පරිඝණක හරහා හෝ ජංගම දුරකථන හරහා ක්‍රීඩාවන් සිදු කිරීමට බාල මහළු බේදයකින් තොරව අපි හැමෝම කැමතියි. ඒ නිසා එවැනි ක්‍රීඩාවන් වෙනුවෙන් ඇති ඉල්ලුමත් ඉතාමත් ඉහලයි.
ඇන්ඩ්‍රොයිඩ් භාවිතා වන ජංගම දුරකථන උපාංග වෙනුවෙන් නිර්මාණය වූ ක්‍රීඩාවන් මිලියන ගණනක් Google Play Store හි දැකගත...
Monday, 29 May 2017
Saturday, 27 May 2017
Thousands of machines have been infected with Qbot malware

පරිඝණක වෛරසයන් වලින් සිදුවන හානිය සම්බන්ධයෙන් ගෙවුණ කාලසීමාවේදී සෑම දෙනාම දැනුවත් වුණා. ඒ wannaCry රෑන්සම්වෙයාර් ප්‍රහාරයත් සමගයි. කෙසේ නමුත් පරිඝණක වෛරස් වල නිර්මාණයේ අඩුවක් නම් දැකගත නොහැකියි.
සාමාන්‍යයෙන් දිනකට පරිගණක වෛරසයන් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිවෛරස්...
Wednesday, 17 May 2017
Bell Canada Hacked: Data of 1.9 Million Customers Stolen
WannaCry රෑන්සම්වෙයාර් එක ගැන අවධානයෙන් ඉන්න අතරතුර තවත් සුවිශාල දත්ත සොරාගැනීම් ගණනාවක්ම සිදුවී තිබෙනවා. කැනඩාවේ විශාලතම ටෙලිකොමියුනිකේෂන් සේවා සපයන ආයතනය වූ BELL ආයතනයට ඊයේ රාත්‍රියේදී හැකිං ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම ප්‍රහාරයෙන් එම ආයතනයෙන් සේවාවන් ලබාගන්න පාරිභෝගිකයන්...
Tuesday, 16 May 2017
WannaCry Ransomware: What Has Happened So Far
WannaCry රෑන්සම්වෙයාර් වෛරසය තවමත් පැතිරෙමින් පවතින බව ඔබ දන්නා කරුණක්. ආසියාතික රටවල් වලට එතරම් බලපෑමක් නොවුනත් සියළුම යුරෝපා රටවල් සහ රැසියාව, චීනය වැනි රටවල් 150 කට ආසන්න සංඛ්‍යාවකට මෙයින් මහත් හානි සිදු වී තිබෙනවා.
ඊයේ දිනයේදී මෙම රෑන්සම්වෙයාර් වෛරසය නිෂ්පාදනය කරන ලද්දේ...
Sunday, 14 May 2017
WannaCry Kill-Switch? It’s Not Over! WannaCry 2.0 Ransomware Arrives
WannaCry රෑන්සම්වෙයාර් වෛරසය මගින් මේ වන විට ආසන්න වශයෙන් රටවල් 160ක පමණ පරිඝණක පද්දති ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයකට සහ පුද්ගල පරිගණක ආසන්න වශයෙන් ලක්ෂ 4කට දැඩි හානි පමුණවා තිබෙන බව වාර්ථා වෙනවා.
විශේෂයෙන් රුසියාව සහ බ්‍රිතාන්‍යය ඉලක්ක කරගත් මෙම වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ රෝහල්...
Saturday, 13 May 2017
Protect Against WannaCry: Microsoft Issues Patch for Unsupported Windows (XP, Vista, 8,...)
රෑන්සම්වෙයාර් සම්බන්ධයෙන් අප විසින් අවස්ථාවන් ගණනාවකදීම ඔබව දැනුවත් කළා. අද දිනයේදී මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධති සියල්ලේම පාහේ පවතින දුර්වලතාවක් ඉලක්ක කර ගනිමින් ලෝකයේ මෙතෙක් වාර්ථා වී ඇති විශාලතම රෑන්සම්වෙයාර් සයිබර් ප්‍රහාරය එල්ල වෙමින් පවතිනවා.
වාර්ථාවන සිදුවීම් වලට...
Thursday, 11 May 2017
Beware! Built-in Keylogger Discovered In Several HP Laptop Models
Keylogger එකක් කියන්නේ අපට හොරෙන් අපේ දත්ත සොරාගෙන වෙනත් පාර්ශවයකට ලබාදෙන මෘදුකාගයක් හෝ දෘඩාගයක්. විශේෂයෙන් අපි විසින් කීබෝඩ් එක හරහා ටයිප් කරන සෑම දෙයක්ම ඒ වගේම මවුස් පොයින්ට් එක භාවිතා කර සිදු කරන සෑම ක්‍රියාවක්ම මෙවැනි හැංකි මෘදුකාංග වලින් ග්‍රහණය කරගනු ලබනවා.
මෙවැනි...
Wednesday, 3 May 2017
Warning! Don't Click that Google Docs Link You Just Received in Your Email
ලෝකයේ ප්‍රසිද්ධ වෙබ් අඩවි සහ සේවාවන් දිනපතාම හැක් වීම සාමාන්‍ය දෙයෙක් බවට පත් වෙමින් තිබෙනවා. විශේෂයෙන් ඊමේල් සේවාවන් සපයන වෙබ් අඩවි හැක් කිරීම හරහා ආයතනික සහ පෞද්ගලික ඊමේල් වලින් තොරතුරු ලබා ගැනීමට හැකර්වරුන් නිරතුරුව උත්සාහා කරනවා.
ඊමේල් සේවාවන් හැක් කිරීම හරහා ඒ හා සැබැදි...
Tuesday, 2 May 2017
Beware! New Android Malware Infected 2 Million Google Play Store Users
Pokémon Go සහ FIFA Mobile යන ජංගම දුරකථන ක්‍රීඩා දෙක හරහා නැවතත් ලෝකයේ ඇන්ඩ්‍රොයිඩ් උපාංග අවධානමකට ලක් වෙමින් පවතිනවා. Google Play Store හරහා මෙම මෙම ක්‍රීඩාවන් දෙකම භාගත කර ගැනීමට ඇති නිසා බොහෝ දෙනෙක් මෙවා සිය උපාංග වලට භාගත කරගනු ලබනවා.
නමුත් ඊයේ දිනය වන විට මෙම ක්‍රීඩාවන්...