සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 22 January 2017

Popular Horse Racing Website in India Hacked with Dharma Ransomware

රෑන්සම්වෙයා ලෝකයට බලවත් තර්ජනයක් එල්ල කරමින් තිබෙන බව පෙනී යන්නේ ඔවුන් විසින් එල්ල කරනු ලබන ඉලක්කගත ප්‍රහාරයන් වලදී සිදුවන හානිය ඉතාමත් අධික වීම හේතුවෙනුයි.
ගෙවුණ වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේම වඩාත් ප්‍රභල රෑන්සම්වෙයා ගණනාවක්ම සොයා ගැනුනා. ඊයේ දිනයේදී තවත් සුවිශේෂී රෑන්සම්වෙයා ප්‍රහාරයක් අපගේ අසල්වැසි රටින් වාර්ථා වෙනවා.
මෙවර ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ අශ්ව රේස් සිදු කරන සමාගමක්. Racingpulse මෙම සමාගම ඉන්දියාවේ සියළුම අශ්ව රේස් කටයුතු වල ක්‍රියාකාරමක් පාලනය කරන ඒකාධිකාරයක් ලෙසිනුයි පවතින්නේ.
එම ආයතනයට එල්ල කළ රෑන්සම්වෙයා ප්‍රහාරයට යොදා ගත් වෛරසය නම් කර ඇත්තේ ධර්ම (Dharma)නමිනුයි. ඔවුන් විසින් මෙය භාවිතා කර අදාළ වෙබ් අඩවි සියල්ලේම දත්ත encrypt කර තිබෙනවා.

 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive