සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 26 June 2017

UK Parliament Hit by Cyberattack, Up to 90 MPs' E-mail Accounts Hacked

එංගලන්තයේ පාර්ලිමේන්තුවට එල්ල වූ සාර්ථක සයිබර් ප්‍රහාරයකින් එරට අමාත්‍යවරුන් 90 දෙනෙකුගේ ඊමේල් ගිණුම් සහ ඒවායේ මුරපද සියල්ල සොරාගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු පරිඝණක ජාලයේ ආරක්ෂාව තාවකාලිකව අඩපණ කර මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති  බව මේ වන විට සොයාගෙන තිබෙනවා.
අනතුරුව ගෙවුණ පැය 12ක කාලය තුළ මෙම සියළුම ගිණුම් වල මුරපද brute-force attack එකක් හරහා බිද දමා ඒවායින් තොරතුරු ලබාගෙන තිබෙන බවට වාර්ථා වෙනවා.
මෙය බොහෝ දුරට ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාරයක් විය හැකි අතර මීට සමගාමීව ඔහියෝ ප්‍රාන්තයේ රාජ්‍ය වෙබ් අඩවි සියල්ලම “Team System Dz” නමින් හදුන්වාගත් හැකර්වරුන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේදී හැක් කරනු ලැබුවා.
රාජ්‍ය රහස් සොරා ගැනීම පමණක් නොව සීතල සයිබර් යුද්ධය තව තවත් උණුසුම් කිරීමේ අරමුණින් විවිධ කණ්ඩායම් මෙසේ විවිධ රටවල රාජ්‍ය වෙබ් අඩවි හැක් කිරීමේ යෙදී සිටින බවයි පෙනී යන්නේ.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive