හැකින් ගැන උනන්දු වෙන අයට ඒ ගැන මූලික වැටහීමක් ලබාගන්න පොඩි මෘදුකාංගයක් අන්තර්ජාලයෙ සැරිසරද්දි හම්බුනා. මේක ඇත්තටම පොඩි ගේම් එකක්. ඒ හරහා රටවල් කීපයක තිබෙන ඕපන් පෝට් සහිත පරිගණක වලට සරළ ඝණයේ ඇටෑක් කීපයක් යොමු කිරීමට අවස්ථාව සලසා දෙනවා. ඉතින් හැක් කිරීම කියන්නේ මේකයි, හැක් කරද්දි වෙන්නේ මේකයි කියලා දැනගන්න ඕනේ අයට මේ මෘදුකාංගය හරහා ඒ පිළිබද දළ අවබෝධයක ලබාගන්න පුලුවන්. ඉතින් පහල ලිංකුවෙන් මෙය භාගත කරගන්න. වයිරස් ගාඩ් එකක් පරිගණකයට ස්ථාපිත කරලා තිබෙනවා නම් එය ස්ක්‍රීය කරලම මේ ගොනුව විවෘත කරන්න. මොකද මෙහි නම Hacker ලෙසින් සටහන්ව තිබෙන නිසා නමින් වයිරසයක් ලෙස හදුනාගත්තොත් එය වයිරස් ගාඩ් එකෙන් අල්ල ගනීවි. ඇත්තටම මේක වයිරස් එකක් නෙමෙයි. CEH ගැන උගන්වන විට භාවිතා කරන සිමියුලේෂන් එකක්.
hacker_evolution_cooltricks.rar | 6.6 MB
ඉන්පසුව කැමති තැනකට මෙය විවෘත කරගෙන එහි ඇති Hacker Evolution ගොනුව ක්‍රියාත්මක කරන්න.hacker_evolution_cooltricks.rar | 6.6 MB
උත්සාහා කරලා බලන්න. ඉගෙන ගන්න යමක් තිබෙනවා නම් ඉගෙන ගන්න. හැබැයි මේකෙන් ඇත්තටම හැක් කරන්න බෑ.

About the author
Eranda Dayawansa
3 comments:
sha marune...
puluwannam hacking gena iganaganne khomada kynawada...
Mn hacking wlata mara asai..
Supiri
Post a Comment