මයික්‍රොසොෆ්ට් සමාගම විසින් තම මෙහෙයුම් පද්ධති වලට තෙවන පාර්ශවීය ප්‍රතිවෛරස් මෘදුකාංග භාවිතය තහනම් කරන බවට සදහන් කරමින් ගෙවුණ සතියේදී ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ඔබට මතක ඇති.
මෙම තීරණය හේතුවෙන් වෙනත් ප්‍රතිවෛරස් නිර්මාණය කරන සමාගම් බලවත් අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර...
Friday, 30 June 2017
Tuesday, 27 June 2017
Petya Ransomware Spreading Rapidly Worldwide, Just Like WannaCry
දෘඩ තැටිය සම්පූර්ණයෙන්ම encrypt කර දමයි.
WannaCry හා සමානම රෑන්සමෙයාර් වෛරසයක් මේ වන විට ලෝකය පුරාම පැතිරෙමින් පවතිනවා. ජාත්‍යන්තර වේලාවෙන් අද සවස 4ට පමණ පැතිරීම ආරම්භ වූ මෙම රෑන්සම්වෙයාර් වෛරසය වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කර තිබෙන බව පෙනී yයනවා.
වින්ඩෝස් 10 මෙහෙයුම්...
Monday, 26 June 2017
Microsoft's Private Windows 10 Internal Builds and Partial Source Code Leaked Online
මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියට අයත් ඉතාමත් රහසිගත කේත අඩංගු ලිපි ගොණු විශාල ප්‍රමාණයක් සොරාගෙන තිබෙන බව වාර්ථා වෙනවා.
විශේෂයෙන් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ පවතින දුර්වලතා සහ ඒවාට ගනිමින් තිබූ පියවරයන් ඇතුළත් ලිපිගොණුද මේ අතර වන බවයි පෙනී යන්නේ.
BetaArchive...
UK Parliament Hit by Cyberattack, Up to 90 MPs' E-mail Accounts Hacked
එංගලන්තයේ පාර්ලිමේන්තුවට එල්ල වූ සාර්ථක සයිබර් ප්‍රහාරයකින් එරට අමාත්‍යවරුන් 90 දෙනෙකුගේ ඊමේල් ගිණුම් සහ ඒවායේ මුරපද සියල්ල සොරාගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු පරිඝණක ජාලයේ ආරක්ෂාව තාවකාලිකව අඩපණ කර මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බව මේ වන විට සොයාගෙන තිබෙනවා.
අනතුරුව ගෙවුණ...
Sunday, 25 June 2017
Windows 10 has disabled third-party Anti-Virus

Windows 10 මෙහෙයුම් පද්ධතියේදී වෙනත් ප්‍රතිවෛරස් මෘදුකාංග භාවිතා කළ නොහැකි වන ලෙස මෙහෙයුම් පද්ධතිය යාවත්කාල කෙරෙන බවට මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් ඊයේ නිවේදනය කළා.
මෙය ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ලෙසින් දැක්විය හැකි අතර බොහොමයක් ප්‍රතිවෛරස් මෘදුකාංග නිර්මාණය කරන ආයතන මේ...
Thursday, 22 June 2017
Honda Hit by WannaCry- Operations at Japanese Plant Halted

ජාත්‍යන්තර වශයෙන් සිදුවූ රෑන්සම්වෙයාර් ප්‍රහාරයෙන් මාසයක පමණ කාලයක් ගෙවී ගොස් අවසානයි. සාමාන්‍ය මනුෂ්‍ය ලක්ෂයණයක් වන යම් යම් දේ අමතක කිරීමේ ප්‍රථිඵලයක් ලෙසින් මෙම රෑන්සම්වෙයාර් ප්‍රහාරයත් බොහෝ දෙනෙකුට අමතක වුණා.
නමුත් රෑන්සම්වෙයාර් වෛරසයට පැතිරීමට අමතක වී නැහැ. අද දිනයේදී...
Monday, 19 June 2017
Web Hosting Company Pays $1 Million to Ransomware Hackers to Get Files Back
ප්‍රබල රෑන්සම්වෙයාර් ප්‍රහාර ගණනාවක්ම ගෙවුණ මාසයක කාලය තුළ සිදුවුණා. ඊයේ දිනයේදීද ඉලක්කගත ප්‍රහාර ගණනාවක් එල්ල වූ අතර දකුණු කොරියානු වෙබ් අඩවි සේවා සපයන ආයතනයකට ඉන් එක් ප්‍රහාරයකින් දැඩි හානි සිදුවුණා.
මෙම වෙබ් අඩවි සේවා එසේත් නැතිනම් web hosting සේවාවන් සපයන ආයතනයේ සර්වර්...
Sunday, 18 June 2017
Malicious “Antivirus” Apps are Everywhere
WannaCry සයිබර් ප්‍රහාරයෙන් පසුව බොහොමයක් ප්‍රතිවෛරස් මෘදුකාංග එවැනි ප්‍රහාරයන්ගෙන් ඔබගේ පරිඝණක සහ ජංගම උපාංග බේරාගන්නා බවට ප්‍රකාශ නිකුත් කළා.
කෙසේ නමුත් මෙයින් අනතුරුව නවතම ප්‍රතිවෛරස් මෘදුකාංග විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය තුළදී දැකගත හැකි වුණා. ඒවායින් බොහොමයක් ජංගම උපාංග...
Wednesday, 14 June 2017
DATA BREACH STATISTICS

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information...
Microsoft Releases Patches for 3 Remaining NSA Windows Exploits
vulnerabilities කියන්නේ ඕනෑම දේක තියෙන්න පුළුවන් දුර්වලතාවන්. එම දුර්වලතාවන් හරහා හැක් කළ හැකි වීමයි vulnerabilities මෙතරම් භයානක වන්න හේතුව. බොහොමයක් වෙබ් අඩවි වල මෙන්ම මෘදුකාංග වලත් යම් යම් vulnerabilities කාලෙන් කාලයට සොයා ගැනෙනවා.
නමුත් මෙහෙයුම් පද්ධතියක පවතින vulnerabilities...
Sunday, 11 June 2017
WARNING! ‘One Ring’ Phone SCAM — Leaves Victims with HEFTY Bills!

මුදල් සොරා ගැනීම විවිධ ආකාරයෙන් සිදු වෙනවා. අද වන විට නවීන තාක්ෂණයේ අනුහසින් හොරුන් තමන්ගේ සොරාගැනීමේ ක්‍රමවේදයන් වෙනස් කරමින් අපව මුලාවට පත් කරමින් sසිටිනවා.
ඊයේ දිනය වන විට ලංකාවේ බොහෝ දෙනෙකුගේ දුරකථන වලට නාඳුනන විදෙස් රටක දුරකථන අංකයකින් මිස්සෙඩ් කෝල් එකක් ලැබී තිබිණා....
Beware! This Microsoft PowerPoint Hack Installs Malware Without Requiring Macros
බොහොමයක් පරිඝණක වෛරසයන් වල ක්‍රියාකාරීත්වයට පරිඝණකයේ දුර්වලතාවක් හෝ යම් මෘදුකාංගයක දෝෂයක් හෝ එහි ඇති යම් යම් යෙදවු උපකාර වෙනවා. විශේෂයෙන් මෙහෙයුම් පද්ධති වල ඇති දෝෂ හේතුවෙන් වෛරස් වල පැතිරීම වේගවත් වන අතර Microsoft Excel වල පවතින macros හරහා මැල්වෙයාර් ඝණයේ පරිඝණක...
Sunday, 4 June 2017
Insecure Hadoop Clusters Expose Over 5,000 Terabytes of Data

ගෙවුණ වසර වන තුරුම බොහොමයක් හැකිං ප්‍රහාරයන් වල ඉලක්කයන් වූයේ දත්ත සොරාගැනීම පමණයි. නමුත් ඉතාමත් වේගයෙන් මෙම කරුණ වෙනස් වෙමින් සියළුම හැකිං ප්‍රහාරයන් වල මූලික ඉලක්කය වූයේ මුදල් ලබා ගැනීමයි.
එසේ නැතිනම් සියල්ලම පාහේ ransomware ප්‍රහාරයන් වීම මෙයට හේතුවයි. බොහොමයක්...