ජංගම දුරකථන ලෝකය තප්පරයෙන් තප්පරය වෙනස් වන්නේ නවීන අංගෝපාංගයෙන්ගෙන් සමන්විත වන ජංගම දුරකථන මාදිලි වැල නොකැඩී එළි දක්වන නිසයි. විවිධ නිෂ්පාදන නාමයන් සහිතව එළි දක්වන මෙම ජංගම දුරකථන වල බොහෝ දුරට බල ගැන්වෙන මෙහෙයුම් පද්ධතිය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියයි.
ජංගම දුරකථන...
Friday, 31 March 2017
Tuesday, 28 March 2017
Countries that are the most and least cyber safe

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information ...
Apple iOS 10.3 Fixes Safari Flaw Used in JavaScript-based Ransomware Campaign
මුල් කාලීනව ලෝකයේ සිය අධිපත්‍ය පතුරවාගෙන සිටියේ මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතියයි. අනතුරුව විවිධ මෙහෙයුම් පද්ධති ලෝකයට ඉදිරිපත් වුවත් වැඩි ස්ථාවරත්වයක් ඇතිව මයික්‍රොසොෆ්ට් සමග තරග කළේ ඇපල් මෙහෙයුම් පද්ධතියයි.
පසුව ජංගම දුරකථන වලටද සිය ආධිපත්‍ය පතුරවන් වඩාත් ආරක්ෂිත ජංගම...
Wednesday, 22 March 2017
Unpatchable 'DoubleAgent' Attack Can Hijack All Windows Versions — Even Your Antivirus!
Zero-day ආකාරයේ ප්‍රහාරයන් එල්ල කළ හැකි වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුළ පවතින දුර්වලතාවක් අද උදෑසන සොයා ගැනුනා. DoubleAgent ලෙසින් නම් කර ඇති මෙම දුර්වලතාව වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතියේ සිට වින්ඩෝස් 10 නවතම මෙහෙයුම් පද්ධතිය දක්වාම පවතිනවා.
ඒ අනුව මේ දුර්වලතාව වසර...
Tuesday, 21 March 2017
More Than 370K Accounts Linked To Terrorism Suspended By Twitter

යමක් ප්‍රචාරය කිරීමේ මාධ්‍යයන් මේ වන විට ඕනෑතරම් පවතිනවා. ඒ අතුරින් අන්තර්ජාලය විශේෂයි.වැඩි පිරිසක් ආකර්ෂණීයව එය භාවිතා කීරීම හේතුවෙන් අන්තර්ජාලයේ විවිධ සේවාවන් හරහා යම් යම් දේ ප්‍රචාරය කිරීම අද ජනප්‍රිය ක්‍රමවේදයක් වෙලා.
මේ සටහන තැබුවේ එසේ ප්‍රචාරණය කරන දේ හොද හෝ...
Monday, 20 March 2017
Critical Cyber Alerts....! Disable TELNET! Cisco finds 0-Day in CIA Dump affecting over 300 Network Switch Models
විකිලීක්ස් විසින් ලෝකයේ විවිධ පුද්ගලයන්ගේ ආයතන වල සැගවුණ රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන බව ඔබ දන්නවා. ගෙවුණ සතියේදී Central Intelligence Agency (CIA) ආයතනය විසින් රහසේම හැක් කිරීම සදහා භාවිතා කළ විවිධ මෘදුකාංග විශාල ප්‍රමාණයක ඉතාමත් නිවැරදි තොරතුරු විකිලීක්ස්...
Sunday, 19 March 2017
Anonymous Brazil Hacks Football Club for Hiring Goalkeeper
පාපන්දු ක්‍රීඩාව ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩාවක්. විශාල වශයෙන් ඔට්ටු ඇල්ලීම් වැනි දේ හරහා ක්‍රීඩකයන් වැඩි ලංසුවකට අලෙවි වන ක්‍රීඩාවක් ලෙසින්ද පාපන්දු ක්‍රීඩාව ප්‍රසිද්ධයි. හැක් කිරීම් වලට ඉලක්ක වීම විවිධ අයුරින් සිදුවිය හැකි අතර ගෙවුණ සතියේදී ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩා සමාජයක...
1Password Will Give You $100,000 If You Can Crack Its Vault

මෘදුකාංග වලදී භාවිතා වන මුරපද විශාල ප්‍රමාණයක් මතකයේ තබා ගැනීම සාමාන්‍ය මනුෂ්‍ය මතක ශක්තියට තරමක් අපහසු බැවින් එවැනි මුරපද කළමණාකරනය කර දීම සදහා විශේෂයෙන් සැකසුන මෘදුකාංග විශේෂයක් ලෙසින් password management software හැදින්විය හැකියි.
ඒවායිනුත් වඩාත් සාර්ථක සහ භාවිතාකරන්නාගේ...
Sunday, 12 March 2017
Beware! Pre-Installed Android Malware Found On 36 High-end Smartphones
ලෝකයේ භාවිතා වන ඕනෑම් උපාංගයක හෝ සේවාවක දුර්වලතාවන් පැවතිය හැකිය යන්න මේ කාලයේදී සර්ව සාධාරණ සංසිද්ධියක් ලෙසින් දැක්විය හැකියි.
මෙසේ ප්‍රකාශ කරන්නට හේතුවක් වූයේ අද දිනයේදී ලෝකරයේ ඉතාමත් ජනප්‍රිය ජංගම දුරකථන මාදිලි ගණනාවකම පවතින පොදු දුර්වලතාවක් සොයා ගැනීම නිසයි.
විශේෂයෙන්...
Thursday, 9 March 2017
The Encrypted Messaging Apps Are Not So Safe And Its Not Their Fault

දත්ත සොරා ගැනීමේ අවධානම වැඩි වෙන්න වැඩි වෙන්න ලෝකයේ ජනප්‍රිය වෙබ් අඩවි සේවාවන් සහ මෘදුකාංග සිය මෘදුකාංග සංවර්ධන කටයුතු වලදී Encrypted ආකාරයෙන් දත්ත යැවීම සහ ලබා ගැනීම සිදු කළ හැකි ආකාරයෙන් නිර්මාණය කළා. විශේෂයෙන් දෙදෙනෙකු අතර සිදුවන සංවාද වලදී එම දත්ත සොර ගැනීමට ඇති අවස්ථාව...
Wednesday, 8 March 2017
Microsoft Released A Bug Bounty Program With $30,000 Bounty

අප දන්නා ඉතිහාසයේ අපට ඉතාමත් වැදගත් කාර්‍යභාරයක් ඉටු කර දුන් මෙහෙයුම් පද්ධති ලෙසින් මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධති හදුන්වන්න පුළුවන්. ලෝකයට පුද්ගල පරිගණක හදුන්වාදුන් මුල් අවධියේ සිටම මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධති ලෝකයේ පරිගණක භාවිතා කරන්නන්ගේ අවධානය දිනා ගත්තා. පසු කාලීනව...
Tuesday, 7 March 2017
WikiLeaks Exposed CIA's Hacking Tools And Capabilities Details
WikiLeaks කාලෙන් කාලයට විවිධ පුවත් මවන චරිතයක්. ලෝකයේ විවිධ ආයතන, රාජ්‍ය ත්‍රාන්ත්‍රික රහස් සේම විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු විවිධ මාර්ග හරහා ලබාගෙන ඒවා ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් WikiLeaks ප්‍රසිද්ධයි.
යම් යම් අවස්ථාවන් වලදී මෙවැනි දත්ත වලින් ලෝකයාට වැඩදායක...
Monday, 6 March 2017
Database of 1.4 Billion Records leaked from World’s Biggest Spam Networks
Spam ආකාරයේ ඊමේල් ලැබීම ඉතාමත් කරදරකාරී දෙයක්. දිනකට මෙවැනි Spam ඊමේල් බිලියන ගණනක් අන්තර්ජාලය හරහා ඊමේල් ගිණුම් වලට ලැබෙනවා. ඒ හරහා අන්තර්ජාලයේ තදබදයෙන් 61% ඇති කරවන බවයි පර්යේෂකයන් පවසන්නේ.
මෙවැනි කරදරකාරී Spam ඊමේල් එවීම සිදු කරන්නේ විවිධ සමාගම් හරහායි. ඔවුන් විසින් විවිධ...
Hacker Selling Over 1 Million Decrypted Gmail and Yahoo Passwords On Dark Web
දත්ත සොරා ගැනීම සහ විකිණීම සදහාම වෙන් වූ ස්ථානයක් තමයි dark web marketplace කියන්නේ. හැකර්වරුන්ගේ පාරාදීසයක් කියලා කිවුවොත් ඉතාමත් නිවැරදියි. කෙසේ නමුත් ලෝකයේ වැදගත් සේවාවන් හැක් කර dark web marketplace එක හරහා විකිණීම මෑතකදී ඉතාමත් ජනප්‍රිය ක්‍රියාවලියක් වුණා.
ගෙවුණ මාස...
Wednesday, 1 March 2017
Over a million WordPress sites at risk thanks to this plugin

WordPress කියන්නේ වෙබ් අඩවි කළමනාකරණය කරලා දෙන ඉතාමත් වැදගත් මෘදුකාංග සේවාවක්. ලෝකයේ මිලියන ගණනක් වූ වෙබ් අඩවි WordPress හරහා ක්‍රියාත්මක වෙනවා.
අප විසින් කෙතරම් ආරක්ෂිත උපක්‍රම භාවිතා කර වෙබ් අඩවියක් නිර්මාණය කළද එය ක්‍රියාත්මක වන මෘදුකාංගයේ දෝෂ පවතී නම් වෙබ්...
9 Popular Password Manager Apps Found Leaking Your Secrets
මුරපද...!
සෑම තැනකදීම ඉතාමත් වැදගත් කාර්‍යයක් ඉටු කරන දෙයක් ලෙසින් හදුන්වන්න පුළුවන්. විශේෂයෙන් ඩිජිටල් තාක්ෂණික ලෝකයේදී අපගේ දත්ත ආරක්ෂා කර ගැනීම සදහා මෙම මුරපද මහගු සේවාවක් ඉෂ්ඨ කරන බව නම් පැහැදිලි කරුණක්.
මුරපද වල ඉතිහාසය ඉතාමත් ඈතට දිව යන්නක්. විශේෂයෙන් විවිධ...