RAR කියන්නේ ගොනු හකුලවන හොද මෘදුකාංගයක් කියලා හැමෝම දන්නවනෙ. මේ මෘදුකාංගයේ තියනව මුරපද බාවිතා කිරීමේ හැකියාව. ඉතින් මේ ආකාරයෙන් මුරපද බාවිතා කරලා හකුලවපු ගොනුවක් ආයෙමත් RAR වලින් විවෘත කිරීමේදී ලබාදුන් මුරපදය අමතක නම් හකුලවපු ගොනුව විවෘත කරගන්න බැරි වෙනවා. ඉතින් එහෙම අමතක උන මුරපදයක් නැවත හොයාගන්න හරි වෙනස් කරගන්න හරි බාවිතා කරන්න් පුලුවන් හොද මෘදුකාංගයක් තමයි RAR Password Unlocker කියන්නේ. මෙය ටොරන්ට් හරහා පහල ලින්කුවෙන් බාගත කරගන්න පුලුවන්.
මේ මෘදුකාංගය සියලුම RAR සංස්කරණයන් වෙනුවෙන් සහය දකවනවා. නිර්මාපකයින් දක්වන ආකාරයට විනාඩියක් වැනි කුඩා කාලයකදී මුරපදය ලබාගන්න පුලුවන්. ඒ වගේම මුරපදය කැඩීම අවසානයෙ පරිගණකය shutdown වීම වැනි සැකසුම් සකසන්නත් පුලුවන්. උත්සාහා කරලා බලන්න. සුබ දවසක්...!
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
1 comments:
Niyamai.. mamath ba gaththa
Post a Comment