සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Thursday, 29 November 2012

HTTP Error Codes

අන්තර්ජාලය තුල වෙබ් අඩවි වලට පිවිසීමේදී එසේ පිවිසිය නොහැකි බව දක්වමින් එන දෝෂ පණිවිඩ වලට ඔබත් එක වතාවක් හෝ මුහුණ දී ඇති. මොනවද මේ ආකාරයෙන් එන දෝෂ පණිවිඩ හා ඒවාට බලපාන හේතු මොනවාද යන්න සොයා බලමු. 100 Continue මේ දේෂයට හේතුව වන්නේ අදාල වෙබ් සර්වරය මගින් ඉල්ලුම් කරන්නාගේ request...
Share:

Wednesday, 28 November 2012

Send Fake Email

බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි මේ පෝස්ටුව ඉවත් කරන ලදී. සිදු වූ අපහසුතාවයට heliptlanka බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටී....!  ...
Share:

Create Run Commands

පරිගණක භාවිතයේදී කෙටි මං බාවිතා කිරීම මගින් වඩාත් පහසුවෙන් හා කාර්යක්ශමව අපගේ කාර්යයන් කර ගැනීමේ හැකියාව පවතින බව ඔයාලා කවුරුත් දන්නවා. පහසුවෙන් කාර්යයන් කර ගැනීමට නම් අපට ඕනේ කරන මෙවලම් හෝ මෘදුකාංගයන් වෙත පහසුවෙන් ලගා වීමේ හැකියාව පවතින්න ඕනේ. ඉතින් වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය...
Share:

Tuesday, 27 November 2012

Recuva

පරිගණක බාවිත කරද්දි නොදැනුවත්කමින් හෝ වැරදීමකින් සිදුවන දෙයක් තමයි ඕනේ කරන ගොනු මැකී යාම. එහෙම් නැත්නම් වැදගත් ගොනු අත්වැරදීමකින් මැකී යාම. නැත්නම් වෙන කෙනෙක් අපහසුතාවයට පත් කිරීමට දත්ත මකා දැමීම. ඉතින් මේ මොන දේ උනත් අවසාන ප්‍රතිඵලය වන්නේ අපේ වැදගත් දත්තයන් අපිට අහිමිවීම....
Share:

Monday, 19 November 2012

Find Manufacturer of Unknown Device

ගොඩ දවසකින් තමයි ලියන්න පටන් ගත්තේ. අසනීප වෙලා ගොඩක් අමාරු උනා. ඉතින් ගෙදරට වෙලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සතියක්ම උන්නා.. ඉතින් අලුත් දෙයක් කියලා දෙන්න හිතාගෙන ඔන්න අදත් බ්ලොග් එක ලියන්න පටන් ගත්තා. අසනීප වෙල ඉදලා දෙයියනේ කියලා ඇවිත් ලැප් එකට වින්ඩෝස් 8 දැම්මා....
Share:

Friday, 9 November 2012

Install Sinhala on your Android

ජංගම දුරකතනයක් කියන්නේ අද ජීවිතේ නැතුවම බැරි අංගයක් වෙලා. ඉතින් මේ ජංගම දුරකතනයත් නවීකරණය වෙලා මෙහෙයුම් පද්දතියකින් සමන්විතවයි අද දකින්න ලැබෙන්නේ. ජංගම දුරකතන වලට එක් එක් ආකාරයෙ මෙහෙයුම පද්දති බාවිතා කරනවා.. ඒවා අතරින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ද්තිය ඉදිරියෙන්ම සිටින බව නම්...
Share:

Wednesday, 7 November 2012

Reset/Change BIOS Password Using CMD

බයෝස් කියන්නේ Basic Input/Output System කියන එකයි. ඒ මගින් පරිගණකයේ දෘඩාංග සියල්ල කලමණාකරණය කර මෘදුකාංග සමග සම්බන්ද වී බාවිතාවට පහසු ආකාරයට පරිගණකය සකස් කර දෙනවා. ඉතින් පරිගණක වල ආරක්ශාවට බොහොමයක් දෙනා බයෝස් වලට මුරපදයක් යොදනවා. එවිට පරිගණකය ඔන් කල මුල් අවස්තාවේදීම මුරපදයක්...
Share:

What is "con" Folder?

පරිගණකයේ පෝල්ඩරයක් හදාගන්න එක ඒ තරම් දෙයක් නෙමෙයි. නමුත් con නමින් පෝල්ඩරයක් හදාගන්න නම් බෑ. මං පහුගිය දවසක දැක්කා පෝස්ට් එකක් මයික්‍රොසොෆ්ට්ට බැරි උන con පෝල්ඩරය ලංකාවේ කොල්ලෙක් හදයි කියලා.. ඉතින් බොහොමයක් දෙනා වැරදි වැටහීමකින් ඉන්න බව තේරුන නිසයි මේක ලියන්න හිතුවේ. මෙහෙයුම්...
Share:

Tuesday, 6 November 2012

7+8 Dual Boot

වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියේ විශේෂාංග සියල්ල අදුනාගැනීමටත් කලින් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය ඉදිරිපත් උන හින්දා බොහොමයක් දෙනා කුමක් බාවිතා  කරම්දෝ කියලා දෙගිඩියාවෙනුයි ඉන්නේ. ඉතින් අපි කාලෙක ඉදන් බාවිත කරන dual-boot සංකල්පයම මෙයටත් විසදුමක් ලෙසින් බාවිතා කරන්න...
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers