
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය කෙතරම් අඩුපාඩු තිබුණද ඉදිරියෙන් සිටී, ඊට හේතු ගණනාවක්ම බලපා ඇති අතර විශේෂයෙන් භාවිතයේ ඇති පහසුව නිසා වැඩි පිරිසක් එයට ආකර්ශනය වීම එක් හේතුවක් ලෙසින් දැක්විය හැකියි.
වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය පරිගණක ඇතුළු උපාංග මිලියන 600ක සීමාව පසුකළ බව මයික්‍රොසොෆ්ට්...