සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Monday, 31 December 2018

පිටරට දුරකථන අංකවලින් මිස්කෝල් එනවද ? Don't return a missed call you don't recognize

මේ දින වල බොහෝ දෙනෙක් මුහුණ දී තිබෙන ගැටළුවක් තමයි නාදුනන පිටරට අංක වලින් පැමිණෙන missed call. මෙය කියවන ඔබටත්  මැඩගස්කර්, වනුවාටු,බුරුන්ඩි, මලයාවි, නයිජීරියා වැනි රටවල් වලින් missed call ලැබීලා ඇති. මෙම missed call බොහෝ විට පැමිණෙන්නේ අප්‍රිකා රටවල් වලින්.  මෙය...
Share:

Monday, 8 October 2018

Google+ බිදවැටෙයි : මහාපරිමාණ සයිබර් ප්‍රහාරයක්

Google සමාගම සතුව මේ වන විට සේවාවන් විශාල ගණනාවක් පවතිනවා. එයින් Google+ කියන්නේ ලෝකයේ විශාල පිරිසක් භාවිතා කරන තොරතුරු හුවමාරු මාධ්‍යයක්. එසේම සමාජ ජාල මාධ්‍යයක් ලෙසින් පැවසූවත් නිවැරදියි. කෙසේ නමුත් ඊයේ මධ්‍යම රාත්‍රියේ දී එල්ල වූ මහාපරිමාණ සයිබර් ප්‍රහාරයකින් Google+...
Share:

Thursday, 23 August 2018

16-Year-Old Teen Hacked Apple Servers, Stole 90GB of Secure Files

Apple යැයි කිවූ සැනින් අපට සිහියට එන්නේ මිළ අධික තාක්ෂණික උපාංගයි. ලෝකයේ බොහෝ දෙනෙක් මිළ අධික වුවත් මෙම Apple උපාංග සිය එදිනෙදා ජීවිතයේ කටයුතු වෙනුවෙන් භාවිතා කරන්නේ ඒවායේ ඇති විශිෂ්ඨ ක්‍රියාකාරීත්වය හේතුවෙනුයි. Apple උපාංග ඉතාමත් ආරක්ෂිත උපාංග ලෙසින් සැලකූ කාලයක් ගෙවුණ...
Share:

Wednesday, 1 August 2018

SamSam Ransomware Attacks Extorted Nearly $6 Million

රෑන්සම්වෙයාර් මේ වන විට සයිබර් අපරාධකරුවන්ට මිලියන ගණනින් ආදායම් ගෙන දෙන සාර්ථක හැකිං ක්‍රමවේදයක් බවට පත්වෙලා. එයින් වඩාත් සාර්ථක රෑන්සම්වෙයාර් එක ලෙසින් SamSam වෛරසය හදුන්වන්න පුළුවන්. මෙම වෛරසය පැතිරීම ආරම්භ වුණේ 2015 වසරේදී. නමුත් එහි කේත කොටස් වෙනස් කර රෑන්සම්වෙයාර්...
Share:

Wednesday, 11 July 2018

Timehop Data Breach Affects 21million Users'

විවිධ හේතූන් මත සමාජ ජාල වෙබ් අඩවි වලින් ලබාගත නොහැකි සේවාවන් ලබාගැනීම සදහා සහායක සේවාවන් එසේ නැතිනම් add-on app විශාල වශයෙන් භාවිතා වෙනවා. විශේෂයෙන් ෆේස්බුක් වෙබ් අඩවිය ඉලක්ක කරගෙන මෙම add-on app නිර්මාණය වෙනවා සේම එම add-on app හරහා දත්ත සොරාගැනීමේ අවස්ථාද වාර්ථා වෙනවා. Timehop...
Share:

Tuesday, 15 May 2018

Facebook Suspends 200 Apps Suspected To Have Misused User Data

Cambridge Analytica ඔබට නුහුරු වදනක් නොවේ. ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පෞද්ගලික දත්ත මිලියන ගනනක් අනර්ථකාරී ලෙසින් භාවිතයට ගෙන ඇමෙරිකානු ජානධිපතිවරණයේ ට්‍රම්ෆ්ගේ ජයග්‍රහණය වෙනුන් සහය දැක්වීම සදහා එම දත්ත යොදාගත්තා යැයි චෝදනා එල්ල වුණේ මෙම සමාගමටයි. ෆේස්බුක් ඉතිහාසයේ සිදුවූ...
Share:

Monday, 14 May 2018

Adobe Releases Critical Security Updates for Acrobat, Reader and Photoshop CC

මෘදුකාංග අතරින් පරිගණකයක නැතුවම බැරි මෘදුකාංග කීපයක් පවතී. ඉන් එකක් Adobe Acrobat Reader මෘදුකාංගය. අනික Photoshop මෘදුකාංගය.  මේ දෙකින්ම කරගන්නා වැඩ ප්‍රමාණය නම් ඉතාමත් අධිකයි. මෙම මෘදුකාංග දෙකේම අයිතිකරුවන් වන්නේ Adobe සමාගමයි. ඔවුන් විසින් සිදු කළ මෘදුකංග ආරක්ෂ පරීක්ෂණයකදී...
Share:

How To Turn On Gmail’s New Offline Mode

ඊමේල් වලට ප්‍රසිද්ධම කුමක්දැයි ඇසුවහොත් කාටත් මතක් වන්නේ ජීමේල් සේවාවයි. Google සමාගම විසින් පවත්වාගෙන යන මෙම ඊමේල් සේවාවේ නව වෙනස්කම් රාශියක් ගෙවුණ සති අන්තයේදී සිදුකළා. ඒ මෙම සේවාව offline ක්‍රමයට ලබාදීමයි. එනම් ඊමේල් සේවාවක් නම් අන්තර්ජාල පහසුකම් නිරතුරුවම පැවතීම වැදගත්...
Share:

Tuesday, 8 May 2018

Critical Security Vulnerability Discovered in 7-Zip Software

විශාල ධාරිතාවක් සහිත ෆයිල් archive කරගන්නට භාවිතා කරන මෘදුකාංග අතරින් 7-Zip වලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. පසුගිය වසර 20ක් පුරාම 7-Zip කිසිදු කරදරයකින් තොරව ලෝකයේ මිලියන ගණනක් පරිගණක වල ක්‍රියාත්මක වුණා. ඊයේ දිනයේදී 7-Zip වල පවතින තාක්ෂණික දෝෂයක් සොයාගැනුනා. arbitrary...
Share:

Tuesday, 17 April 2018

Microsoft built its own custom Linux OS to secure IoT devices

මයික්‍රොසොෆ්ට් ලෝකයේ පෙරළි කරන්නේ දශක ගණනාවක සිටය. මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධති වර්ග ගණනාවක් මිලියන ගණනක් වූ ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ක්‍රියාත්මක වන පරිගණක වල ධාවනය වන්නේය. මෙහෙයුම් පද්ධතියක් ලෙසින් වඩාත් ස්ථායී වූයේ වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතියයි. පුරා වසර 10කට ආසන්න...
Share:

Thursday, 5 April 2018

Facebook admits public data of its 2.2 billion users has been compromised

2016 ට්‍රම්ප් ජනාධිපති කරවීම සදහා මිලියන් 77 පුද්ගලික දත්ත ෆේස්බුක් හරහා සොරාගන්නේ Cambridge Analytica සමාගමයි. ඔවුන් එයින් ඩොලර් මිලියන ගණනක් උපවූ අතර සති කීපයකට පෙර මෙම දත්ත සොරකම හෙළිදරවු කරන තුරුම ඔවුන් ඉන් ලාභ ලබාගත්තා. මින් පසුව සකර්බර්ග් ඇමෙරිකානුවන්ගෙන් ප්‍රසිද්ධියේ...
Share:

Thursday, 22 March 2018

9 Ways Hackers Hack Your Facebook Account and How to prevent it

එන්නෆේස්බුක් හැක් කරන්න. ෆේස්බුක් හැක් කරගන්න එක කාගෙත් සිහිනයක්. බොහෝ දෙනෙක් ෆේස්බුක් හැක් කරන්න භාවිතා කරන ක්‍රම සහ ඒවායින් බේරිලා ඉන්න කරන්න ඕනෑ මොනාද කියන එක ගැන පොඩි සටහනක් තමයි මේ. 1. Facebook Phishing ගොඩක් දෙනෙක් භාවිත කරන සරල ක්‍රමයක් තමයි මෙ Facebook Phishing...
Share:

Monday, 12 March 2018

Private Search Engines That Do Not Track You

ඔබ සොයන්නේ කුමක්ද? ගූගල් විසින් එය මතකයේ තබාගනී. පසුකාලීනව එම මතකයන් අනුව ඔබට විවිධ සේවාවන් වල වෙළදදැන්වීම් වැනිදේ ප්‍රදර්ශනය කරන්නේ ඒ හරහාය. කෙසෙ නමුත් සරළම කරුණ වන්නේ ගූගල් හරහා සෙවුමක් කළහොත් එහි දත්තයන් රදවාගන්නා බවයි. එනම් ගූගල් හරහා යමක් සොයා සෙවුවේ නෑ කියන්න බැරිය....
Share:

Wednesday, 7 March 2018

Think before connect

මේ අවස්ථාවේදී බොහෝ දෙනෙක් නොමිලේ දෙන VPN එකක පිහිටෙන් ෆේස්බුක් භාවිතා කරනවා. නොමිලේ දෙන VPN වලදී අපගේ සමාජ ජාල වෙබ් අඩවි වල භාවිතා වන කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් සක්‍රීය වන්නේ නෑ. ඒ වගේම ඔයාලගේ මුරපද සියල්ලම අදාළ VPN එක අයිති පුද්ගලයන්ට බලාගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා...
Share:

Monday, 5 March 2018

600 Powerful Bitcoin-Mining Computers Worth $2 Million Stolen In Iceland

Bitcoin යනු නූතන අන්තර්ජාලය හරහා ගණුදෙනු සදහා භාවිතා වන මාධ්‍යයක්. ලෝකයේ බොහෝ පිරිසක් මේ වන විට bitcoin භාවිතයට පෙළබී සිටිනවා. අද වන විට bitcoin එකක වටිනාකම ඇමෙරිකානු ඩොලර් 11030ක් (ආසන්න වශයෙන් රුපියල් 1,733,238.20) පමණ වෙනවා. bitcoin මෙසේ මහාපරිමාණ ගණුදෙනු සදහා මෙන්ම bitcoin...
Share:

Sunday, 4 March 2018

Social Media - A gateway for child predators

සයිබර් අපරාධ වලි  දරුවන් ආරක්ෂා කරගමු. About the author Eranda Dayawansa Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger...
Share:

Monday, 26 February 2018

Flaw in Popular μTorrent Software Lets Hackers Control Your PC Remotely

අප දිනපතා භාවිතා කරන මෘදුකාංග වල පවතින දෝෂ විවිධ කාල වලදී යම් යම් පුද්ගලයින් හෝ ආයතන විසින් සොයාගත් අතර ඒවා විසදීමට පැච් ලබාදීම් නොකඩවා සිදුවුණා. එය එසේ වන විට මහාපරිමාණයෙන් භාවිතා වන මෘදුකාංග හරහා ඔබගේ පරිගණකයේ දත්ත සොරාගන්නා අවස්ථාද වාර්ථා වුණ. විශේෂයෙන් අපට අත්‍යවශ්‍ය...
Share:

Monday, 19 February 2018

New Hacking Method for Facebook

ෆේස්බුක් හැක් කිරීමට විවිධ ක්‍රම භාවිතා කරන අතර මේ දින වල නවතම ක්‍රමවේදයක් හරහා ෆේස්බුක් හැක් කිරීමට විවිධ පිරිස් උත්සාහා කරන බව පෙනේ. මේ සටහන ඒ සම්බන්ධනුයි. About the author Eranda Dayawansa Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft...
Share:

Thursday, 18 January 2018

Facebook Password Stealing Apps Found on Android Play Store

ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන සමාජජාල වෙබ් අඩවිය Facebook බවට අවිවාදයක් නැත.  ඒ නිසාම බොහොමයක් හැකර්වරුන්ගේ අවධානය මෙයට වෙන් වන්නේ එහි පවතින කුමක් හෝ දුර්වලතාවක් හරහා වෙනත් පෞද්ගලයන්ගේ ගිණුම් හැක් කර ගැනීමටයි. ඒ වෙනුවෙන් ඔවුන් විවිධාකාර උපක්‍රමයන් භාවිතා කරන අතර නීත්‍යානුකූලව...
Share:

Wednesday, 17 January 2018

LeakedSource Founder Arrested for Selling 3 Billion Stolen Credentials

ලෝකයේ සෑම මොහොතකම කුමක් හෝ දත්ත සොරකමක් සිදුවන තරමට හැකර්වරුන් කාර්‍යක්ෂමය. ඔවුන්ගේ ඉලක්කයන් විවිධාකාර වන අතර සිදුවන්නේ කුමක්දැයි කලින් හදුනාගැනීමේ හැකියාවක් අවමය. කෙසේ නමුත් මෙසේ සිදුවන දත්ත සොරාගෙනීම් සම්බන්ධයෙන් නිවැරදි දත්ත වාර්ථාවන් ලබාදෙන වෙබ් අඩවියක් ලෙසින් ...
Share:

Monday, 15 January 2018

Customers Face Credit Card Misuse after using OnePlus webstore

OnePlus යනු ප්‍රමුඛ පෙළේ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක්.  විවිධ නාමයන් යටතේ ජංගම දුරකථන විශාල ප්‍රමාණයක් ඔවුන් මෑතකාලයේදී ලෝකයට ලබාදුන්නා. මෙම  OnePlus ජංගම දුරකථනයක් ණයකාඩ්පතක් හරහා මිලදීගත් පාරිභෝගිකයන් විශාල පිරිසක් ඊයේ දිනයේදී විවිධ අකරතැබ්බයන්ට මුහුණ දුන්නා. ඒ...
Share:

Wednesday, 10 January 2018

Microsoft Releases Patches for 16 Critical Flaws, Including a Zero-Day

මෙහෙයුම් පද්ධති, මෘදුකාංග වල පවා නොව දෘඩාංග වල පවතින දුර්වලතාවන් හේතුවෙන්ද පරිගණකයන් හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක් වෙනවා. පරිගණක ප්‍රොසෙසරයේ පවතින හැක් කළ හැකි දුර්වලතාවන් දෙකක් ගෙවුණ සතියේදී සොයාගත් අතර ඒවා Meltdown සහ  Spectre ලෙසින් නම් කර තිබෙනවා. විශේෂයෙන් Windows,...
Share:

Tuesday, 9 January 2018

Florida hack exposes 30K Medicaid patients’ files

පෞද්ගලික දත්ත හැමෝටම වටින්නේ ඒවායේ පවතින රහස්‍ය භාවය නිසාය. විශේෂයෙන් තමන්ගේ පෞද්ගලික රෝග වාර්ථාවන් පුද්ගලයාට මෙන්ම අදාළ රෝහලටද ඉතාමත් වටින්නේය.  නමුත් හැකර්වරුන්ට මේවා සාමාන්‍ය දත්තය. ඊයේ දිනයේදී ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ Agency for Health Care Administration(AHCA)...
Share:

Tuesday, 2 January 2018

Game of Thrones Season 8 script has been leaked

2017 අගෝස්තු මාසයේදී HBO ආයතනය හැක් වන්නේ Game of Thrones කථාමාලාවේ 7 වැනි කථාවේ සියළුම කොටස් විකාශය වීමට පෙරම ඔවුන්ට අහිමි කරමිනි. එහිදී 1.5 TB ප්‍රමාණයක දත්ත ඔවුන්ට අහිමි වූ අතර හැකර්වරුන් Game of Thrones’ season 7 අන්තර්ජාල වෙබ් අඩවි හරහා ප්‍රචාරය කළා. මින් HBO ආයතනය...
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers