සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 20 August 2017

The Supplier of US Voting Machines has leaked the Data of 1.8 Million Voters

දත්ත සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ දෙනා විශේෂ අවධානය යොමු කරන්නේ ගෙවුණ වකවාණුවේ සිදුවුණ මහාපරිමාණ දත්ත සොරාගැනීම් නිසයි.
විවිධ සමාගම් ඒ වෙනුවෙන් ඔවුන් විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරන නමුත් තෙවන පාර්ශවයන්ගෙන් ලබාගන්නා සේවාවන් හරහා විවිධ ආයතන වල දත්ත පිටතට කාන්දු වූ අවස්ථාවන් විශාල සංඛ්‍යාවක් දැකගත හැකියි.
ඊයේ දිනයේදීද විශේෂ දත්ත ගබඩාවකින් දත්ත මිලියන ගණනක් එසේ කාන්දුව් වී තිබෙනවා.
ඇමෙරිකානු මැතිවරණය පවත්වන්නේ පරිගණක ජාලයක් හරහායි. එහි ජන්දය ලබාදීමට නියමිත සියල්ලෝම සාමාජිකත්වය ලබා ගතයුතු අතර ඒ අනුව මිලියන ගණනක වැදගත් දත්ත වාර්ථාවන් එහි එක් රැස් වෙනවා.
ඒ අනුව චිකාගෝ නගරයේ මිලියන 1.8ක් පමණ වූ පිරිසකගේ names, addresses, dates of birth, incomplete Social Security numbers, සහ party connections වැනි වැදගත් දත්ත කාන්දු වී තිබෙනවා.
මෙය දත්ත සොරාගැනීමක්ද නැතිනම් නොදැනුවත්කමින් දත්ත කාන්දු වීමක්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලෙමින් පවතිනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive