
පරිගණකයකට අලුත් මෙහෙයුම් පද්දතියක් ස්ථාපිත කිරීමෙන් පසුව දෘඩ තැටියේ 100MB ධාරිතාවක් භාවිතා කිරීමට නොහැකි ආකාරයෙන් ඉවත්වෙලා තියන බව දැකගන්න ලැබේවි. සමහර විට එක් එක් මෙහෙයුම් පද්දති වල මේ අගය වෙනස් උවත් අනිවාර්යයෙන්ම කිසියම් ඉඩ ප්‍රමාණයක් අපිට භාවිතා කරන්න...