකාරයෙන් IP  ලිපිනය දකින්න ලැබේවි. 
  1. Received: from [69.138.30.1] by web31804.mail.mud.yahoo.com
Yahoo! Mail

යාහූ ගිණුමට ලොග් වෙන්න. ඊලගට පහල රූපයේ ආකාරයෙන් Subject කියන ස්තානයේ right-click කලාම ලැබෙන මෙනුවෙන් View Full Headers තෝරන්න. 


















ඉන්පසුව ඊමේල් එකේ Header එක හරහා IP ලිපිනය බලාගන්න පුලුවන්. 

Hotmail

ගිණුමට ලොග් උන පසුව Inbox එක මත රයිට් ක්ලික් කර View message source තෝරාගන්න. 














About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

2 comments:

Anonymous said...

wedak ne aiye.hack karanna danne nethuwa ip mokatada

Anonymous said...

ekanam aththak. kiya dennako hack karanna.

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive