සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Tuesday, 25 April 2017

Missile Defense of South Korea Hacked by China

පරිගණක ලෝකයට බිහි වූයේ කවදාද එදා සිටම මිනිසුන් අනුන්ගේ දත්ත මොනවාද යන්න පිළිබදව් කුතුහලයෙන් පසුවුනා. ඒවා මොනවාදැයි යන්න සෙවීමට විවිධ ක්‍රමෝපායන් කල්පනා කළා. එහි ප්‍රථිපලයක් ලෙසින් අනර්ථකාරී හැකිං ක්‍රමවේදයන් ලෝකයට බිහිවුණා.  මා විසින් විවිධ අවස්ථාවන් වලදී ලෝකයේ විවිධ...
Share:

Sunday, 23 April 2017

MasterCard launches Credit Card with Built-In Fingerprint Scanner

මුදල් භාවිතා කිරීමේ ක්‍රමවේදය කාර්මීකරණ විපලවයේ සිට සීඝ්‍රයෙන් වර්ධනය වී එහි උච්චතම අවස්ථාවට පැමිණ දැන් අවසන් කාලයට එළඹෙමින් තිබෙ නවා.මිනිසුන් ශිෂ්ඨාරායටගත වීමට පෙර මුදල් වෙනුවට හුවමාරු ක්‍රම භාවිතා කළා සේම නුදුරු අනාගතයේදීද මුදල් ඒකකයන් ලෝකයෙන් තුරන් වී කාඩ්පත් හරහ ගනුදෙනු...
Share:

Thursday, 20 April 2017

Hackers Steal Payment Card Data From Over 1,150 InterContinental Hotels

InterContinental හෝටල් ජාලයට සංචාරක ක්ෂේත්‍රයේදී හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.ලෝකයේ  ප්‍රසිද්ධ සංචාරක කළාප සියල්ලෙහිම පාහේ InterContinental හෝටලයක ශාඛාවක් ස්ථාපිත කර තිබෙනවා. ඊයේ දිනයේදී මෙම InterContinental හෝටල් ජාලයට සයිබර් ප්‍රහාරයක් එල්ල වුණා. ඔවුන්ගේ ශාඛාවන් 1174කට...
Share:

Tuesday, 18 April 2017

ප්‍රවේශම්වන්න! පරිගණකයේ සියලුම දත්ත සහ තොරතුරු වනසන වෛරසයක් වේගයෙන් පැතිරේ

ඉ-තැපෑලක (emails) ස්වරූපයෙන් මේ වන විට පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. තමන්වෙත ලැබෙන සැක සහිත ඉ-මේල් පණිවිඩ විවෘත කිරීමෙන් වැළකී සිටීම වඩාත්ම ආරක්‍ෂාකාරී පියවර බවයි සංසදයේ ප්‍රධාන තොරතුරු තාක්‍ෂණ...
Share:

Computerworld's IT Salary Survey 2017 results

අපි කවුරුත් රැකියාවක් කරන්නේ මාසික වැටුපක් බලාගෙන. පරිගණක තාක්ෂණික ලෝකයේ වැටුප් සාමාන්‍ය ව්‍යවසායකත්වයන්ට වඩා වෙනස්. සයිබර් ආරක්ෂාවට වැදගත් නොවුනත් අන්තර්ජාලයේදී කියවන්න ලැබුණ ලිපියකින් මේ තොරතුරු ලබාගත්තේ. ලෝකයේ සමස්ථ වැටුප් පරිමාණයන් මෙහි ඇති රූප සටහන් වලින් පෙන්නුම් කරනවා....
Share:

Sunday, 16 April 2017

motr.gov.lk under cyber attack...!

අවස්ථා ගණනාවකදීම ශ්‍රී ලාංකික වෙබ් අඩවි ගණනාවකට හැකිං ප්‍රහරයන් එල්ල වුණා. රාජ්‍ය වෙබ් අඩවි වල පවතින දුර්වලතාවන් හේතුවෙන් එම වෙබ් අඩවි පහසුවෙන් හැකර්වරුන්ගේ සාර්ථක ඉලක්කයන් වුණා. ඊයේ දිනයේදී තාක්ෂ ණික,තාක්ෂණික අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ (Ministry of Technology,...
Share:

Tuesday, 4 April 2017

Skype users hit by ransomware

රෑන්සම්වෙයාර් සම්බන්ධයෙන් ඔබව අවස්ථ ගණනාවකදීම මා විසින් දැනුවත් කළා. විශේෂයෙන්ම නවීන රෑන්සම්වෙයාර් කාණ්ඩයන් ප්‍රතිවෛරස් මෘදුකාංග හරහා හදුනානොගැනීම හරහා මේ වන විට මතු වෙමින් පවතින්නේ ඉතාමත් අනාරක්ෂිත තත්වයක්. ඕනෑම මාධ්‍යයක්, පුද්ගලයෙක්, ආයතනයක් ඉලක්ක කර ගනිමින් රෑන්සම්වෙයාර්...
Share:

Monday, 3 April 2017

Android Beats Windows to Become World's Most Popular Operating System

මෙම සටහන තැබීමට සුළු මොහොතකට පෙර මයික්‍රෝසොෆ්ට් මෙහෙයුම් පද්ධතියේ ජනප්‍රියත්වය පරදා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ජනප්‍රිය භාවය ඉහළ නැංවුණා. ඒ අනුව වසර 15කට ආසන්න කාලයක් අපරාජිතව තම ස්ථානය රැකගත් මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතියේ ජනප්‍රියත්වයට අභියෝගයක් වෙමින් ඇන්ඩ්‍රොයිඩ්...
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers