සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 12 March 2017

Beware! Pre-Installed Android Malware Found On 36 High-end Smartphones

ලෝකයේ භාවිතා වන ඕනෑම් උපාංගයක හෝ සේවාවක දුර්වලතාවන් පැවතිය හැකිය යන්න මේ කාලයේදී සර්ව සාධාරණ සංසිද්ධියක් ලෙසින් දැක්විය හැකියි.
මෙසේ ප්‍රකාශ කරන්නට හේතුවක් වූයේ අද දිනයේදී ලෝකරයේ ඉතාමත් ජනප්‍රිය ජංගම දුරකථන මාදිලි ගණනාවකම පවතින පොදු දුර්වලතාවක් සොයා ගැනීම නිසයි.
විශේෂයෙන් Samsung, LG, Xiaomi, Asus, Nexus, Oppo, සහ Lenovo යන මාදිලි වල නවීන ජංගම දුරකථන රාශියක අදාල දුර්වලතාව පවතින බවත් එම දුර්වලතාව Check Point malware scan එක හරහා මැල්වෙයාර් එකෙක් ලෙසින් හදුනාගන්නා බව ද පෙනී යනවා.
අදාළ ජංගම දුරකථන වල firmware  එකෙහි මෙම මැල්වෙයාර් එක පවතින අතර මේ හරහා list of current applications, browser history, contact list, call history, සහ location data යන දත්ත භාවිතා කරන්නාගේ අනුදැනුමකින් තොරව සොරාගත හැකි බවද වාර්ථා වෙනවා.
පහත දැක්වෙන දුරකථන වල මෙම මැල්වෙයාර් එක පවතින අතර යම් අවස්ථාවකදී මෙය රෑන්සම්වෙයාර් එකක් ලෙසින් ක්‍රියාත්මක වෙමින් අදාළ ජංගම දුරකථනය ලොක් කර දැමීමට උවද හැකි බව පර්යේෂකයන් පවසනවා.
Galaxy Note 2
LG G4
Galaxy S7
Galaxy S4
Galaxy Note 4
Galaxy Note 5
Xiaomi Mi 4i
Galaxy A5
ZTE x500
Galaxy Note 3
Galaxy Note Edge
Galaxy Tab S2
Galaxy Tab 2
Oppo N3
Vivo X6 plus
Nexus 5
Nexus 5X
Asus Zenfone 2
LenovoS90
OppoR7 plus
Xiaomi Redmi
Lenovo A850
මුදල් ලබා නොදුනහොත් ජංගම දුරකථනය නැවත භාවිතයට ගත නොහැකි ලෙස ලොක් කර දමන ජංගම දුරකථන රෑන්සම්වෙයාර් එකෙක්....!! මෙය ඉහාමත් භයානක තත්වයක් බව මේ අනුව පෙනී යනවා.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive