සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 6 December 2012

Changumi - Online

සුජාත දියණිය මේ දින වල  කවුරුත් ආසාවෙන් නරබන කාතා මාලාවක්. කොරියානු සම්බවයක් පවතින මේ කතා මාලාවේ මේ වෙනකොට කොටස් 32 පමණ විකාශය වෙලා අවසන්. විනාඩියෙන් විනාඩිය කුතුහලයෙන් පිරි ආසාවෙන නරබන්න පුලුවන් කතා මාලාවක් ලෙසින් මෙය ඉදිරියටත් ජනාදරය දිනා ගනීවි.



ඉතින් මෙහි ප්‍රදාන චරිතය වන්නේ චංගුමි. කතා මාලව පුරාම සුන්දර චංගුමී ලෙසින් ඒ චරිතයට පණ පොවන්නේ Lee Young-ae නැමැති සුරූපිණිය. 1991 දී රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් ලෙසින් රංගනයට එක් උන ඇය ජර්මානු බාෂාව හා සාහිතය පිලිබද උපධිදාරිණියක් වගේම ජනසංන්නිවේදයන පිලිබද MA උපාධියකුත් තියනව. 

ඉතින් මේ කතාවේ අනිකුත චරිත සියල්ලම පාහේ නිරන්තරයෙන් කැරකෙන්නේ මේ චංගුමී චරිතයත් එක්කමයි. 2003 දී Dae Jang Geum නමිනුයි මෙය කොරියාවේදී විකාශය උනේ. ඇමරිකානු ඩොලර් මිලියන 15 වියදමකින් නිර්මාණය කල මේ වෘර්තාන්තය එලි දක්වපු මුල් වතාවේදීම ඩොලර් මිලියන 40ක අදායමක් උපයලා තියනවා. 

මේ කතා මාලාව පුරාම දුවයන්නේ රජ පවුලට කෑම හදන අරක්කැමියන් අතර ඇතිවෙන ගැටීම්.  ඒ අතර ඔන්න සුන්දර ආදර කතාවකුත් පටන් ගන්න හදන්නේ.

හදන කෑම, දාන ජාති දැක්කාම කටට කෙල උනනවද? අනේ මංද එක් එක් රටවල ආහාර සම්ප්‍රදායන් වෙනස්. 
ඉතින් මේ කතා මාලාව අන්තර්ජාලය හරහා නැරබීමට හැකියාව පවතිනවා. 



ඉතින් IDM හරහා මේ විඩියෝ ගොනු බාගත කරන්නත් පුලුවන්. හැබැයි බාගත කරගත්තට කමක් නෑ CD/DVD ගහල විකුනන්න නම් යන්න එපා. 

ටොරන්ට් ගොනුවක් ලෙසින් බාගත කරගන්න කැමති අයට 





ලස්සන ටෙලි වෘර්තන්තයක් නිසා ආයේ ආයේම බලන්න ආස නම් ඉහල ලින්කු වලින් ඔන්න දැන් අවස්තාව තියනවා.
සම්පූර්ණ කතාවම  ඕනේ නම් මෙන්න ටොරන්ට් ලින්ක් එක. 36.94GB


http://kat.ph/dae-jang-geum-jewel-in-the-palace-perfect-english-subtitle-korean-darma-t4006983.html



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

7 comments:

Anonymous said...

Thanks aiya...

Anonymous said...

Me apita online balanna be aiye.vdo block karalane.. adenawa

Sampath said...

Niyamai aiya.. man link ekak dakka online balanna. eka wada kale ne. mewa nam wada. thanks

Anonymous said...

20.4 GB aiyoooooooo salli...

Anonymous said...

mita adau torrent ekak hambunoth dannam... :D

Anonymous said...

want a highly compressed file

Unknown said...

oke sinhala subtitles nadda

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive