සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Sunday, 5 August 2012

All Keyboard Shortcuts - ඔක්කොම ටික එකම තැනකින්

කතෘ අයිතිය සුරකින්න..!
පරිගනක බාවිතා කරන සියලුදේනාම දැනගන්න ඕනේ දෙයක් තමයි Short Cut ඉතින් ඔන්න ඔක්කොම Short Cut ටික එකම් තැනකින් බාගන්න දෙන්නයි යන්නෙ. මෙන්න බාගන්න ලින්කු ටික. 

Share:

Password Strength– ඔබේ මුර පදය සුරක්ශිතද?

කතෘ අයිතිය සුරකින්න..!
මුරපදයක් කියන්නෙ එක් එක්කෙනාට අනනයය වුන දෙයක්.. මුරපදය වල ආරක්ශාව පිලිබද ලොකු ප්‍රශ්නයක් තියනවා දැන්. මොකද හැමතැනම දත්ත හොරු ඉන්නවානේ. හැක්ර්ලා.. ඉතින් ඔන්න මන් අද කියල දෙන්න යන්නේ මොන යකාටවත් අල්ලගන්න බැරි විදියට මුරපදය හදා ගන්න් විදිය.. අපිට හොද මුරපදයක් හදාගන්න නම් ඒ මුරපදය තුල පහත දේවල් අනිවර්යයෙන් තියෙන්න ඕනේ.

1. අකුරු
2. ඉලක්කම්
3. සංකේත

හරි, මේ ටිකම තිබුනත් ආවට ගියාට මුරපද හදන්න බෑ ඉතින් අපි බලමු කොහොමද වඩා වැඩි ආරක්ශාවක් සහිතව මුරපද හදාගන්න හැටි.

1. කවදාවත් පවුලේ අයගේ නම් උපන්දින වගේ දේවල් මුරපද විදියට ගන්න එපා
2. කවදාවත් “password”, “123456”, “iloveyou” වගේ දේවල් යොදා ගන්න එපා..
3. මුරපදයට Upper & Lower case letters බාවිතා කරන්නත් අමතක කරන්න එපා.
4. මුරපදයේ දිග අකුරු 8කට වඩා නිතරම වැඩි වෙන්නත් ඕනේ.
5. මේ මොනව උනත් ඔයාල හදන මුරපදය ඔයාලට මතක තියන එකක් වෙන්නත් ඕනේ.

හරි,

මේ කරුනු ටික ඔලුවෙ තියගෙන අපි එහෙනම් මුරපදයක් හදන්න උත්සාහා කරමු.

මුලින්ම think outside the Box. සම්ප්‍රදායෙන් පිට මුරපදයක් ගැන හිතන්න.. අපි හැමදාම දැම්මේ කාගෙ හරි නමක්, නැත්නම් උපන්දිනයක් එහෙමත් නැත්නම් කොහෙදි  හරි අහුන වචනයක්.. ඉතින් මේවයින් පිට දෙයක් ගැන හිතන්න..

මම උදාහරනයකට ගන්නම් මෙහෙමෙ දෙයක්. why can’t i lift lion with my hands මං මේකේ මුල් අකුරු ටික ගන්නවා. wcillwmh හරි, ඊලගට මං මේ අකුරු ටිකෙන් කීපයක් කැපිටල් කරනවා.. WciLlwmh හරි නේද? ඊලගට මම මොනවා හරි සංකේත කීපයක් එකතු කරගන්නවා.. W(c)iLlwmh ඊලගට ඉලක්කමක් දෙකකුත් දාගන්නවා. W(c)iLlwmh83 නියමයි නේද? කාටද මේ වගේ එකක් ගැන අනුමාන කරන්න පුලුවන්? 

ඉතින් ඔයාලට මේ වගේ එකක් හදාගන්න අදහසක් එන්නේ නැත්නම් අපිට පහල තියන මෘදුකාංග වෙබ් අඩවි පාවිච්චි කරලා ඒ වැඩේ කරගන්න පුලුවන්..

http://www.goodpassword.com/
http://www.pctools.com/guides/password/
https://www.grc.com/passwords.htm

හරි, ඊලගට අපිට බලන්න පුලුවන් මේ මුරපදය කොයිතරම් ශක්තිමත්ද කියල..

අපිට පුලුවන් අපේ මුරපදය දීලා ඒක කොයි තරම් ශක්තිමත්ද කියල දැනගන්න. මේ තියෙන්නේ ඒ සේවාව අපිට දෙන වෙබ් අඩවිය..

http://rumkin.com/tools/password/passchk.php


ඉතින් ඔයාලත් උත්සහා කරල බලන්න. හොද මුරපදයක් තියන් එක වටිනවා අපේ සර්ව්ර්ස් එහෙම පාවිච්චි කරන යාලුවන්ට. සුබ දවසක්..!
Share:

Thursday, 2 August 2012

Delete all File - හොයන්න බැරි වෙන්න ෆයිල් මකමු..

කතෘ අයිතිය සුරකින්න..!
පරිගනකයක් බාවිතා කරන්න පටන් ගත්තාදා පටන් ඔයලා හදන, කොපි කරන, ඩිලීට් කරන shift + delete ගහල මකන සියලුම දේවල විනාශ නොවී පවතිනවා කියලා ඔයාල දන්නවද? අයෙමත් ඕනේ උනොත් අවුරුදු ගානකට කලින් මකපු ප්යිල් එකක් උනත් ආයෙමත් ඒ විදියටම ගන්න පුලුවන් තරමින් දැන් තාක්ශනය දියුනුයි.. Recovery  Software ඕනේ තරම් තියනවනෙ. ඉතින් මන් මේ කියන්න  යන්නේ එහෙම අලුත්  තාක්ශනය බාවිතා කරලවත් හොයගන්න බැරි වෙන්නම් පයිල් මකන විදිය ඒකට් හරියන නියම මෘදුකාංගයක් තමයි East Tec Eraser කියන්නෙ. 

ඉතින් පරිගනකයෙන් අපේ පුද්ගලික දත්ත සම්පූර්නයෙන්ම ඉවත් කරන්න ඕනේ නම් මේ මෘදුකාංගය බාවිතා කරන්න පුලුවන්. පහල් ලින්කුවෙන් පරීක්ශා කිරීමේ පිටපතක් බා ගන්න් පුලුවන්. මොකද මේක සල්ලි දීල ගන්න ඕනේ. නොමිලේ එකක් හම්බුන ගමන් මෙතන දන්නම්. 






ඉතින් මේක පහල තියන මෙහෙයුම් පද්දති වලට සහයෝගය දක්වනවා. 

Windows 7 Starter,Home Basic,Home Premium,Professional,Ultimate
Windows VistaStarter,Home Basic,Home Premium,Business,Ultimate
Windows XP Home,Professional,Media Center
Windows Server 2008
Windows Server 2003

Supported file systems -NTFS, exFAT,FAT32,FAT16,FAT12

Minimum Computer Requirements 

  • 300 MHz or higher processor
  • 128 MB of RAM
  • 10 MB of hard disk space
හරි, ඔයාලා ඉහත ලින්කුවෙන් මේ පිටපත බා ගන්න. ඊලගට සම්පූර්නයෙන්ම දත්ත මකන්න් ඕනේ පරිගනකයට මේක ස්තාපිත කරගන්න.

ඊලගට අපිට පුලුවන් මේ මෘදුකාංගය පාවිච්චි කරල පහත දේවල් කරගන්න

1. හාර්ඩ් ඩිස්ක් එකක් සම්පූර්නයෙන්ම දත්ත වලින් තොර කරන්න පුලුවන් -Zero Fill
2. ඔබේ සියලුම පේවරිට්ස් ඉවත් කරන්න් පුලුවන්. 
3. මැකුවයි කියල හිතගෙන උන්නට මැකිල නැති ඔක්කොම් ප්යිල් මකගන්න පුලුවන්. 
4. රීසයිකල් බිං එක සම්පූර්නයෙන්ම මකන්න පුලුවන්. රීසයිකල් බිං ක්ලීන් කලට ඒ පයිල්  ඔක්කොම එහෙම්මම තියනව හොදද? බයත් හිතෙනවා නේද? 
5. අපි දන්න දා ඉදල බලපු ඔක්කොම වෙබ් ස්යිට් ටික මකගන්න පුලුවන්.. ඒක නම් හොදයි නේද? 

ඉතින් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.. 


ඉතින් මේකෙ පැත්තේන් තියන ටූල්ස් ටික අපිට පාවිච්චි කරන්න පුලුවන්. 
1. Privacy Guard - මේකෙන් අපි සේවු කරල තියන සියලුම පාස්වර්ඩ් මකලා දානවා. 
2. Erase Deleted Data - මකලයි කියල ඔයාල හිතාගෙන ඉන්න ඒත් මැකිලා නැති ඔක්කොම පයිල් මේකෙන් මකනවා. 
3. Add  File or Folders - අලුතින් නැත්තටම් නැත් වෙන්න මකන්න ඕනේ ප්යිල් හරි පෝල්ඩර් හරි තෝර ගන්න පුලුවන් 
4. Erase File and Folders - අලුතින් නැත්තටම් නැත් වෙන්න මකන්න ඕනේ ප්යිල් හරි පෝල්ඩර් හරි මකල දාන්න පුලුවන්. 

ඉතින් මතක තියගන්න සාමානයෙන් පයිල් එකක් මකන්න යනවට වඩා වැඩි කාලයක් මේ සදහා ගන්නවා. මොකද හාර්ඩ් එකේ තියන Reference වල ඉදන්ම මකන හින්දා. ඔයාලත් උත්සහ කරල බලන්න.

Share:

How Send Self-Destructing Messages

කතෘ අයිතිය සුරකින්න..!
බැලුවට පස්සෙ නැති වෙලා යන ඊමේල්.. මොනවද අප්පෙ මේ.. සමානයයෙන් ඊමේල් එකක් අපිට ආවම ඒක අපි මකනකන් අපෙ ඉන්බොක්ස් එකේ තියනවා. ඒත් අපිට මේල් එකක් අවාම අපි කියවල ඉවර උනාම අයෙමත් කියවන්න ඉතුරු නොවෙන විදියට ඊ මේල් යවන්න පුලුවන් නම්?ඒ වගේ ඒවා වටින්නෙ රහසිගත ආකරයට යවන ඊමේල් වලටයි  

හොදයි, අපි බලමු මේවගේ සේවාවක් අපිට ලබ ගන්න පුලුවන් කොහෙන්ද කියල. අපිට පුලුවන් පහල තියන වෙබ් ලිපිනයට යන්න. 



ලියන්න ඕනේ දේ බොක්ස් එක ඇතුලේ ලියන්න. ඊලගට Create note ක්ලික් කරන්න 
දැන් ඔයාලට පේනවා ඇති ලින්ක් එකක්. මේ ලින්ක් එක තමයි අපි ඊමේල් එකක් විදියට යවන්නෙ. ඉතින් බලන කෙනා වරක් බැලුවාම අයෙමත් බලන්න මැසේජ් එකක් මේ ලින්ක් එකෙ නෑ. හොදයි නේද? 
Share:

Virtualization - පරිගනකයක් උඩ තවත් පරිගනකයක්..

කතෘ අයිතිය සුරකින්න..!

Virtualization ටිකක් නුහුරු මාතෘකාවක් උනාට අපිට ගොඩක් වටිනා කියන දෙයක්. ඇත්තටම Virtualization කියන්නේ මොකක්ද? සරලව ගත්තොත් පරිගනකයක් උඩ තවත් පරිගනකයක් ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නෙ එක මෙහෙයුම් පද්දතියක් උඩ තවත් මෙහෙයුම් පද්දතියක්  ක්‍රියාත්මක කිරීම

හරි අපි හිතමු අපිට එක පරිගනකයයි තියෙන්නෙ කියල. ඒත් අපිට ඕනේ වෙනව මෙහෙයුම් පද්දතියක්  2ක පවිච්චි කරන්න. උදාහරනයක් විදියට මට ඕනේ Windows XP එක්ක Windows 7  පාවිච්චි කරන්න.

කොහොමද මේක කරන්න. ඒකට තමයි මේ Virtualization කියලා අලුත් සබ්ජෙට් එකක් හදල තියෙන්නේ. ඉතින් මේකට අපිට ඕනේ කරනව මෘදුකාංගයක් එකක් නෙමෙයි ගොඩක් ඒවා තියනවා. පහල තියෙන්නෙ Virtualization වලට ගන්න නියම මෘදුකාංග ටිකක්. බාගන්න ලින්කුත් තියනවා.

Virtual Box

Vmware Workstation

Wine for Linux

Parallels Desktop for Mac OS X
 Qemu
MobaLiveCD
 ඉතින් මේ ඕනේම එකක් බාවිතා කරල අපිට මෙහෙයුම් පද්දති 2ක් පරිගනකයේ ස්තාපිත කරගන්න පුලුවන්.


Share:

Remove Write Protection in Pen drive

කතෘ අයිතිය සුරකින්න..!

Pen එක Write Protect වෙලාද? දැන් ඒක වැඩ කරන්නේ නැද්ද? මෙන්න විසදුම් කීපයක්. කරලම බලන්නකො. 


මෙහෙම උනාම අපිට පුලුවන් අපේ පෙන් එක ලෝ-ලෙවල් පෝමැට් එකක් කරගන්න. ලෝ-ලෙවල් පෝමැට් එකක් කරන්න අපිට විදි ගොඩක් තියනව. වින්ඩෝස් සෙටප් එකෙන් කරගන්නත් පුලුවන්. ඩොස් වලින් කරගන්නත් පුලුවන්. ඉතින් ඒවා ගැන දැනුමක් නැත්නම් මේ පහල තියන ලින්කුවෙන් අපිට පුලුවන් සරල ලෝ-ලෙවල් පෝමැට්  ටූල් එකක් බාගන්න. 





ඉතින් මේ ටූල් එක පහත දේවල් වලට සහයෝගය දක්වනවා,


· Supported interfaces: S-ATA (SATA), IDE (E-IDE), SCSI, SAS, USB, FIREWIRE.
· Big drives (LBA-48) are supported.
· Supported Manufacturers: Maxtor, Hitachi, Seagate, Samsung, Toshiba, Fujitsu, IBM, Quantum, Western Digital, and almost any other not listed here.
· The program also supports low-level formatting of FLASH cards (SD, MMC, MemoryStick and CompactFlash) using a card-reader.

හරි, මීලගට ලෝ-ලෙවල් පෝමැට් කරපු පෙන් එක පර්ටිශන් එකක් ආකරයෙන් හදාගන්න ඕනේ. ඒකට ඉතින් අපිට පුලුවන් ඩිස්ක්පාර්ට් කියන් වින්ඩෝස් විදානය බාවිතා කරන්න (Start > Run > diskpart.msc)

එතනදි පහත ආකරයෙන් සෙටිංග්ස් තියලා අයෙමත් පෝමැට් කරන්න.





Quick Format එකක් දෙන්න එපා මෙතනදි.
ඊලගට අපිට කරන්න තියෙන්නේ ටිකක් පරිස්සමින්කරන්න ඕනේ දෙයක්. ඒ කියන්නෙ රෙජිස්ට්‍රි එඩිට් එකක්. මන් හිතනවා හැමදෙනාම රෙජිස්ට්‍රි එඩිට්  ගැන දන්නවා කියලා. 

Start > Run > regedit 

මෙතනින් අපි රෙජිස්ට්‍රි එඩිට් එකට ගිහින් එකෙන් හොයගන්න ඕනේ පහල තියන පාත් එක. 
HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control

ඉතින් මේක ඇතුලේ තියනවා  StorageDevicePolicies කියල . ඉතින් එහෙම් එකක් එතන තිබුනේ නැත්නම් අපිට එකක් හදන්න වෙනව.. එකට පහත ආකරයට කරන්න.

Right click on “Control” key -> New -> Key නම විදියට  StorageDevicePolicies කියල දෙන්න.
මන් හිතන්නේ දැන් මේ කී එක ඔයාලගේ රෙජිස්ට්‍රියේ හදාගන්න අති කියලා. ඊලගට අපි ඒ හදාගත්ත කී එක් මොඩිපයි කරල පහත ආකරයට සෙට් කරගන්නවා. 

ඊලගට ඕකේ කරල පරිගනකය රීස්ටාට් කරන්න  ඕනේ. ඊට පස්සෙ පරිගනකයට් අයෙමත් පෙන් එක සම්බන්ද කලාම කලින් වගේ අවුලක් නැතුව වැඩ් කරයි. 
Share:

Wednesday, 1 August 2012

Face Book Fun Chat Image



පේස්බුක් එකත් එක්ක පොඩි ෆන් එකක් ගමුද? ඔයාල කැමති නේද චැට් කරනo්න් ඔයාලගේ පේස්බුක් යාලුවොත් එක්ක?ඒ චැට් කරන අතරතුර ෆන් ඉමේජ් එකක් දාන්න පුලුවන් නම් හොදයි නේද? අපි බලමු ඒ වගෙ ෆන් ඉමේජ් එකක් පේස්බුක් එකට දාන්නේ කොහොමද කියල..




කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. මේ පහල් තියන ඕනැම කෝඩ් එකක් ඔයාලගේ චැට් බොක්ස් එකට කොප් කරල එන්ට්ර් කරන්න විතරයි තියෙන්නේ. ..කරලම බලන්නකො..


Mr. Been >


[[255016264574238]] [[255016271240904]] [[255016277907570]]
[[255016267907571]] [[255016274574237]] [[255016384574226]]
[[255016387907559]] [[255016394574225]] [[255016401240891]]
[[255016391240892]] [[255016464574218]] [[255016454574219]]
[[255016457907552]] [[255016461240885]] [[255016451240886]]
[[255016537907544]] [[255016531240878]] [[255016534574211]]
[[255016541240877]] [[255016527907545]] [[255016634574201]]





Jack Sparrow 

  
[[298356520217565]] [[298356516884232]] [[298356506884233]] [[298356510217566]]
[[298356513550899]] [[298356620217555]] [[298356606884223]] [[298356616884222]]
[[298356610217556]] [[298356613550889]] [[298356673550883]] [[298356676884216]]
[[298356666884217]] [[298356680217549]] [[298356670217550]] [[298356740217543]]
[[298356733550877]] [[298356743550876]] [[298356730217544]] [[298356736884210]]
[[298356823550868]] [[298356810217536]] [[298356820217535]] [[298356826884201]]
[[298356813550869]] [[298356906884193]] [[298356896884194]] [[298356900217527]]
[[298356903550860]] [[298356893550861]] [[298356950217522]] [[298356946884189]]


Superman


[[299528860107644]] [[299528863440977]] [[299528866774310]] [[299528856774311]]
[[299528870107643]] [[299528950107635]] [[299528943440969]] [[299528946774302]]
[[299528953440968]] [[299528956774301]] [[299529013440962]] [[299529016774295]]
[[299529010107629]] [[299529003440963]] [[299529006774296]] [[299529060107624]]
[[299529063440957]] [[299529066774290]] [[299529070107623]] [[299529073440956]]
[[299529173440946]] [[299529183440945]] [[299529180107612]] [[299529176774279]]
[[299529186774278]] [[299529243440939]] [[299529236774273]] [[299529240107606]]


Emlo


[[302117289844540]] [[302117283177874]] [[302117276511208]] [[302117279844541]] [[302117286511207]] [[302117366511199]]
[[302117369844532]] [[302117373177865]] [[302117383177864]] [[302117379844531]] [[302117426511193]] [[302117436511192]]
[[302117429844526]] [[302117423177860]] [[302117433177859]] [[302117523177850]] [[302117529844516]] [[302117526511183]]
[[302117536511182]] [[302117533177849]] [[302117606511175]] [[302117596511176]] [[302117599844509]] [[302117593177843]]
[[302117603177842]] [[302117646511171]] [[302117649844504]] [[302117659844503]] [[302117656511170]] [[302117653177837]]
[[302117706511165]] [[302117703177832]] [[302117699844499]] [[302117709844498]] [[302117696511166]] [[302117749844494]]



Troll Face


[[242538225822042]] [[242538222488709]] [[242538232488708]] [[242538219155376]] [[242538229155375]] [[242538339155364]]
[[242538335822031]] [[242538342488697]] [[242538345822030]] [[242538349155363]] [[242538392488692]] [[242538395822025]]
[[242538399155358]] [[242538402488691]] [[242538405822024]] [[242538475822017]] [[242538472488684]] [[242538489155349]]
[[242538492488682]] [[242538485822016]] [[242538562488675]] [[242538565822008]] [[242538569155341]] [[242538575822007]]
[[242538572488674]] [[242538612488670]] [[242538625822002]] [[242538619155336]] [[242538622488669]] [[242538615822003]]
[[242538675821997]] [[242538682488663]] [[242538672488664]] [[242538679155330]] [[242538685821996]] [[242538742488657]]


Mask


[[255006724575192]] [[255006727908525]] [[255006737908524]] [[255006734575191]] [[255006731241858]]
[[255006827908515]] [[255006831241848]] [[255006824575182]] [[255006817908516]] [[255006821241849]]
[[255006874575177]] [[255006871241844]] [[255006884575176]] [[255006877908510]] [[255006881241843]]
[[255006934575171]] [[255006931241838]] [[255006941241837]] [[255006944575170]] [[255006937908504]]
[[255007004575164]] [[255007001241831]] [[255006994575165]] [[255006997908498]] [[255006991241832]]
[[255007084575156]] [[255007101241821]] [[255007077908490]] [[255007091241822]] [[255007081241823]]


Heart



[[379320338758329]] [[379320355424994]] [[379320348758328]] [[379320352091661]] [[379320345424995]] [[379320455424984]]
[[379320448758318]] [[379320452091651]] [[379320445424985]] [[379320442091652]] [[379320525424977]] [[379320518758311]]
[[379320512091645]] [[379320522091644]] [[379320515424978]] [[379320602091636]] [[379320612091635]] [[379320605424969]]
[[379320598758303]] [[379320608758302]] [[379320702091626]] [[379320705424959]] [[379320692091627]] [[379320695424960]]
[[379320698758293]] [[379320778758285]] [[379320775424952]] [[379320788758284]] [[379320785424951]] [[379320782091618]]
[[379320872091609]] [[379320875424942]] [[379320865424943]] [[379320862091610]] [[379320868758276]]



Share:

New Windows 7 Themes

මෙන්න ගෙනාවා අලුත්ම වින්ඩෝස් තීම් ගොඩාක්.. කැමති නම් බාගන්න.. 

Windows 7 Skull Visual Style







W Seven




Rainbow Theme




Share:

Add Gmail to Outlook

කතෘ අයිතිය සුරකින්න..!
ඉතින් අද කියන්න යන්නේ කොහොමද අපේ ජීමේල් එකවුන්ට් එක අවුට්ලුක් වලින් බලන්න පුලුවන් විදියට හදගන්නේ කොහොමද කියල

මේකෙදි අපි පොප්3 කියන පැසිලිටි එක් පාවිච්චි කරලයි මේ වැඩේ කරන්නේ. මුලින්ම ඔයාලගේ ජීමේල් එකට ලොග් වෙන්න.

ඊලගට අපිට ජීමේල් සෙටිංග්ස් වලට යන්න වෙනව.   එතනදි තියනවා Forwarding and POP/IMAP  කියල කොටසක්. එතනදි අපි තෝරන්න් ඕනේ enable POP access කියන් එක. ඊලගට keep Gmail’s copy in the Inbox  කියන එකත් තෝරගන්න. මොකද මේක තෝරපුවම ජීමේල් එකෙත් කොපි එකක් තියෙනවා. අවුලක් වෙන්න විදියක් ඇත්තේම නෑ. 








හරි, දැන් ජීමේල් සෙටිංග්ස් ටික හරි, දැන් තියෙන්නේ අවුට්ලුක් එකේ සෙටිංග්ස් ටික හදාගන්න. 
ඔයාලගේ පරිගනකයෙන් අවුට්ලුක්  ඕපන් කරගන්න. කරගෙන අලුත් ගිනුමක් එකතුකරන්න.

දැනටමත් ඔයාට අවුට්ලුක් එකවුන්ට් එකක් තියනවා නම් පහත විදියට අලුත් ගිනුමක් සාදාගන්න පටන් ගන්න. 
ඊලගට තියෙන්නේ අපේ ගිනුමට අදාල තොරතුරු ලබා දෙන එක. 


ඔයාගේ නම, ජීමේල් ලිපිනය, ජීමේල් ලිපිනයට අදාල මුරපද කියන ඒවා නිසි අකරයෙන් ලබාදෙන්න. ඊලගට නෙස්ට් කරන්න. 

අවසනයේ ජීමේල් ගිනුම ස්තාපිත උනාට් පස්සෙ සාර්තක බව දක්වල අපිට අයේමත් පනිවිඩයක් ලැබෙනවා. 
හරි, මේ ආකරයෙන් වගේම ජීමේල් සර්වර් සෙටිංග්ස් ලබාදීමෙනුත් අපිට මේ දේ කරගන්න් පුලුවන්. 
අපි මුලින්ම අලුත් ගිනුමක් හදන තැනට් යමු. ඊලගට පහලම තියන Manually Configure Server Settings  කියන එක සිලෙක්ට් කරන්න. 

දැන් ඊලගට එන කොටසෙන්  කියන එක තෝරන්න. 


ඊලගටයි අපිට ජීමේල් සර්වර් සෙටිංග්ස් හදන්න තියෙන්නෙ. 
ඒවා පහත ආකරයෙන් වෙන්න ඕනේ. 
  • Account Type: POP3
  • Incoming mail server: pop.gmail.com
  • Outgoing mail server: smtp.gmail.com
ඒ කියන්නෙ මේ පහත අකරයට හදා ගන්න. 

ඊලගට අපිට යන්න් වෙනවා වලට 
එතනදි Outgoing Server tab කියන කොටසට යන්න

ඒක ඉහත ආකරයෙන් තියෙන්න ඕනේ. ඊලගට ඒකෙම Advanced ටැබ් එකට යන්න 
එතන මේ සෙටිංග්ස් ටික හදාගන්න වෙනවා. 

  • Incoming Server (POP3): 995
  • Outgoing server (SMTP): 587
  • Check This server requires an encrypted connection (SSL)
  • Set Use the following type of encrypted connection to TLS
 ඉතින් මේ කොටස්ටික නිවැරදි ආකරයෙන් කරගත්තාම ඔන්න ඉතින් ජීමේල් අවුට්ලුක් එකෙන් බලන්න පුලුවන්. උත්සහ කරල බලන්න. 
Share:

Google Drive එකක් හදමු..

අලුත් පෝස්ට් එකක් එක්ක ඔන්න ආයෙමත් ආවා. මේක් ටිකක් අලුත් වැඩක්. ඔයාල කවුරුත් දන්නවා ඇති Cloud Computing ගැන. නොදන්නව නම් ඒ තරම් හිතන්න දෙයක් නෙමෙයි ඒක..  cloud Computing කියන්නේ අපි ලග බාවිතා කරන්න නැති සම්පත් වෙන වෙන අයගෙන් ලබා ගන්නවා වගේම අපි ලග තියන වැඩිපුර සම්පත් අනිත් අයගේ භාවිතයට දෙනවා වගේ දෙයක්..




හරි, අපි හිතමු අපේ පරිගනකයේ වේගය මදි කියල අපිට වැඩ කරගන්න. ඉතින් අපි අලුත් පරිගනකයක් ගන්න ඕනේ. සල්ලි නැත්නම්? අන්න ඒ වෙලාවට අපිට පුලුවන් වෙනත් කෙනෙක්ගේ වේගවත් පරිගනකයක් බාවිතා කරල අපේ වැඩේ කරගන්න. ආයේ හිතන්න තියන හාර්ඩ් ඩිස්ක් එකේ ඉඩ ප්‍රමානය අපිට මදි කියල. ඉතින් අපිට කරන්න තියෙන්නේ හාර්ඩ් එකක් ගන්න එක නේද? ඉතින් අතේ සල්ලි නැත්නම්? අන්න ඒ වෙලාවට අපිට පුලුවන් අනුන්ගේ හාර්ඩ් එකක් අපේ වගේ පාවිච්චි කරන්න.. 

දැන් අපි බලමු මේ කතන්දරේ කරන්නේ කොහොමද කියල. ඒකට අපිට පුලුවන් මේ  Cloud Computing සේවාව ලබාදෙන හොදම් සමගමක් වන ගූගල් සමාගමේ වෙබ් අඩවියක සේවයි ලබගන්න. ඉතින් මේ වැඩේ කරන්න ගූගල් ඊමේල් ලිපිනයක් නම් අවශයය වෙනවා. හරි, මුලින්ම පහල තියන වෙබ් ලිපිනයට යන්න.


ඊලගට අපිව ගෙනියනවා ගූගල් පේජ් එකට. එතනදි අපි Sing in වෙන්න් ඕනේ අපේ ගූගල් ඊමේල් ගිනුම භාවිතා කරල.
ඊලගට විවෘර්ත වෙන පිටුවේ Download Google Drive For PC කියල තියන ලින්කුවට යන්න. එතනදි අපිට මේක බාගන්න පුලුවන්. අපිට් ලැබෙනවා googledrivesync.exe සෙටප් එක. ඒක පරිගනකයට ඉස්ටෝල් කරගත්තාම My Computer වලට අලුත් එකක් Drive එකක් ලැබෙනවා. ඒක් හරියට අපේ හාර්ඩ් ඩිස්ක් එකක් වගේමයි. ඉතින් අපිට මුලින් 5GB කැපෑසිටි එකක් ලැබෙනව මුලින්. ඒක 25GB දක්වා වැඩිකරගන්න් පුලුවන්. 

මෘදුකාංගය නිවැරදි ආකරයෙන් ඉන්ස්ටෝල් වෙලා නම් ඔයාලගේ ටාස්ක් බාර් එකෙ පහත ආකරයෙන් Google Drive එක දකින්න් ලැබෙයි.


ඉතින් ඔයාලගේ පරිගනකයේදි ඕනෑම ප්යිල් එකක් මේ ඩිස්ක් එකට කොපි කරන්න පුලුවන්.ඒ වගේම මේකෙ තියන හොදම පහසුකම වෙන්නේ ඒ කොපි කරන ඕනේම ප්යිල් එකක් ලෝකයේ ඕනෑම තැනකින් ගන්න පුලුවන්කම. ඒකට ඕනේ වෙන්නේ ඔයාලා මේ හර්ඩ් එක හදාගන්න බාවිතා කරපු ගූගල් ඊමේල් ලිපිනය විතරයි. අපි බලමු ඒක කරන ආකරය.

මුලින්ම කලින් ලොග් උන වෙන වෙබ් ලිපිනයටම අයෙමත් යන්න. එතනදි අපිට ආයෙමත් ගූගල් ඊමේල් ලිපිනය හා පාස්වර්ඩ් එක ලබාදෙන්න එනවා. Sing in උනාට පස්සේ පහත ආකරයට ඔයාලගේ පරිගනකයේ තිබුන හාර්ඩ් ඩිස්ක් එකම අපිට ලබාගන්න පුලුවන්.

ඉතින් මේ තියන ඕනේම පයිල් එකක් ඊමේල් කරන්න් පුලුවන්... එඩිට් කරන්න පුලුවන්.. ඒ වගේම පරිගනකයට බාගන්නත් පුලුවන්. නියමයි නේද? උත්සහ කරල බලන්න. බැරිනම් කියන්න. තව උදවු දෙන්නම්.. සුබ දවසක්.. !
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers