සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Wednesday, 24 April 2013

Web Browser As Text Editor

වෙබ් බ්‍රව්සරයක් බාවිතා කරලා ටෙස්ට් එකක් ටයිප් කරගන්න එහෙම නැත්නම් වෙබ් බ්‍රවුසරයක් MS ඔෆිස් වර්ඩ් ඩොකියුමන්ට් එකක් විදියට බාවිතා කරන්න පුලුවන් කියලා ඔයාලා දන්නවද? හදිසියකදී වර්ඩ් නැති පරිගණකයක තිබෙන ඕනේම වෙබ් බ්‍රවුසරයක් බාවිතා කරලා මේක කරගන්න පුලුවන්,

මුලින්ම වෙබ් බ්‍රවුසරයක් විවෘත කරගන්න. ඊලගට පහල කේතය එහි ඇඩ්‍රස් බාර් එකේ සටහන් කරන්න
data:text/html, <html contenteditable>

ඊලගට යතුරු පුවරුවේ එන්ටර් කී එක ඔබන්න දැන් බලන්න පහල රූපයේ ආකාරයෙන් අකුරු ටයිප් කරන්න පුලුවන් ආකාරයෙන් වෙබ් බ්‍රවුසරය හැඩගැස්සෙන හැටි

හදිස්සිකදී මේකත් හොදටම ඇති. ඔයාලත් උත්සාහා කරලා බලන්න


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Sunday, 24 March 2013

RAR Password Unlocker

RAR කියන්නේ ගොනු හකුලවන හොද මෘදුකාංගයක් කියලා හැමෝම දන්නවනෙ. මේ මෘදුකාංගයේ තියනව මුරපද බාවිතා කිරීමේ හැකියාව. ඉතින් මේ ආකාරයෙන් මුරපද බාවිතා කරලා හකුලවපු ගොනුවක් ආයෙමත් RAR වලින් විවෘත කිරීමේදී ලබාදුන් මුරපදය අමතක නම් හකුලවපු ගොනුව විවෘත කරගන්න බැරි වෙනවා. ඉතින් එහෙම අමතක උන මුරපදයක් නැවත හොයාගන්න හරි වෙනස් කරගන්න හරි බාවිතා කරන්න් පුලුවන් හොද මෘදුකාංගයක් තමයි RAR Password Unlocker කියන්නේ. මෙය ටොරන්ට් හරහා පහල ලින්කුවෙන් බාගත කරගන්න පුලුවන්.






මේ මෘදුකාංගය සියලුම RAR සංස්කරණයන් වෙනුවෙන් සහය දකවනවා. නිර්මාපකයින් දක්වන ආකාරයට විනාඩියක් වැනි කුඩා කාලයකදී මුරපදය ලබාගන්න පුලුවන්. ඒ වගේම මුරපදය කැඩීම අවසානයෙ පරිගණකය shutdown වීම වැනි සැකසුම් සකසන්නත් පුලුවන්. උත්සාහා කරලා බලන්න. සුබ දවසක්...! 


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Wednesday, 20 March 2013

OpenGL


පරිගණක ආශ්‍රිත එක් එක් සේවාවන් වඩාත් කාර්යක්ෂම කර ගැනීම සදහා ඒවාව උප සේවාවන් ඈදීම දකින්න පුලුවන්. ඒ කියන්නේ සහයෝගී සේවාවන්. ඉතින් මේ කතා කරන්න යන OpenGL කියන්නෙත් මෙතෙක් කල් බාවිතා උන ග්‍රැෆික් ආශ්‍රිත සේවාවන් වල සේවාව වඩා කාර්යක්ෂම කිරීම සදහා යොදා ගන්නා උප සේවාවක්. මුල් කාලීනව මේ OpenGL කතන්දරේ අනවශ්‍ය උවත් නවීන පරිගණක වලදී OpenGL බාවිතා කරන්නට යෙදෙන වාර ගනන වැඩි. අපි බලමු OpenGL ගැන ගැබුරින් 


1992 වසරේ ජනවාරි මාසයේ එනම් මීට වසර 21 කට කලින් තමයි Silicon Graphics සහ  Khronos Group කියන සමාගම් දෙක එකතු වෙලා මේ කියන OpenGL නිර්මාණයි කළේ. නමුත් මෙහි විවිධ වර්ධනීය අවස්ථාවන් පසු කරලා 2012 අගෝස්තු 6 වෙනිදා තමයි නිසි ආකාරයෙන් ලෝගෝ එකක් සහිතව OpenGL ලෝකයට හදුන්වා දුන්නේ. දැන් ඔයාල හිතයි 1992 හදලා 2006 වෙනකන් මේක එලියට දාන්න පරක්කු උනේ ඇයි  කියලා. ඇත්තටම OpenGL බාවිතා කරන්නේ ග්‍රැෆික් දෘඩාංග වෙනුවෙන්. මුල් කාලීන් පරිගණක වලත් මේ OpenGL මුල්ම සංස්කරණය අඩංගු කරලා තිබුණා. ඒ කියන්නේ OpenGL 1.1 බාවිතා කලා. නමුත් නූතන පරිගණක වල ග්‍රැෆික් ඉල්ලුම වැඩි නිසා මේ කියන OpenGL සංස්කරණමය වශයෙන් වෙනස් වුනා. ඒ වගේම එක් එක් ග්‍රැෆික් දෘඩාංග නිර්මාණය කරන සමාගම් වල අවශ්‍යතාවය අනුවත් මේ OpenGL  සංස්කරණයන් වෙනස් උනා. 

OpenGL කියන්නේ නාමිකව Open Graphics Library කියන එකයි. මේවා 2D සහ 3D කියන තාක්ෂණයන් දෙකම බාවිතා කරන පරිගණක හා ග්‍රැෆික් දෘඩාංග වෙනුවෙන් බාවිතා කරනවා. එමෙන්ම දැනට බාවිත කරන AMD/ATI,Intel,NVidia,S3 Graphics වැනි සියලුම ග්‍රැෆික් දෘඩාංග වලට මේ OpenGL සහය දක්වනවා. සාමානයෙන් දැනට බාවිතා කරන බොහොමයක් මෙහෙයුම් පද්දති සමග මේ OpenGL ස්තාපිත් කරලයි එන්නේ. නමුත් සමහර අලුත් මෘදුකාංග බාවිතා කිරීමේදී පහල රූපයේ ආකාරයෙන් දෝෂ පණිවිඩ ලබා දෙනවා. 



ඉතින් මේ දෝෂ පණිවිඩ ලබාදීම නිසා අපිට සිදු වෙනවා OpenGL පරිගණකයට ස්ථාපිත කරන්න. ඉතින් මේ OpenGL ඕනේ කරන අලුත් සංස්කරණයන් පහල වෙබ් අඩවි වලින් බාගත කරගන්න පුලුවන්. 






ඒ මගින් පහලින් දක්වාලා තියන ගොනු ස්ථාපිත වීමක් හෝ දැනට තියන ගොනු යාවත්කාල වීමක් සිදු වෙනවා.

• opengl32.lib
• glu32.lib
• gl.h
• glu.h


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

URL Shortening

URL එහෙම නැත්නම් Universal Resouse locator කියන්නේ සරලවම වෙබ් අඩවියක ලිපිනයක්. මෙය අකුරු කීපයක් වෙන්නත් පුලුවන්. අකුරු බොහෝ ගණනක දිග එකක් වෙන්නත් පුලුවන්. ඉතින් මේ URL එක කුඩා නම් අපිට මතක තියාගන්න තියන හැකියාව වැඩි. නමුත් දිග එකක් නම්? ඒක මතක තියාගන්න අමාරුයි නේද? බලන්න මේ උදාහරණ දෙක
www.ikman.lk
http://www.free-online-training-courses.com/introduction-to-name-resolution

ඉතින් පහලින් තියන ලින්ක් එකක් අපිට මතක තියාගන්න පුලුවන් ආකාරයෙන් කුඩා කරගත්තාම පහසුයි නේද?  මේකට කියන්නේ Url shortening කියලා මේකත් අන්තර්ජාලයේ එක් සේවාවක්. එම සේවාව ලබාදෙන වෙබ් අඩවි කීපයක් දැනට ක්‍රියාත්මක වෙනවා. මේ  ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන්ම සමාජීය ජාල වෙබ් අඩවි වල භාවිතා කරනවා. මේ පහලින් දක්වලා දක්වලා තියෙන්නේ නොමිලේම මේ සේවාව සපයන වෙබ් අඩවි කීපයක්. 

අපි මෙයින් එක් වෙබ් අඩවියක් ගෙන උදාහරණයක් මගින් පැහැදිලි කරගනිමු මුලින්ම Bit.ly වෙබ් අඩවියට පිවිසෙන්න. 

 එහි එක් කෙලවරක පහල රූපයේ ආකාරයෙන් දිගු URL එක ලබාදීමට ස්ථානයක් තියනවා.

 ඉන්පසුව  URL එක ලබාදී Shorten ක්ලික් කරන්න. ඉන්පසුව වෙබ් අඩවියෙන්ම අපි ලබාදුන් ලිපිනය පහල රූපයේ ආකාරයෙන් කෙටි කරලා දෙනවා.
ඉතින් ඉහලින් දක්වපු හැම වෙබ් අඩවියකින්ම මේ ආකාරයෙන් දිගු URL කෙටි කරගන්න පුලුවන්. උත්සාහා කරලා බලන්න


 About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Wednesday, 27 February 2013

"System Reserved" Partition

පරිගණකයකට අලුත් මෙහෙයුම් පද්දතියක් ස්ථාපිත කිරීමෙන් පසුව දෘඩ තැටියේ 100MB  ධාරිතාවක් භාවිතා කිරීමට නොහැකි ආකාරයෙන් ඉවත්වෙලා තියන බව දැකගන්න ලැබේවි. සමහර විට එක් එක් මෙහෙයුම් පද්දති වල මේ අගය වෙනස් උවත් අනිවාර්යයෙන්ම කිසියම් ඉඩ ප්‍රමාණයක් අපිට භාවිතා කරන්න බැරි ආකාරයෙන් දෘඩ තැටියෙන් ඉවත් වෙලා තියනවා. අලුත් පාර්ටිශන් එකක් හිස් දෘඩ තැටියක නිර්මාණය කරන්න යන අවස්ථාවකදීත් මේ ආකාරයෙන් තවත් පාර්ටිශන් එකක් වින්ඩෝස් මගින් නිර්මාණය කරනවා. එය System Reserved කියන නමිනුයි දක්වන්නේ.


මේ System Reserved පාර්ටිශන් එක NTFS ආකාරයෙනුයි පවතින්නේ. මෙය System, Active, Primary partition එකක් ලෙසින් තිබුනත් Disk Management වලදී හොදින් බැලුවොත් drive letter නැති බව පෙනේවි. අපි මේ කතා කරන 100MB පාර්ටිශන් එකෙ පවතින්නේ Windows 8 සියලුම වර්ශන් වල හා Windows 7 Professional,  Windows 7 Ultimate, Windows 7 Business සහ Windows 7 Enterprise කියන සංස්කරණ වලයි.  වින්ඩෝස් 7 වලදී මේ 100 MB ඉඩ බාවිතා කරන්නේ BitLocker පාර්ටිශන් එකක් ලෙසින්. ඒ කියන්නේ BitLocker encryption සදහායි. ඒ වගේම එය Windows Recovery Environment (WinRE) කියන ක්‍රියාවලියටත් සහය දක්වනවා. 

ඇත්තෙන්ම මේ 100 MB පාර්ටිශන් කොටස පරිගණකයේ බූට් පාර්ටිශන් එක නම් නෙමෙයි. එය ක්‍රියාත්මක වන්නේ  බැකප් එකක් ලෙසිනුයි. මේ පාර්ටිශන් එක විවෘත කලාම පහල රූපයේ ආකාරයෙන් ගොනු කීපයක් දැකගන්න පුලුවන්



[$RECYCLE.BIN]
[Boot]
[System Volume Information]
bootmgr
BOOTSECT.BAK

වින්ඩෝස් 7 බාවිත කරන නමුත් BitLocker බාවිතා නොකරන ඕනේම කෙනෙකුට මේ 100 MB පාර්ටිශන් එක ඉවත් කරන්න පුලුවන්. එය ක්‍රම කීපයකින්ම කරගන්න පුලුවන්. එයිනුත් වඩාත්ම වැදගත් හා පහසු ආකාරය වන්නේ වින්ඩෝස් ස්ථාපිත කිරීමට කලින් දෘඩ තැටිය පාර්ටිශන් කරන අතර තුර මේ 100 MB පාර්ටිශන් එක ඉවත් කිරීමයි. 

ඇත්තෙන්ම මේ 100MB පාර්ටිශන් එක නිර්මාණය වීම වලක්වන්න හැකියාවක් පවතින්නේ නෑ. මෙහෙයුම් පද්දතිය නිර්මාණයි කරලා තියෙන්නෙම 100MB පාර්ටිශන් එක හදාගෙනම පාර්ටිශන් වෙන්නයි. වින්ඩෝස් XP හෝ  Windows Vista බූටබල් ඩිවිඩී එකකින් පරිගණකය බූට් කර disk partitioning utility එකක් හරහා මෙය පහසුවෙන් කරගන්න පුලුවන්. ඉන් පසුව වින්ඩෝස් 7 ස්ථාපිත කරන්න පුලුවන්. නමුත් වින්ඩෝස් XP හෝ  Windows Vista බූටබල් ඩිවිඩී  නොමැති අවස්ථාවක් නම් වින්ඩෝස් 7 බූටබල් ඩිවිඩී එකක් හරහාම කොහොමද මේ 100MB පාර්ටිශන් එක ඉවත් කරන්නේ කියල බලමු.

වින්ඩෝස් 7 බූට් වී ලෝඩ් වන අවස්ථාවේදී Shirt + F10 කියන යතුරු දෙක එකට ඔබන්න. බූට් වී ලෝඩ් වන අවස්ථාව කියන්නෙ භාෂාව, කීබෝඩ් එක තෝරන්න එන ස්ථානයයි. එතනදී Command Prompt එක එහෙම නැත්නම් ඩොස් මූඩ් එකට අපිට යන්න පුලුවන්. ඉන් පසුව ඩොස් වල සිට Diskpart විදානය බාවිතා කිරීමේ හැකියාව පවතිනවා. 

diskpart විදානය ඩොස් වල බාවිත කල පසුව පහල දක්වලා තියන විදානයන් බාවිතා කරන්න ඕනේ.

list disk (දෘඩ තැටියේ ID number එක බලාගන්න මෙයින් පුලුවන්. උදාහරණ ලෙස Disk 0)
select disk 0 (කලින් බලාගත් දෘඩ තැටියේ ID number එක තෝරාගන්න මෙය බාවිතා කරනවා)
clean
create partition primary size=80000 (දෘඩ තැටියේ මුලු ඉඩෙන් 80 GB ඉඩ ප්‍රමාණයක් කඩා ඉවත් කරන්න මේ විදානයට පුලුවන්)
select partition 1
active
format fs=ntfs quick
exit

රතු පැහැයෙන් දක්වලා තියෙන්නේ අදාල විදානයන් ටිකයි. ඉන් අනතුරුව වින්ඩෝස් 7 ස්ථාපිත කිරීමක් කරන්න පුලුවන් අපි අර කඩාගෙන ඉවත් කරගත් පාර්ටිශන් එකට.

එහෙම කරන්න බැරි නම් අපිට හැකියාව තියනවා මේ නිර්මණය වන 100MB පාර්ටිශන් එක වින්ඩෝස් 7 සෙටෆ් එකේදිම ඉවත් කරන්න. ඔයාලට මතක නම් වින්ඩෝස් 7 ස්ථාපිත කිරීමේදී “Where do you want to install Windows?” ලෙසින් ප්‍රශ්ණ කරන ස්ථානය. අන්න එතනදී Drive options (advanced) තෝරාගන්න. දැනට පාර්ටිශන් පවතිනවා නම් ඒවා සියල්ල මකා දමන්න. අලුත් පාර්ටිශන් එකක් නිර්මාණය කරන්න. ඉන් පසුව OK ක්ලික් කිරීමේදී පහල රූපයේ ආකාරයෙන් දෝෂ පණිවිඩයක් දක්වයි. 

බලන්න දෝෂ පණිවිඩය කුමද්ද කියල. 

"To ensure that all Windows features work correctly, Windows might create additional partitions for system files."

එතනදී කියන්නේ මේ 100MB හදන්න ඕනේ කියලා.

ඇත්තටම නම් පාර්ටිශන් දෙකක් නිර්මාණය වෙන්න ඕනේ. ඒ කියන්නේ Disk 0 Partition 1 100MB සහ ඉතුරු ඉඩ Disk 0 Partition 2 ලෙසිනුයි.  පහල රූපය බලන්න.

එතනදි පහල රූපයේ ආකාරයෙන් පණිවිඩයක් දක්වනවා.

“The partition might contain recovery files, system files, or important software from your computer manufacturer. If you delete this partition, any data stored on it will be lost.”

එය OK කරන්න. 

දැන් සියලුම පාර්ටිශන් පවතින්නේ unallocated ආකාරයෙනුයි. System Reserved පාර්ටිශන් එක තෝරන්න. ඉන්පසුව පහල ඇති Extend ක්ලික් කරන්න. දැනට අප්වතින ප්‍රමාණය වෙනස් නොකර Apply කරන්න. පහල රූපයේ ආකාරයෙන්.

එතනදී “Extending a partition is not a reversible action. If you proceed, you will not be able to undo this action later." ලෙසින් දක්වමින් එන පණිවිඩය OK කරන්න. 

ඉන්පසුව සම්පූර්ණ පාර්ටිශන් එකම System Reserved ආකාරයෙන් දකින්න ලැබේවි. පහල රූපයේ බලන්න. ඉන්පසුව ඒම ඒකාබද්ධ පාර්ටිශන් එක ෆෝමැට් කිරීම සදහා පහල ඇති Format ක්ලික් කරන්න. 

එතනදී “The partition might contain recovery files, system files, or important software from your computer manufacturer. If you format this partition, any data stored on it will be lost.” කියන පනිවිඩය OK කරන්න. 

ෆෝමැට් වීම අවසානයේ පහල රූපයේ ආකාරයෙන් එක් පාර්ටිශන් එකක් එහෙම නැතිනම්  System Reserved වෙනුවෙන් 100MB වෙන් නොවුන පාර්ටිශන් එකක් ලැබෙනවා. ඒ මත පහසුවෙන් වින්ඩෝස් 7 ස්තාපිත කරගන්න පුලුවන්. 



මතකතියාගන්න. 
අපි මෙතනදී එක් පාර්ටිශන් එකක් පමණයි කැඩුවේ. තවත් පාර්ටිශන් කඩන්න හිතාගෙන ඉන්නවා නම් මේ අවස්ථාවේදීම එය කරගන්න ඕනේ. 

වින්ඩෝස් 8 වලදි System Reserved පාර්ටිශන් එක තුල  Windows booting files රදවා ගන්නවා. ඒ නිසා මේ ආකාරයෙන් System Reserved  පාර්ටිශන් එකෙ නිදහස් කර ගැනීමට ප්‍රථම අදාල Windows booting files  වෙනත් පාර්ටිශන් එකකට කොපි කර ගන්න ඕනේ. තව මතක තියාගන්න ඕනේ කරුණක් තියනවා. දැන් ඔයාල බලයි වින්ඩෝස් 8 වලදී Windows booting files  තියාගන්නවා නම් ඇයි වින්ඩෝස් 7 වල එහෙම කරන්නේ නැත්තේ කියලා. වින්ඩෝස් 8 වලදී NTFS cluster size එක 8K ලෙසින් බාවිතා කරනවා. නමුත් වින්ඩෝස් 7 වලදී එය 4K ලෙසිනුයි බාවිතා වන්නේ. 4K NTFS cluster size එකක් තුළ Windows booting files රදවා තබාගන්න හැකියාවක් නෑ. 

අපි බලමු දැන් කොහොමද මේ booting files කොපි කරගන්නේ කියලා. 

මුලින්ම System Reserved පාර්ටිශන් එකට Disk Management හරහා drive letter එකක් ලබාදෙන්න ඕනේ. WinKey+R  මගින් රන් ඩයලෝග් බොක්ස් එක ලබාගෙන එහි diskmgmt.msc විදානය මගින්  Disk Management කොන්සෝලය ලබාගන්න. එහිදී දකින්න ලැබෙන System Reserved  පාර්ටිශන් එක මත රයිට් ක්ලික් කර Change Drive Letter and Paths වලට යන්න. ඉන් පසුව කැමති අකුරක් බාවිතා කරමින් drive letter එකක් ලබාදෙන්න 

ඉන්පසුව WinKey+E  මගින් Explorer එක් විවෘත් කරගන්න. දැන් අලුත් පාර්ටිශන් එකක් ලබාදුන් අකුරුන් නිර්මාණය වෙලා ඇති. මොකද කලින් මේ System Reserved පාර්ටිශන් එක හැංගිලයි පවතින්නේ.  

ඉන්පසුව ඩොස් ඇඩ්මින් පහසුකම යටතේ විවෘත කරගන්න ඕනේ. වින්ඩෝස් 8 වලදී WinKey+X මගින් Command Prompt (Admin) ලබාගන්න 


මුලින්ම ඩොස් වලදී Windows Recovery Environment (WinRE) අක්‍රීය කරන්න් පහල විදානය ක්‍රියාත්මක කරන්න.

reagentc /disable

ඉන්පසුව winre.wim ගොනුව C:\Windows\System32\Recovery කියන පෝල්ඩරයට මාරු වෙනවා. ඒක හරියට වෙලාද බලන්න ඕනේ නම් පහල විදානය රන් කරලා බලන්න. 

dir /a C:\Windows\System32\Recovery 

ඉහල විදානයෙන් පසුවත් අදාල ගොනුව මාරු වී නැතිනම් පහල විදානය හරහා එය කොපි කරගන්න. 

robocopy e:\ c:\ bootmgr
ඊලගට Boot පෝල්ඩර් එකෙ කොපි කරගන්න පහල විදානය බාවිතා කරන්න 

robocopy e:\Boot C:\Boot /s

නැවත මේ ගොනු සියල්ල නිසි ආකාරයෙන් කොපි උනාද බලන්න ඕනේ නම් පහල විදානය බාවිතා කරන්න. 

dir c:\ /ah

ඉතින් මේ කොපි කරගත්තේ පරිගණකය බූට් වෙන්නෙම ඕනේ කරන  ගොනු කීපයක්. දැන් ඔයාටලට පැහැදිලි වෙන්නෙ ඕනේ මෙයින් පසුව අදාල බූට් ගොනු තියෙන්නේ මෙතනයි කියලා මෙහෙයුම්  පද්දතියට දන්වන්න් ඕනේ බව. ඒ වෙනුවෙන් පහල විදානයන් බාවිතා කරන්න.

bcdedit /store c:\boot\bcd /set {bootmgr} device partition=C:

bcdedit /store c:\boot\bcd /set {memdiag} device partition=C:
මේ විදානයන් සියල්ලෙන් පසුව අදාල System Reserved පාර්ටිශන් එක් නිදහස් වෙනවා. දැන් අපිට ඒ ඉඩ ප්‍රමාණය වෙනත් පාර්ටිශන් එකකට එකතු කරගන්න පුලුවන්. 


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Monday, 25 February 2013

Hidden Facebook Smileys

ෆේස්බුක් චැට් කරන අයට ඕනේ කරන අලුත්ම චැට් කෝඩ් ටිකක් හම්බුනා. කැමති කෙනෙක්ට බාවිතා කරලා බලන්න පුලුවන්.


Hello Kitty
[[283715395064836]] [[283715398398169]] [[283715391731503]] [[283715388398170]]
[[283715385064837]] [[283715478398161]] [[283715468398162]] [[283715475064828]]
[[283715471731495]] [[283715481731494]] [[283715551731487]] [[283715541731488]]
[[283715538398155]] [[283715548398154]] [[283715545064821]] [[283715628398146]]
[[283715631731479]] [[283715638398145]] [[283715635064812]] [[283715641731478]]



Cute Kitty
[[304965379609816]] [[304965376276483]] [[304965389609815]] [[304965386276482]] [[304965382943149]]
[[304965446276476]] [[304965459609808]] [[304965449609809]] [[304965452943142]] [[304965456276475]]
[[304965522943135]] [[304965536276467]] [[304965526276468]] [[304965529609801]] [[304965532943134]]
[[304965599609794]] [[304965596276461]] [[304965606276460]] [[304965602943127]] [[304965609609793]]
[[304965672943120]] [[304965679609786]] [[304965686276452]] [[304965676276453]] [[304965682943119]]



Fist
[[488850267812232]] [[488850257812233]] [[488850271145565]] [[488850261145566]] [[488850264478899]]
[[488850344478891]] [[488850331145559]] [[488850334478892]] [[488850337812225]] [[488850341145558]]
[[488850434478882]] [[488850424478883]] [[488850427812216]] [[488850421145550]] [[488850431145549]]
[[488850494478876]] [[488850497812209]] [[488850501145542]] [[488850504478875]] [[488850507812208]]
[[488850607812198]] [[488850611145531]] [[488850601145532]] [[488850604478865]] [[488850597812199]]


Kitty coming through chat
[[493862920656879]] [[493862923990212]] [[493862913990213]] [[493862917323546]] [[493862927323545]]
[[493863027323535]] [[493863023990202]] [[493863017323536]] [[493863020656869]] [[493863030656868]]
[[493863173990187]] [[493863160656855]] [[493863170656854]] [[493863163990188]] [[493863167323521]]
[[493863240656847]] [[493863253990179]] [[493863247323513]] [[493863243990180]] [[493863250656846]]
[[493863337323504]] [[493863327323505]] [[493863333990171]] [[493863340656837]] [[493863330656838]]


Peeking Baby
[[297248517044857]] [[297248513711524]] [[297248520378190]] [[297248523711523]] [[297248510378191]] [[297248587044850]]
[[297248593711516]] [[297248597044849]] [[297248600378182]] [[297248590378183]] [[297248670378175]] [[297248663711509]]
[[297248667044842]] [[297248673711508]] [[297248677044841]] [[297248747044834]] [[297248750378167]] [[297248737044835]]
[[297248740378168]] [[297248743711501]] [[297248837044825]] [[297248840378158]] [[297248843711491]] [[297248830378159]]
[[297248833711492]] [[297248923711483]] [[297248930378149]] [[297248927044816]] [[297248920378150]] [[297248933711482]]


Psy – Gangnam Style
[[195616067242230]] [[195616073908896]] [[195616063908897]]
[[195616077242229]] [[195616070575563]] [[195616170575553]]
[[195616163908887]] [[195616160575554]] [[195616173908886]]
[[195616167242220]] [[195616250575545]] [[195616253908878]]
[[195616257242211]] [[195616260575544]] [[195616247242212]]
[[195616363908867]] [[195616367242200]] [[195616360575534]]


Middle Finger
[[485188408189201]] [[485188424855866]] [[485188418189200]] [[485188414855867]] [[485188421522533]]
[[485188521522523]] [[485188518189190]] [[485188531522522]] [[485188528189189]] [[485188524855856]]
[[485188624855846]] [[485188614855847]] [[485188621522513]] [[485188618189180]] [[485188628189179]]
[[485188721522503]] [[485188718189170]] [[485188724855836]] [[485188728189169]] [[485188731522502]]
[[485188811522494]] [[485188814855827]] [[485188818189160]] [[485188821522493]] [[485188808189161]]


Peace
[[515488441817695]] [[515488445151028]] [[515488431817696]] [[515488435151029]] [[515488438484362]]
[[515488615151011]] [[515488618484344]] [[515488621817677]] [[515488611817678]] [[515488625151010]]
[[515488778484328]] [[515488781817661]] [[515488771817662]] [[515488775150995]] [[515488785150994]]
[[515488875150985]] [[515488878484318]] [[515488888484317]] [[515488871817652]] [[515488881817651]]
[[515489041817635]] [[515489051817634]] [[515489038484302]] [[515489048484301]] [[515489045150968]]


Teddy Bear with Flowers
[[370434879716448]] [[370434876383115]] [[370434889716447]] [[370434883049781]]
[[370434886383114]] [[370434979716438]] [[370434976383105]] [[370434983049771]]
[[370434986383104]] [[370434973049772]] [[370435059716430]] [[370435053049764]]
[[370435063049763]] [[370435056383097]] [[370435066383096]] [[370435153049754]]
[[370435143049755]] [[370435149716421]] [[370435139716422]] [[370435146383088]]


I Love You
[[471899176184791]] [[471899179518124]] [[471899166184792]] [[471899169518125]] [[471899172851458]]
[[471899239518118]] [[471899249518117]] [[471899242851451]] [[471899246184784]] [[471899252851450]]
[[471899319518110]] [[471899316184777]] [[471899322851443]] [[471899326184776]] [[471899329518109]]
[[471899412851434]] [[471899399518102]] [[471899406184768]] [[471899409518101]] [[471899402851435]]
[[471899489518093]] [[471899486184760]] [[471899479518094]] [[471899482851427]] [[471899492851426]]
[[471899562851419]] [[471899556184753]] [[471899552851420]] [[471899549518087]] [[471899559518086]]


Butterflies
[[182768301860340]] [[182768311860339]] [[182768305193673]] [[182768308527006]] [[182768315193672]]
[[182768385193665]] [[182768388526998]] [[182768378526999]] [[182768391860331]] [[182768381860332]]
[[182768458526991]] [[182768455193658]] [[182768461860324]] [[182768465193657]] [[182768468526990]]
[[182768525193651]] [[182768528526984]] [[182768531860317]] [[182768538526983]] [[182768535193650]]
[[182768615193642]] [[182768608526976]] [[182768618526975]] [[182768611860309]] [[182768605193643]]


Angel
[[475097809200057]] [[475097802533391]] [[475097812533390]] [[475097815866723]] [[475097805866724]] [[475097885866716]]
[[475097892533382]] [[475097879200050]] [[475097889200049]] [[475097882533383]] [[475097972533374]] [[475097962533375]]
[[475097965866708]] [[475097975866707]] [[475097969200041]] [[475098052533366]] [[475098055866699]] [[475098059200032]]
[[475098062533365]] [[475098069200031]] [[475098159200022]] [[475098155866689]] [[475098169200021]] [[475098165866688]]
[[475098162533355]] [[475098255866679]] [[475098259200012]] [[475098249200013]] [[475098252533346]] [[475098262533345]]


I Love You
[[471899176184791]] [[471899179518124]] [[471899166184792]] [[471899169518125]] [[471899172851458]]
[[471899239518118]] [[471899249518117]] [[471899242851451]] [[471899246184784]] [[471899252851450]]
[[471899319518110]] [[471899316184777]] [[471899322851443]] [[471899326184776]] [[471899329518109]]
[[471899412851434]] [[471899399518102]] [[471899406184768]] [[471899409518101]] [[471899402851435]]
[[471899489518093]] [[471899486184760]] [[471899479518094]] [[471899482851427]] [[471899492851426]]
[[471899562851419]] [[471899556184753]] [[471899552851420]] [[471899549518087]] [[471899559518086]]


Heart Smiley
[[501234119909794]] [[501234133243126]] [[501234126576460]] [[501234129909793]] [[501234123243127]]
[[501234263243113]] [[501234269909779]] [[501234273243112]] [[501234266576446]] [[501234276576445]]
[[501234423243097]] [[501234429909763]] [[501234439909762]] [[501234436576429]] [[501234433243096]]
[[501234559909750]] [[501234563243083]] [[501234569909749]] [[501234573243082]] [[501234576576415]]
[[501234829909723]] [[501234843243055]] [[501234833243056]] [[501234836576389]] [[501234839909722]]


Coffee Smiley
[[283681645068211]] [[283681635068212]] [[283681638401545]] [[283681641734878]] [[283681648401544]]
[[283681721734870]] [[283681731734869]] [[283681725068203]] [[283681728401536]] [[283681735068202]]
[[283681811734861]] [[283681808401528]] [[283681815068194]] [[283681805068195]] [[283681818401527]]
[[283681901734852]] [[283681888401520]] [[283681891734853]] [[283681895068186]] [[283681898401519]]
[[283682001734842]] [[283682008401508]] [[283682005068175]] [[283682011734841]] [[283682015068174]]


Blushing/Shy Smiley
[[501224809910725]] [[501224806577392]] [[501224816577391]] [[501224819910724]] [[501224813244058]]
[[501224899910716]] [[501224906577382]] [[501224903244049]] [[501224896577383]] [[501224909910715]]
[[501224989910707]] [[501224986577374]] [[501224993244040]] [[501224999910706]] [[501224996577373]]
[[501225063244033]] [[501225069910699]] [[501225073244032]] [[501225066577366]] [[501225076577365]]
[[501225166577356]] [[501225163244023]] [[501225156577357]] [[501225153244024]] [[501225159910690]]



Notes Code
[[522644577776917]] [[522644584443583]] [[522644591110249]] [[522644581110250]] [[522644587776916]]
[[522644677776907]] [[522644674443574]] [[522644681110240]] [[522644684443573]] [[522644687776906]]
[[522644797776895]] [[522644801110228]] [[522644794443562]] [[522644791110229]] [[522644787776896]]
[[522644904443551]] [[522644914443550]] [[522644907776884]] [[522644917776883]] [[522644911110217]]
[[522645001110208]] [[522645007776874]] [[522644994443542]] [[522644997776875]] [[522645004443541]]
[[522645101110198]] [[522645104443531]] [[522645111110197]] [[522645114443530]] [[522645107776864]]




Nailed Heart

[[305147996258221]] [[305148002924887]] [[305147999591554]] [[305147992924888]] [[305148006258220]]
[[305148072924880]] [[305148069591547]] [[305148066258214]] [[305148076258213]] [[305148079591546]]
[[305148139591540]] [[305148142924873]] [[305148149591539]] [[305148146258206]] [[305148152924872]]
[[305148216258199]] [[305148212924866]] [[305148222924865]] [[305148226258198]] [[305148219591532]]
[[305148299591524]] [[305148302924857]] [[305148289591525]] [[305148296258191]] [[305148292924858]]




Bandaged Heart

[[475301775846327]] [[475301779179660]] [[475301789179659]] [[475301782512993]] [[475301785846326]]
[[475301849179653]] [[475301845846320]] [[475301852512986]] [[475301859179652]] [[475301855846319]]
[[475301935846311]] [[475301925846312]] [[475301922512979]] [[475301929179645]] [[475301932512978]]
[[475301999179638]] [[475302002512971]] [[475302005846304]] [[475302009179637]] [[475301995846305]]
[[475302089179629]] [[475302082512963]] [[475302075846297]] [[475302079179630]] [[475302085846296]]




Affected Love

[[455326797846249]] [[455326804512915]] [[455326794512916]] [[455326801179582]] [[455326791179583]] [[455326867846242]]
[[455326864512909]] [[455326874512908]] [[455326871179575]] [[455326877846241]] [[455326944512901]] [[455326941179568]]
[[455326937846235]] [[455326947846234]] [[455326934512902]] [[455327004512895]] [[455327011179561]] [[455327007846228]]
[[455327014512894]] [[455327017846227]] [[455327084512887]] [[455327081179554]] [[455327087846220]] [[455327094512886]]
[[455327091179553]] [[455327164512879]] [[455327157846213]] [[455327154512880]] [[455327151179547]] [[455327161179546]]




I Love You With Glittery Hearts

[[519539314745941]] [[519539311412608]] [[519539321412607]] [[519539324745940]] [[519539318079274]]
[[519539501412589]] [[519539511412588]] [[519539518079254]] [[519539514745921]] [[519539508079255]]
[[519539621412577]] [[519539624745910]] [[519539628079243]] [[519539631412576]] [[519539634745909]]
[[519539768079229]] [[519539781412561]] [[519539774745895]] [[519539778079228]] [[519539771412562]]
[[519539898079216]] [[519539908079215]] [[519539901412549]] [[519539894745883]] [[519539904745882]]




I Need You

[[283838918385817]] [[283838915052484]] [[283838921719150]] [[283838925052483]]
[[283838928385816]] [[283838995052476]] [[283839005052475]] [[283838998385809]]
[[283839008385808]] [[283839001719142]] [[283839078385801]] [[283839088385800]]
[[283839085052467]] [[283839081719134]] [[283839091719133]] [[283839175052458]]
[[283839168385792]] [[283839165052459]] [[283839171719125]] [[283839161719126]]




Love 3D Facebook Emoticon

[[501507893215750]] [[501507883215751]] [[501507896549083]] [[501507886549084]] [[501507889882417]]
[[501507966549076]] [[501507953215744]] [[501507963215743]] [[501507959882410]] [[501507956549077]]
[[501508033215736]] [[501508036549069]] [[501508029882403]] [[501508039882402]] [[501508026549070]]
[[501508113215728]] [[501508103215729]] [[501508109882395]] [[501508099882396]] [[501508106549062]]
[[501508196549053]] [[501508179882388]] [[501508183215721]] [[501508189882387]] [[501508193215720]]




Miss You

[[199809626822874]] [[199809633489540]] [[199809606822876]] [[199809613489542]] [[199809620156208]]
[[199809866822850]] [[199809876822849]] [[199809873489516]] [[199809880156182]] [[199809870156183]]
[[199810200156150]] [[199810196822817]] [[199810193489484]] [[199810190156151]] [[199810203489483]]
[[199810460156124]] [[199810466822790]] [[199810463489457]] [[199810470156123]] [[199810480156122]]
[[199810640156106]] [[199810643489439]] [[199810653489438]] [[199810636822773]] [[199810650156105]]




“Be Mine” Teddy

[[487866287910630]] [[487866281243964]] [[487866291243963]] [[487866284577297]]
[[487866277910631]] [[487866354577290]] [[487866364577289]] [[487866361243956]]
[[487866367910622]] [[487866357910623]] [[487866441243948]] [[487866444577281]]
[[487866447910614]] [[487866461243946]] [[487866464577279]] [[487866547910604]]
[[487866537910605]] [[487866544577271]] [[487866541243938]] [[487866551243937]]




You Are The Cutest..

[[297256190377423]] [[297256177044091]] [[297256187044090]] [[297256180377424]] [[297256183710757]]
[[297256257044083]] [[297256260377416]] [[297256267044082]] [[297256263710749]] [[297256253710750]]
[[297256357044073]] [[297256353710740]] [[297256350377407]] [[297256347044074]] [[297256343710741]]
[[297256437044065]] [[297256443710731]] [[297256433710732]] [[297256430377399]] [[297256440377398]]
[[297256517044057]] [[297256513710724]] [[297256520377390]] [[297256523710723]] [[297256510377391]]




You Are The Love Of My Life

[[487850534578872]] [[487850544578871]] [[487850537912205]] [[487850531245539]] [[487850541245538]]
[[487850607912198]] [[487850611245531]] [[487850617912197]] [[487850614578864]] [[487850604578865]]
[[487850677912191]] [[487850684578857]] [[487850687912190]] [[487850691245523]] [[487850681245524]]
[[487850764578849]] [[487850754578850]] [[487850757912183]] [[487850761245516]] [[487850751245517]]
[[487850837912175]] [[487850831245509]] [[487850827912176]] [[487850834578842]] [[487850841245508]]




Cool Love Design For Facebook

[[182934181843752]] [[182934185177085]] [[182934178510419]] [[182934188510418]] [[182934175177086]] [[182934245177079]]
[[182934255177078]] [[182934251843745]] [[182934248510412]] [[182934258510411]] [[182934331843737]] [[182934325177071]]
[[182934335177070]] [[182934328510404]] [[182934338510403]] [[182934408510396]] [[182934411843729]] [[182934401843730]]
[[182934398510397]] [[182934405177063]] [[182934501843720]] [[182934505177053]] [[182934495177054]] [[182934498510387]]
[[182934508510386]] [[182934578510379]] [[182934565177047]] [[182934571843713]] [[182934575177046]] [[182934568510380]]



Broken Heart

[[472107302830645]] [[472107306163978]] [[472107296163979]] [[472107299497312]]
[[472107309497311]] [[472107412830634]] [[472107402830635]] [[472107406163968]]
[[472107409497301]] [[472107416163967]] [[472107496163959]] [[472107492830626]]
[[472107502830625]] [[472107489497293]] [[472107499497292]] [[472107599497282]]
[[472107596163949]] [[472107586163950]] [[472107589497283]] [[472107592830616]]
[[472107699497272]] [[472107692830606]] [[472107689497273]] [[472107696163939]]




Can’t Smile Without You

[[353536888072914]] [[353536901406246]] [[353536894739580]] [[353536891406247]] [[353536898072913]] [[353536974739572]]
[[353536978072905]] [[353536968072906]] [[353536971406239]] [[353536991406237]] [[353537061406230]] [[353537068072896]]
[[353537058072897]] [[353537071406229]] [[353537064739563]] [[353537151406221]] [[353537148072888]] [[353537141406222]]
[[353537144739555]] [[353537154739554]] [[353537221406214]] [[353537228072880]] [[353537231406213]] [[353537224739547]]
[[353537234739546]] [[353537311406205]] [[353537308072872]] [[353537321406204]] [[353537314739538]] [[353537318072871]]




Decorated Heart

[[283859555050420]] [[283859565050419]] [[283859561717086]] [[283859551717087]] [[283859558383753]]
[[283859661717076]] [[283859655050410]] [[283859651717077]] [[283859658383743]] [[283859665050409]]
[[283859818383727]] [[283859811717061]] [[283859815050394]] [[283859808383728]] [[283859821717060]]
[[283859885050387]] [[283859891717053]] [[283859895050386]] [[283859888383720]] [[283859881717054]]
[[283860045050371]] [[283860048383704]] [[283860051717037]] [[283860058383703]] [[283860055050370]]




Heart With Angel Wings

[[494166613962267]] [[494166627295599]] [[494166617295600]] [[494166620628933]] [[494166623962266]] [[494166730628922]] [[494166743962254]]
[[494166737295588]] [[494166740628921]] [[494166733962255]] [[494166853962243]] [[494166857295576]] [[494166867295575]] [[494166860628909]]
[[494166863962242]] [[494166973962231]] [[494166970628898]] [[494166960628899]] [[494166967295565]] [[494166963962232]] [[494167063962222]]
[[494167057295556]] [[494167070628888]] [[494167073962221]] [[494167060628889]] [[494167180628877]] [[494167187295543]] [[494167193962209]]
[[494167183962210]] [[494167190628876]] [[494167257295536]] [[494167253962203]] [[494167263962202]] [[494167267295535]] [[494167260628869]]




I ? U

[[283863055050070]] [[283863051716737]] [[283863065050069]] [[283863061716736]] [[283863058383403]] [[283863125050063]]
[[283863138383395]] [[283863141716728]] [[283863135050062]] [[283863131716729]] [[283863221716720]] [[283863225050053]]
[[283863215050054]] [[283863218383387]] [[283863228383386]] [[283863295050046]] [[283863305050045]] [[283863308383378]]
[[283863301716712]] [[283863298383379]] [[283863388383370]] [[283863391716703]] [[283863395050036]] [[283863385050037]]




I Like You

[[283857231717319]] [[283857245050651]] [[283857241717318]] [[283857235050652]] [[283857238383985]]
[[283857315050644]] [[283857311717311]] [[283857308383978]] [[283857301717312]] [[283857305050645]]
[[283857398383969]] [[283857391717303]] [[283857385050637]] [[283857395050636]] [[283857388383970]]
[[283857481717294]] [[283857485050627]] [[283857475050628]] [[283857471717295]] [[283857478383961]]
[[283857578383951]] [[283857568383952]] [[283857575050618]] [[283857581717284]] [[283857571717285]]




I Think About You

[[353534014739868]] [[353534021406534]] [[353534018073201]] [[353534011406535]] [[353534008073202]] [[353534084739861]] [[353534081406528]]
[[353534091406527]] [[353534088073194]] [[353534094739860]] [[353534164739853]] [[353534174739852]] [[353534168073186]] [[353534171406519]]
[[353534178073185]] [[353534244739845]] [[353534251406511]] [[353534248073178]] [[353534254739844]] [[353534258073177]] [[353534318073171]]
[[353534328073170]] [[353534321406504]] [[353534324739837]] [[353534331406503]] [[353534391406497]] [[353534394739830]] [[353534398073163]]




Lip Mark

[[353515474741722]] [[353515484741721]] [[353515471408389]] [[353515481408388]] [[353515478075055]] [[353515554741714]]
[[353515551408381]] [[353515548075048]] [[353515544741715]] [[353515558075047]] [[353515614741708]] [[353515618075041]]
[[353515621408374]] [[353515628075040]] [[353515624741707]] [[353515694741700]] [[353515684741701]] [[353515698075033]]
[[353515688075034]] [[353515691408367]] [[353515768075026]] [[353515764741693]] [[353515761408360]] [[353515774741692]]
[[353515771408359]] [[353515848075018]] [[353515851408351]] [[353515838075019]] [[353515844741685]] [[353515841408352]]




Red Roses Bouquet

[[509477209093654]] [[509477205760321]] [[509477212426987]] [[509477219093653]] [[509477215760320]]
[[509477305760311]] [[509477309093644]] [[509477302426978]] [[509477295760312]] [[509477299093645]]
[[509477392426969]] [[509477385760303]] [[509477379093637]] [[509477389093636]] [[509477382426970]]
[[509477469093628]] [[509477472426961]] [[509477462426962]] [[509477475760294]] [[509477465760295]]
[[509477545760287]] [[509477552426953]] [[509477555760286]] [[509477559093619]] [[509477549093620]]




Giving A Rose

[[353540378072565]] [[353540384739231]] [[353540388072564]] [[353540381405898]] [[353540391405897]]
[[353540454739224]] [[353540451405891]] [[353540458072557]] [[353540464739223]] [[353540468072556]]
[[353540541405882]] [[353540538072549]] [[353540544739215]] [[353540551405881]] [[353540548072548]]
[[353540628072540]] [[353540631405873]] [[353540624739207]] [[353540638072539]] [[353540634739206]]
[[353540711405865]] [[353540721405864]] [[353540714739198]] [[353540708072532]] [[353540718072531]]




Holding Heart Balloon

[[320369618069392]] [[320369624736058]] [[320369628069391]] [[320369631402724]] [[320369621402725]]
[[320369704736050]] [[320369711402716]] [[320369708069383]] [[320369698069384]] [[320369701402717]]
[[320369781402709]] [[320369788069375]] [[320369784736042]] [[320369778069376]] [[320369774736043]]
[[320369861402701]] [[320369871402700]] [[320369864736034]] [[320369858069368]] [[320369868069367]]
[[320369951402692]] [[320369961402691]] [[320369948069359]] [[320369954736025]] [[320369958069358]]




XOXO (Hugs & Kisses)

[[182946958509141]] [[182946968509140]] [[182946971842473]] [[182946961842474]] [[182946965175807]]
[[182947071842463]] [[182947068509130]] [[182947078509129]] [[182947085175795]] [[182947065175797]]
[[182947235175780]] [[182947238509113]] [[182947245175779]] [[182947241842446]] [[182947231842447]]
[[182947388509098]] [[182947385175765]] [[182947378509099]] [[182947381842432]] [[182947391842431]]
[[182947551842415]] [[182947555175748]] [[182947558509081]] [[182947585175745]] [[182947588509078]]




You Are Special

[[487877387909520]] [[487877377909521]] [[487877381242854]] [[487877384576187]] [[487877374576188]]
[[487877454576180]] [[487877451242847]] [[487877457909513]] [[487877461242846]] [[487877464576179]]
[[487877537909505]] [[487877527909506]] [[487877524576173]] [[487877531242839]] [[487877534576172]]
[[487877607909498]] [[487877617909497]] [[487877611242831]] [[487877621242830]] [[487877614576164]]
[[487877697909489]] [[487877694576156]] [[487877701242822]] [[487877704576155]] [[487877707909488]]
[[487877777909481]] [[487877774576148]] [[487877787909480]] [[487877781242814]] [[487877784576147]]




Key To My Heart

[[182961171841053]] [[182961165174387]] [[182961161841054]] [[182961175174386]] [[182961168507720]] [[182961235174380]]
[[182961238507713]] [[182961248507712]] [[182961245174379]] [[182961241841046]] [[182961331841037]] [[182961328507704]]
[[182961335174370]] [[182961338507703]] [[182961341841036]] [[182961418507695]] [[182961428507694]] [[182961421841028]]
[[182961431841027]] [[182961425174361]] [[182961518507685]] [[182961515174352]] [[182961525174351]] [[182961521841018]]
[[182961528507684]] [[182961615174342]] [[182961611841009]] [[182961618507675]] [[182961608507676]] [[182961621841008]]



Famous Movie Quote

[[501346339898572]] [[501346349898571]] [[501346343231905]] [[501346336565239]] [[501346346565238]]
[[501346419898564]] [[501346416565231]] [[501346423231897]] [[501346426565230]] [[501346429898563]]
[[501346513231888]] [[501346516565221]] [[501346506565222]] [[501346503231889]] [[501346509898555]]
[[501346576565215]] [[501346573231882]] [[501346579898548]] [[501346583231881]] [[501346586565214]]
[[501346659898540]] [[501346663231873]] [[501346669898539]] [[501346666565206]] [[501346656565207]]




Forever And Always

[[505357212843207]] [[505357206176541]] [[505357209509874]] [[505357216176540]] [[505357202843208]] [[505357309509864]] [[505357316176530]] [[505357312843197]] [[505357306176531]]
[[505357302843198]] [[505357399509855]] [[505357416176520]] [[505357409509854]] [[505357406176521]] [[505357402843188]] [[505357502843178]] [[505357496176512]] [[505357499509845]]
[[505357506176511]] [[505357509509844]] [[505357596176502]] [[505357609509834]] [[505357599509835]] [[505357602843168]] [[505357606176501]] [[505357696176492]] [[505357692843159]]
[[505357682843160]] [[505357689509826]] [[505357686176493]] [[505357782843150]] [[505357779509817]] [[505357776176484]] [[505357786176483]] [[505357789509816]] [[505357869509808]]




LMAO

[[229104737226696]] [[229104740560029]] [[229104733893363]] [[229104743893362]] [[229104747226695]]
[[229104910560012]] [[229104900560013]] [[229104913893345]] [[229104907226679]] [[229104903893346]]
[[229105080559995]] [[229105087226661]] [[229105083893328]] [[229105090559994]] [[229105077226662]]
[[229105220559981]] [[229105233893313]] [[229105230559980]] [[229105227226647]] [[229105223893314]]
[[229105327226637]] [[229105323893304]] [[229105317226638]] [[229105320559971]] [[229105313893305]]




Be Right Back

[[283824898387219]] [[283824895053886]] [[283824888387220]] [[283824885053887]] [[283824891720553]]
[[283824958387213]] [[283824955053880]] [[283824961720546]] [[283824968387212]] [[283824965053879]]
[[283825031720539]] [[283825035053872]] [[283825028387206]] [[283825038387205]] [[283825041720538]]
[[283825098387199]] [[283825101720532]] [[283825111720531]] [[283825105053865]] [[283825108387198]]
[[283825181720524]] [[283825185053857]] [[283825175053858]] [[283825188387190]] [[283825178387191]]



Couldn’t Care Less

[[489457271095648]] [[489457267762315]] [[489457264428982]] [[489457261095649]] [[489457274428981]] [[489457364428972]]
[[489457367762305]] [[489457361095639]] [[489457371095638]] [[489457357762306]] [[489457451095630]] [[489457447762297]]
[[489457444428964]] [[489457441095631]] [[489457454428963]] [[489457531095622]] [[489457534428955]] [[489457527762289]]
[[489457524428956]] [[489457521095623]] [[489457604428948]] [[489457607762281]] [[489457611095614]] [[489457614428947]]
[[489457617762280]] [[489457691095606]] [[489457701095605]] [[489457697762272]] [[489457687762273]] [[489457694428939]]




Scrat

[[472060492835326]] [[472060482835327]] [[472060486168660]] [[472060489501993]] [[472060479501994]] [[472060549501987]]
[[472060552835320]] [[472060559501986]] [[472060562835319]] [[472060556168653]] [[472060639501978]] [[472060632835312]]
[[472060642835311]] [[472060636168645]] [[472060646168644]] [[472060716168637]] [[472060712835304]] [[472060719501970]]
[[472060722835303]] [[472060709501971]] [[472060796168629]] [[472060789501963]] [[472060799501962]] [[472060786168630]]
[[472060792835296]] [[472060872835288]] [[472060859501956]] [[472060862835289]] [[472060866168622]] [[472060869501955]]



LOL Emoticon

[[489457957762246]] [[489457961095579]] [[489457954428913]] [[489457964428912]] [[489457951095580]] [[489458047762237]] [[489458034428905]]
[[489458037762238]] [[489458041095571]] [[489458044428904]] [[489458121095563]] [[489458111095564]] [[489458124428896]] [[489458114428897]]
[[489458117762230]] [[489458204428888]] [[489458207762221]] [[489458197762222]] [[489458201095555]] [[489458211095554]] [[489458287762213]]
[[489458297762212]] [[489458294428879]] [[489458301095545]] [[489458291095546]] [[489458381095537]] [[489458384428870]] [[489458377762204]]



Stabbed In The Back

[[212972282173275]] [[212972292173274]] [[212972285506608]] [[212972278839942]] [[212972288839941]]
[[212972358839934]] [[212972348839935]] [[212972355506601]] [[212972362173267]] [[212972352173268]]
[[212972432173260]] [[212972428839927]] [[212972425506594]] [[212972435506593]] [[212972438839926]]
[[212972522173251]] [[212972528839917]] [[212972518839918]] [[212972515506585]] [[212972532173250]]
[[212972632173240]] [[212972625506574]] [[212972622173241]] [[212972628839907]] [[212972618839908]]



Best Friends

[[305131836259837]] [[305131846259836]] [[305131832926504]] [[305131839593170]] [[305131842926503]] [[305131906259830]] [[305131912926496]]
[[305131919593162]] [[305131909593163]] [[305131916259829]] [[305131986259822]] [[305131989593155]] [[305131979593156]] [[305131982926489]]
[[305131976259823]] [[305132052926482]] [[305132056259815]] [[305132059593148]] [[305132046259816]] [[305132049593149]] [[305132119593142]]
[[305132122926475]] [[305132132926474]] [[305132129593141]] [[305132126259808]] [[305132199593134]] [[305132196259801]] [[305132192926468]]



Believe In Yourself

[[455308484514747]] [[455308487848080]] [[455308477848081]] [[455308474514748]] [[455308481181414]] [[455308557848073]] [[455308551181407]] [[455308547848074]] [[455308554514740]]
[[455308561181406]] [[455308641181398]] [[455308644514731]] [[455308651181397]] [[455308647848064]] [[455308637848065]] [[455308727848056]] [[455308721181390]] [[455308734514722]]
[[455308731181389]] [[455308724514723]] [[455308811181381]] [[455308804514715]] [[455308817848047]] [[455308814514714]] [[455308807848048]] [[455308901181372]] [[455308897848039]]



A Smile Is The Light..

[[353323204760949]] [[353323198094283]] [[353323201427616]] [[353323211427615]] [[353323214760948]]
[[353323278094275]] [[353323274760942]] [[353323284760941]] [[353323281427608]] [[353323288094274]]
[[353323364760933]] [[353323361427600]] [[353323358094267]] [[353323368094266]] [[353323374760932]]
[[353323454760924]] [[353323451427591]] [[353323444760925]] [[353323458094257]] [[353323461427590]]
[[353323544760915]] [[353323541427582]] [[353323548094248]] [[353323538094249]] [[353323551427581]]
[[353323631427573]] [[353323634760906]] [[353323638094239]] [[353323641427572]] [[353323644760905]]




Angry Guy Swearing

[[333202300119457]] [[333202290119458]] [[333202296786124]] [[333202286786125]] [[333202293452791]]
[[333202360119451]] [[333202366786117]] [[333202363452784]] [[333202356786118]] [[333202370119450]]
[[333202450119442]] [[333202443452776]] [[333202446786109]] [[333202436786110]] [[333202440119443]]
[[333202530119434]] [[333202523452768]] [[333202526786101]] [[333202533452767]] [[333202536786100]]
[[333202600119427]] [[333202596786094]] [[333202606786093]] [[333202610119426]] [[333202603452760]]

ඉතින් ඉහත කේත සටහන් වගේම පහලින් දක්වලා තියන ඒවත් බාවිතා කරලා චැට් එක ලස්සන කරගන්න පුලුවන්. 

[[329135803797520]] plane
[[329135820464185]] angel
[[329135840464183]] angry
[[329135853797515]] bad
[[329135873797513]] beer
[[329135897130844]] bowl
[[329135923797508]] boy
[[329135930464174]] brb
[[329135960464171]] cake
[[329135987130835]] camera
[[329136013797499]] car
[[329136037130830]] cat
[[329136063797494]] cigarette
[[329136083797492]] clock
[[329136127130821]] coffee
[[329136157130818]] coins
[[329136210464146]] computer
[[329136230464144]] confused
[[329136240464143]] console
[[329136250464142]] crying
[[329136277130806]] devil
[[329136300464137]] dog
[[329136323797468]] don't know
[[329136337130800]] drink
[[329136357130798]] embarrassed
[[329136390464128]] eyeroll
[[329136413797459]] film
[[329136433797457]] fingers crossed
[[329136443797456]] foot in mouth
[[329136463797454]] girl
[[329136487130785]] glasses cool
[[329136510464116]] glasses nerdy
[[329136533797447]] good
[[329136563797444]] handcuffs
[[329136593797441]] highfive
[[329136610464106]] hug left
[[329136627130771]] hug right
[[329136633797437]] island
[[329136640464103]] kiss
[[329136647130769]] lamp
[[329136663797434]] laugh
[[329136680464099]] love
[[329136690464098]] love over
[[329136700464097]] mail
[[329136717130762]] mobile
[[329136747130759]] moon
[[329136783797422]] musical note
[[329136790464088]] neutral
[[329136817130752]] party
[[329136847130749]] phone
[[329136873797413]] pizza
[[329136893797411]] plate
[[329136917130742]] present
[[329136933797407]] question
[[329136953797405]] quiet
[[329136963797404]] rain
[[329136983797402]] rainbow
[[329137003797400]] rose
[[329137010464066]] dead rose
[[329137027130731]] sad
[[329137050464062]] sarcastic
[[329137083797392]] secret
[[329137107130723]] sheep
[[329137143797386]] shock
[[329137177130716]] sick
[[329137197130714]] sleepy
[[329137223797378]] smile
[[329137240464043]] snail
[[329137270464040]] soccerball
[[329137297130704]] star
[[329137307130703]] sun
[[329137323797368]] teeth
[[329137340464033]] thinking
[[329137360464031]] thunder
[[329137380464029]] tongue
[[329137400464027]] turtle
[[329137443797356]] umbrella
[[329137473797353]] vampire
[[329137490464018]] wink
[[136446926442912]] = friendster
[[googlechrome]] = google chrome
[[2231777543]] = twitter
[[87741124305]] = old youtube logo
[[2513891999]] = new youtube logo
[[100001076048283]] = shin-chan
[[250128751720149]] = domo
[[326134990738733]] = Pikachu
[[155393057897143]] = Doraemon
[[224502284290679]] = Nobita
[[144685078974802]] = Mojacko
[[334954663181745]] = Spongebob
[[100001755689032]] = Squirtle with shades (by Cristian Parra)
[[249199828481201]] = Konata Izumi
[[223328504409723]] = Gintoki Sakata
[[236147243124900]] = Pokeball
[[144685078974802]] = Mojacko
[[269153023141273]] = Poring
[[332936966718584]] = Hello Kitty





 [[334954663181745]] Spongebob
 [[332936966718584]] Hello Kitty
 [[326134990738733]] Pikachu
 [[297354436976262]] Santa Claus
 [[252497564817075]] Kerokerropi
 [[138529122927104]] Pedo Bear
 [[157680577671754]] Angry Bird
 [[155393057897143]] Doraemon
 [[249199828481201]] Konata Izumi
 [[250128751720149]] Domo Kun
 [[269153023141273]] Poring
 [[236147243124900]] Pokeball
 [[223328504409723]] Gintoki Sakata
 [[144685078974802]] Mojacko
 [[196431117116365]] Shin Chan
 [[224502284290679]] Nobita

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers