About the author
Eranda Dayawansa
සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්
Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.
Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.
A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.
කෙනෙකුගේ මුරපදයක් කියන්නේ එයාටම අනන්‍ය වූ දෙයක්. ඒත් අද වන විට මුරපද සොරාගැනීම් වැනි දේ වේගයෙන් සිදුවෙමින් පවතිනවා. මුරපදයක් හැක් කරගන්න එක් විදියක් තමයි මේ Brute Force Attack කියන්නේ. වැඩිදුර විස්තර පහලින් දක්වලා තිබෙනවා. Brute Force Attack එකක් කියන්නේ මොකද්ද ඒවගේ දේකින් බේරෙන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන එක මේ පෝස්ට් එකෙන් විස්තර කරනවා.. 
cat << EOF > /etc/apt/sources.list
deb http://http.kali.org/kali sana main non-free contrib
deb http://security.kali.org/kali-security/ sana/updates main contrib non-free
EOF
apt-get update
apt-get dist-upgrade # get a coffee, or 10.
reboot







'පරිගණක ක්‍රීඩා කරන්නන්ට සුභදායක ආරංචියක් තමයි මේ. වින්ඩොස් 10 මෙහෙයුම් පද්ධතිය සමග පරිගණක ක්‍රීඩාවේදී නැතිවම බැරි DirectX යෙදුමේ 12 වැනි සංස්කරණය වඩාත් උසස් අන්දමින් ලබාදෙනු ලබනවා. ඒම සංස්කරණය මේතාක් සාර්ථකව සහය නොදැක්වූ AMD වර්ගයේ graphics card සදහාද සහය දෙන ආකාරයෙන් අප්ඩේට් කරලා තිබෙනවා. 
