
2001 ඔක්තෝම්බර මස 1 දින සාමාන්‍ය පරිශීලකයන්ගේ භාවිතයට ඉදිරිපත් කළ වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතිය අද වන විටත් ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය වී ඇත්තේ වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතිය පරිශීලකයාට සුහදශීලී සේවාවක් සැපයීම නිසා බව නොරහසක්. ඒ කෙසේ වෙතත් වින්ඩෝස්...