හැක් කිරීමේ කලාව ලෝකයේ විවිධ අංශයෙන් හරහා මේ වන විට පැතිරීගොස් තිබෙනවා. එක් කොටසක් මේ යැයි දැක්විය නොහැකි ආකාරයෙන් සෑම දෙයක්ම හැක් කර දත්ත සොරාගැනීම සහ ඒවායේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට උත්සාහ කිරීම් දිනපතා වාර්ථා වෙනවා.
ඊයේ දිනයේදී තවත් සුවිශේෂී හැකිං ප්‍රහාරයක් එල්ල වුණා....
Monday, 31 July 2017
Wednesday, 26 July 2017
Microsoft Is Paying Up To $250,000 With Its New Bug Bounty Program
අවසානයේදී මයික්‍රොසොෆ්ට් විසින් සිය නවතම මෙහෙයුම් පද්ධතිය සහ ඊට එක් කිරීමට නියමිත නව මෘදුකාංග වල පවතින දෝෂ සොයා ගැනීම සදහා bug bounty වැඩසටහනක් ඊයේ දිනයේදී දියත් කළා.
විශේෂයෙන් තෙවන පාර්ශවීය ප්‍රතිවෛරස් මෘදුකාංග භාවිතයෙන් ඉවත් කිරීමට ගත් තීරණයෙන් අනතුරුව වින්ඩෝස් ඩිෆෙන්ඩර්...
Monday, 24 July 2017
Microsoft Paint to be killed off after 32 years

වසර 32ක සුවිශේෂී සේවාවක් සිදු කළ Microsoft Paint මෘදුකාංගය මීළග වින්ඩෝස් යාවත්කාල වීමත් සමග ඉවත් කිරීමට මයික්‍රොසොෆ්ට් ඊයේ තීරණය කළා.
කිසිදු කරදරකාරී හැසිරීමකින් තොරව වසර 32ක් පුරාවටම බිහිවූ සියළුම මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධති වල ඇතුළත්ව තිබූ මෙම මෘදුකාංගය මෙසේ ඉවත්...
Sweden Accidentally Leaks Personal Details of Nearly All Citizens

තවත් දිනයක්.
තවත් මහාපරිමාණ දත්ත සොරා ගැනීමක්
මිලියන ගණනක් වූ ස්වීඩන් ජනයාගේ සියළුම පුද්ගලික තොරතුරු වගේම ජාතික ආරක්ෂක රහස් විශාල ප්‍රමාණයක් රාජ්‍ය අංශයේ දුර්වලතාවක් හේතුවෙන් අද සවස ප්‍රසිද්ධියට පත්වී තිබෙනවා.
මේ හේතුවෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්ද තර්ජනයක් එල්ලවීමේ අවධානමකයි...
Thursday, 20 July 2017
Tor Launches Bug Bounty Program — Get Paid for Hacking!
දිනෙන් දින වැඩි වන සයිබර් ප්‍රහාරයන් හමුවේ ලෝකයේ විවිධ ආයතන සහ පුද්ගලයන් විසින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සදහා විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිටිනවා.
මෙතක් වැඩි වශයෙන් කථාබහට ලක් නොවූ අන්තර්ජාලයේ සැගවී ඇති කොටස හෙවත් dark web එක ගැන පවා කථා කිරීමට පෙළබුනේ dark webහි...
Virus Statistics till 2017 first Quarter

පරිගණක වෛරසයන් ලෝකය වෙනස් කළා. මිනිසුන්ගේ චර්‍යාවන් පවා වෙනස් කළා. ලෝක ආර්ථිකයට මහත් බලපෑමක් කළා. මේ ගෙවුණ කාර්තුවේ වෛරස් පැතිරීම සම්බන්ධයෙන් දළ අදහසක්.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft...
Wednesday, 19 July 2017
Microsoft Book Collection - free download

ඉගෙන ගන්න කැමති අයට නොමිලේ මයික්‍රොසොෆ්ට් පොත් 40ක්.
කැමති අයට පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
https://drive.google.com/open?id=0BwBUguQJUb8BaXN6OVg2bGxVMlk
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'....
Remotely Exploitable Flaw Puts Millions of Internet-Connected Devices at Risk
නුදුරු අනාගතයේදී සියල්ලම එකට සම්බන්ධ වනු ඇත. සියල්ලම යනු සියල්ලමය. මිනිසුන්, උපාංග, ගෙඩනැගිලි යානවාහන පමණක් නොව ගුවන් යානා, මගී ප්‍රවාහන නෞකා, මෙන්ම සියළුම සතුන් පවා එකිනෙකා සමග සංනිවේදය කරගනිමින් අමුතුම ආකාරයේ ලෝකයක් නිර්මාණය කරනු ඇත. කාර්‍යාලයේ සිට නිවසේ සියල්ල පාලනය කළ...
Monday, 17 July 2017
Ashley Madison to Pay $11.2 Million to Data Breach Victims
"Life is short. Have an affair" ලෙසින් දක්වමින් වැඩිහිටියන්ට පමණක් වූ අන්තර්ජාල සේවාවක් පවත්වාගෙන ගිය Ashley Madison වෙබ් අඩවිය හැක් වූයේ 2015 වසරේදීය .
මිලියන 4ක පමණ පාරිභෝගික දත්ත අහිමි කළ මෙම සයිබර් ප්‍රහාරයෙන් Ashley Madison සම්පූර්ණයෙන්ම බිද වැටුනා. මෙම හැක් කිරීම හේතුවෙන්...
Thursday, 13 July 2017
New Ransomware Threatens to Send Your Internet History & Private Pics to All Your Friends
පෞද්ගලික දත්ත ඔබට කෙතරම් වටිනවාද? එහෙත් ඒවා වෙනත් පුද්ගලයන් අතට පත් වුවහොත්?
WannaCry සහ Petya රෑන්සම්වෙයාර් ඔබට මතක ඇති. මුදල් ඉල්ලා කරදර කරන වෛරසයන් වර්ගයක් වන රෑන්සම්වෙයාර් ලෝකයේ අංශ ගණනාවකට දැඩි බලපෑම් කළා.
ඔබට රැන්සම්වෙයාර් මතක් කළේ නැවතත් එවැනි රෑන්සම්වෙයාර් ප්‍රහාරයක්...
There is no hacker called “Jayden K. Smith” Stop sharing this viral Facebook message

ෆේස්බුක්....!
සමාජ ජාල වෙබ් අඩවි වල ඉදිරියෙන්ම සිටින්නේ ෆේස්බුක් බව අප සැම දන්නා කරුණක්. ෆේස්බුක් දිනෙන් දින අළුත් යමක් ලෝකයාට දෙන බවත් නොරහසක්.
Please tell all the contacts in your messenger
list not to accept Jayden K. Smith friendship
request. He is a hacker and has...
Wednesday, 12 July 2017
Critical Flaws Found in Windows NTLM Security Protocol – Patch Now
සියළුම වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල ඇතුළත් NT LAN Manager (NTLM) යෙදවුමේ පවතින zero-day vulnerabilities 2ක් අද දිනයේදී සොයා ගැනුනා.
privilege escalation වර්ගයට අයත් මෙම දුර්වලතාවන් දෙක 2007 වසරේ සිට නිකුත් කළ සෑම මෙහෙයුම් පද්ධතියකම පැවතී ඇති අතර zero-day ආකාරයේ හැකිං...
Saturday, 8 July 2017
WWE Database Exposed Online with the details of 3 Million Customers!

WWE (World Wrestling Entertainment) වෙබ් අඩවිය අද සන්ධ්‍යාභාගයේදී හැකිං ප්‍රහාරයකට ලක්වී තිබෙනවා.
ප්‍රථම වතාවට මෙසේ මෙම වෙබ් අඩවිය හැක් වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන Kromtech ආයතනයේ ආරක්ෂක විශේෂඥ Bob Dyachenko පවසන්නේ එම වෙබ් අඩවියේ දත්ත ගබඩාවේ දුර්වලතා ගණනාවක්ම...
Friday, 7 July 2017
CopyCat Android Rooting Malware Infected 14 Million Devices

Android ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියේ පවතින දුර්වලතා සමබ්න්ධයෙන් විවිධ අවස්ථාවන් වලදී ඔබව දැනුවත් කළා. විශේෂයෙන් මහා පරිමාණ හැකිං ප්‍රහාරයන් එල්ල කළ හැකි Android දුර්වලතා සම්බන්ධයෙන් ඔබව විශේෂයෙන් දැනුවත් කළේ ජංගම දුරකථන වල ආරක්ෂාව ඉතාමත් වැදගත් නිසා.
කෙසේ නමුත් ගෙවුණ...
Wednesday, 5 July 2017
Ukrainian Police Seize Servers of Software Firm Linked to NotPetya Cyberattack
Petya (NotPetya) නම් වූ ප්‍රභල ransomware ප්‍රහාරය එල්ල කිරීම සදහා භාවිතා කළ සර්වර් පරිඝණක සියල්ලම මේ වන විට හදුනාගෙන තිබෙනවා.
ඒවා පිහිටුවා ඇත්yතේ යුක්‍රේනයේ M.E.Doc නම් වූ මෘදුකාංග නිර්මාණය කරන සමාගමකයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේදී යුක්‍රේන පොලීසිය...
Largest Cryptocurrency Exchange Hacked! Over $1 Million Worth Bitcoin and Ether Stolen
ලෝකයේ විශාලතම Bitcoin සහ Ether cryptocurrencies හුවමාරුව වන Bithumb මීට සුළු මොහොතකට පෙර කිසියම් පිරිසක් විසින් හැක් කර ඩොලර් මිලියන 1ක පමණ Bitcoin මුදල් සොරාගෙන තිබෙනවා.
එසේම එහි පරිශීලක ගිණුම් ගණනාවක තොරතුරු සොරාගෙන ඇති අතර විශාල වශයෙන් ගිණුම් අවදානමකට ලක් වී තිබේ.
Bithumb...
Monday, 3 July 2017
Distributed denial of service (DDoS) attacks against websites of some of the world's leading businesses.
Distributed denial of service (DDoS) ආකාරයේ සයිබර් ප්‍රහාරයන් අවස්ථා ගණනාවකදීම සාර්ථකව එල්ල කර තිබෙන අතර එහි මූලික පරමාර්ථය වන්නේ වෙබ් අඩවි සම්පූර්ණයෙන් බිද දැමීමයි. ඒ ආකාරයේ distributed denial of service (DDoS) ප්‍රහාරයකින් පසුව බොහෝ දුරට එයට දායක කරගත් පරිගණක ජාලය එසේ...