සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 11 June 2017

Beware! This Microsoft PowerPoint Hack Installs Malware Without Requiring Macros

බොහොමයක් පරිඝණක වෛරසයන් වල ක්‍රියාකාරීත්වයට පරිඝණකයේ දුර්වලතාවක් හෝ යම් මෘදුකාංගයක දෝෂයක් හෝ එහි ඇති යම් යම් යෙදවු උපකාර වෙනවා. විශේෂයෙන් මෙහෙයුම් පද්ධති වල ඇති දෝෂ හේතුවෙන් වෛරස් වල පැතිරීම වේගවත් වන අතර Microsoft Excel වල පවතින  macros හරහා මැල්වෙයාර් ඝණයේ පරිඝණක වෛරසයන් වේගයෙන් පැතිරෙන බව ඔබ දන්නා කරුණක්.
ඒ හේතුවෙන් සාමාන්‍යයෙන් පරිගණක වල  macros අක්‍රීය කර තබන අතර ඒ  හේතුවෙන් මැල්වෙයාර් වලට වෙනත් යැපීම් මාධ්‍යයක් එසේ නැතිනම් වෛරසය පැතිරවීමේ ක්‍රමවේදයක් සොයාගත යුතු වෙනවා.
නමුත් ඊයේ දිනයේදී මෙම අක්‍රීය  macros පරිඝණකයේ හෝ භාවිතා කරන්නාගේ අවසරයකින් තොරව සක්‍රීය කර ගනිමින් ව්‍යාප්ත විය හැකි තරම් ප්‍රභල මැල්වෙයාර් වෛසරයක් සොයා ගැනුනා.
මෙම වෛරසය මෙතෙක් එතරම් අවධානයක් යොමු නොවූ PowerPoint හරහා පැතිරීම ආරම්භ වී ඇති බව  පෙනෙනවා.
මෙම වෛරය 'Tinba' (Tiny Banker)ලෙසින් නම් කර ඇති අතර මින් පෙර  2012 වසරේදී Zusy නම් වූ වෛරසයක්ද මෙවැනිම ක්‍රියාවලියක නිරත වුණා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive