රෑන්සම්වෙයාර්... ඔබගේ වටිනා දත්ත ඇතුළත් ගොනුවක පිටපතක් වෙනත් තැනක සුරක්ෂිතව තබා නොගතහොත් ඔබව කරදරයට පත් කරන්නට සමත් වෛරසයක්. ඉතාමත් වැදගත් දත්ත සහිත ගොනුවක් උදාහරණයක් ලෙසින් රෝගියෙකුගේ සැත්කමකට අදාළ දත්ත වාර්ථා සහිත MS Word ගොනුවක් අගුළු ලා එම අගුළ ඇරීමට නම් මුදල් ලබා...
Monday, 30 January 2017
Facebook Launches “Security Key” Feature to Protect User Accounts

ෆේස්බුක් කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන ජනප්‍රියම වෙබ් අඩවියක්. ලෝකයේ වෙබ් අඩවි මිලියන ගණනක් පැවතුනත් ඒවායින් ජනප්‍රියත්වයෙන් ඉහලින්ම ඇත්තේ වෙබ් අඩවි කීපයක් පමණයි.
වෙබ් අඩවියක් ජනප්‍රියි වීම පිටුපස සැගවුණ අනතුරක්ද පවතින බවයි පෙනී යන්නේ. ඒ වෙබ් අඩවියේ ආරක්ෂාවයි....
Tuesday, 24 January 2017
US Makes HTTPS Mandatory for All Websites

වෙබ් අඩවියක් තාක්ෂණික අතින් ආරක්ෂිත වීමට නම් එය HTTPS ආකාරයෙන් පැවතිය යුතු බව ඔබ සැම දන්නා කරුණක්.නමුත් ලෝකයේ පරිශීලනය කරන වෙබ් අඩවි වලින් 60%ක් මෙම් මූලික අවශ්‍යතාව සපුරා නොමැති බවයි සංගණන වාර්ථාවන් පෙන්නුම් කරන්නේ.
විවිධ රටවල් සිය රට නියෝජනය කරන වෙබ් අඩවි වලට HTTPS...
Sunday, 22 January 2017
Popular Horse Racing Website in India Hacked with Dharma Ransomware

රෑන්සම්වෙයා ලෝකයට බලවත් තර්ජනයක් එල්ල කරමින් තිබෙන බව පෙනී යන්නේ ඔවුන් විසින් එල්ල කරනු ලබන ඉලක්කගත ප්‍රහාරයන් වලදී සිදුවන හානිය ඉතාමත් අධික වීම හේතුවෙනුයි.
ගෙවුණ වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේම වඩාත් ප්‍රභල රෑන්සම්වෙයා ගණනාවක්ම සොයා ගැනුනා. ඊයේ දිනයේදී තවත් සුවිශේෂී...
Wednesday, 18 January 2017
Super Cell got hacked!! 1.1 Million accounts stolen!! Clash of clans isn’t safe anymore

අපි කවුරුත් පරිගණක සහ ජංගම දුරකථන ක්‍රීඩා වලට එක ඒ ඇළුම් කරනවා. එයට බාල මහළු බේදයක් නැහැ. පළමු පරිගණක ක්‍රීඩාව නිර්මාණය වන්නේ 1980 තරම් ඈත කාලයේදී වන අතර එය එතරම් ප්‍රියමනාප මට්ටමක නොතිබූ සරළ පරිගණක ක්‍රීඩාවක්.
තාක්ෂණය දියුණු වීමත් සමග විවිධ අංග සංවර්ධන වීමෙන් වඩාත් තාත්වික...
Tuesday, 17 January 2017
Beware! This Is The Smartest Gmail Phishing Attack You’ll Ever Encounter

Phishing කියන්නේ ඔබව නොමග යවලා ඔබගේ වටිනා මුරපද වැනි දේ සොරාගන්නා ක්‍රමවේදයක්.එයිනුත් Gmail phishing කියන්නේ වැඩිම දෙනෙක් හැක් කිරීම සදහා භාවිතා කරන එසේම වැඩි සාර්ථකත්වයක් සහිත ක්‍රමවේදයක්.ලෝකයේ බොහෝ දෙනෙක් සතුව අවම වශයෙන් එක් Gmail ගිණුමක් හෝ පවතිනවා. මෙයින් බොහොමයක්...
Wednesday, 4 January 2017
This is probably the biggest Windows Blue Screen of Death ever seen

නිල් තිර දෝෂ පණිවිඩ එහෙම නැතිනම් Blue Screen Error වලට මුහුණ දුන් අය ඇති කටුක බව හා විසදා ගැනීමේදී දැරිය යුතු වෙහෙස පිලිබද හොදින් දන්නවා.
නිල් එහෙම නැතිනම් “Blue” කියන්නේ බොහෝ දෙනා ආසා කරන ලස්සන පාටක්. නමුත් පරිගණක දෘඩාංග සම්බ්න්ද වැඩ කරන අයට නම් නිල් කියන්නේ එපා කරපු පාටක්....
Monday, 2 January 2017
Bitcoin Price Jumps Above $1000 For First Time In last 3-Years
ඔබ භාවිතා කරන්නේ සමස්ථ අන්තර්ජාල වෙබ් අඩවි ප්‍රමාණයෙන් 4%ක් පමණක් බව ඔබ දන්නවාද? බොහොමයක් දෙනා මේබව දන්නේ නැහැ. ගූගල්, යාහූ, ෆේස්බුක් වැනි වෙබ් අඩවි අන්තර්ජාලයයි යැයි සිතා සිටිනා බොහෝ පිරිසක් මට මාගේ වෘත්තීය ජීවිතයේදී මුණ ගැහිලා තියෙනවා.
කෙසේ නමුත් අන්තර්ජාලයෙන්...