සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 24 April 2013

Web Browser As Text Editor

වෙබ් බ්‍රව්සරයක් බාවිතා කරලා ටෙස්ට් එකක් ටයිප් කරගන්න එහෙම නැත්නම් වෙබ් බ්‍රවුසරයක් MS ඔෆිස් වර්ඩ් ඩොකියුමන්ට් එකක් විදියට බාවිතා කරන්න පුලුවන් කියලා ඔයාලා දන්නවද? හදිසියකදී වර්ඩ් නැති පරිගණකයක තිබෙන ඕනේම වෙබ් බ්‍රවුසරයක් බාවිතා කරලා මේක කරගන්න පුලුවන්,

මුලින්ම වෙබ් බ්‍රවුසරයක් විවෘත කරගන්න. ඊලගට පහල කේතය එහි ඇඩ්‍රස් බාර් එකේ සටහන් කරන්න
data:text/html, <html contenteditable>

ඊලගට යතුරු පුවරුවේ එන්ටර් කී එක ඔබන්න දැන් බලන්න පහල රූපයේ ආකාරයෙන් අකුරු ටයිප් කරන්න පුලුවන් ආකාරයෙන් වෙබ් බ්‍රවුසරය හැඩගැස්සෙන හැටි

හදිස්සිකදී මේකත් හොදටම ඇති. ඔයාලත් උත්සාහා කරලා බලන්න


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Anonymous said...

Aiye mata podi help akak denawada android os aka thiyena TAB,MOBILE PHONE walata aluthen android os aka install karana hati kiyanawada?

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers