සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 16 December 2012

Facebook Smiley Chat Codes

අද වෙන කොට පේස්බුක් කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් දිනපතා පැමිනෙන වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවියෙන් චැට් පහසුමක ලබාගන්නා අය වෙනුවෙන් එක් එක් කාල වලදී එක් එක් සේවාවන් අලුතින් එකතු උනා. ඉතින් චැට් කරන අතරතුර ඕනේම ඉමේජයක් චැට් බොක්ස් එක හරහා යවන්නෙ කොහොමද් කියලා බලමු 


මුලින්ම ඔයාලගේ පේස්බුක් ගිනුමට ලොග් වෙන්න. ඒ එක්කම පහල දක්වලා තියන වෙබ් අඩවියටත් පිවිසෙන්න. 



මේ වෙබ් අඩවියට පිවිසුන පසුව ඉහල රූපයේ ආකාරයෙන් අපිට චැට් එකට ලබාගන්න් ඕනේ කරන් රූපය පරිගණකයෙන් තෝරා වෙබ් අඩවියට ලබාදෙන්න තියන Choose File කියන ස්තානයට යන්න

ඊලගට පරිගණකයෙන් අදාල රූපය තෝරා දෙන්න. 
මං මෙතනදී මගේ රූපයක් තෝරාගත්තා ඊලගට Upload Now ක්ලික් කරන්න. පහල් රූපයේ ආකාරයෙන් Upload වීම සිදු වෙයි. 


ඉන්පසුව වෙබ් අඩවිය මගින් රූපයට දාල කේතය ලබා දෙනව. එය කොපි කරගන්න .


ඉන්පසුව එම කේතය චැට් කරන්න ඕනේ කෙනාගේ චැට් බොක්ස් එකේ පේස්ට් කර එන්ටර් කරන්න. 



දැන් බලන්න සිදුවන දේ... 


වැඩේ හරි වගේ නේද? ඉතින් ඕනේම ඉමේජයක් මේ ආකාරයෙන් චැට් එක හරහා යවන්න හැකියාව තියනවා. ඉතින් ඔයාලත් උත්සාහා කරලා බලන්න. සුබ දවසක්...! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

5 comments:

Anonymous said...

ela ela ..:P

Anonymous said...

pissu 1i...

PiRe - පිරේ said...

thanks එරන්ද අයියා.......

සුදු මහත්තයා said...

අප්පච්චියේ,, මමත් ඕක දැම්මනේ දැන් ටිකකට කලින්.. හෙහ් හේ.. :D

chathuran said...

godak vatina lipiyak aptop computer1 tora ganna vidiya post kara vagema hoda desktop motherboard1 mila de ganeemedi salakilimath viya yuthu karunu ganath post1k dannna.

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive