HTML5 Canvas තාක්ෂණය බොහොමයක් වෙබ් අඩවි වල භාවිතා වෙනවා. එයින් සිදු කරන්නේ වෙබ් අඩවිය භාවිතා කරන්නාගේ දත්ත සොයා බලා වෙබ් අඩවි අතර තොරතුරු හුවමාරු කර අන්තර්ජාලයේ චිත්‍රයක් (dynamically draw graphics on web pages)නිර්මාණය කිරීමට මෙය උපකාර වෙනවා.
ඒ සදහා browser fingerprinting...
Tuesday, 31 October 2017
Monday, 30 October 2017
Social Engineering

ඔබගේ අදහස් සහ සිතුම් පැතුම් මෙන්ම ඔබගේ චර්යාවන්ද අධ්‍යයනය කර ඉතාමත් සූක්ෂම ආකාරයෙන් එල්ල කරන සයිබර් ප්‍රහාරයක් ලෙසින් Social Engineering ආකාරයේ සයිබර් ප්‍රහාරයන් දැක්විය හැකියි සයිබර් අපරාධයක් සිදු කිරීම සදහා අවශ්‍ය මූලික තොරතුරු රහසිගතව එක් රැස් කරගැනීම...
Sunday, 29 October 2017
The Matrix Ransomware has risen again!

ඔබේ පරිගණකයේ අසභ්‍ය දර්ශන පවතින බවත් ඔබ ළමා අපචාර සිදු කිරීම සදහා ඔබගේ පරිගණකය භාවිතා කර ඇති බවත් ඒ හේතුවෙන් ඔබගේ සියළුම ගොනු අගුළු දමන බවත් නැවත ඒවා ලබා ගැනීම සදහා දඩ මුදල් ගෙවිය යුතු බවත් සදහන් කරමින් ඇමෙරිකානු රජය විසින් ඔබගේ පරිගණකයේ ගොනු අගුළු දමයි.
මේ කථාව Matrix නම්...
Thursday, 26 October 2017
jQuery Official Blog Hacked — Stay Calm, Library is Safe!
ලෝකයේ මිලියන ගණනක් වෙබ් අඩවි වල භාවිතා වන තාක්ෂණික ක්‍රමවේදයක් තමයි JavaScript කියන්නේ. විශේෂයෙන් මෙවැනි JavaScript මිලියන ගණනක එකතුවක් සහ තවත් සුවිශේෂී කේත සටහන් විශාල ගණනක් මෙන්ම ඒව භාවිතයේදී පැන නගින ගැටළු වලට නොමිලේම උපදෙස් ලබාගත හැකි jQuery බ්ලොග් අඩවියට මින්...
Wednesday, 25 October 2017
New Rapidly-Growing IoT Botnet Threatens to Take Down the Internet
පරිගණක වලට හොරෙන් රිංගා ඒවායේ පාලනය අයිතිකරුට නොදැනීම ලබාගෙන පරිගණක විශාල ගණනක් එකට සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක වන පරිගණක ජාලයක් බොට් එකක් ලෙසින් හදුන්වයි. මහාපරිමාණ DDOS ආකාරයේ සයිබර් ප්‍රහාරයන් එල්ල කිරීම සදහා මෙව පරිගණක ජාලයන් යොදාගනී.
ගෙවුණ වසරේදී Mirai නම් පරිගණක සහ උපාංග...
Tuesday, 24 October 2017
Bad Rabbit: New Ransomware Attack Rapidly Spreading Across Europe
ගෙවුණ පැය කීපය තුළදී Russia, Ukraine, Turkey, Germany සහ යුරෝපා රටවල් ගණනාවක නව රෑන්සම්වෙයාර් වෛරසයක් පැතිරෙමින් පවතිනවා.
එම රටවල් වල ආයතන 200ක් පමණ මේ වන විට මෙම වෛරස් ප්‍රහාරයට ලක් වී ඇති බවයි පෙනී යන්නේ.
Bad Rabbit ලෙසින් නම් කර ඇති මෙම රෑන්සම්වෙයාර් වෛරසය ආසාදනය වුවහොත්...
Monday, 23 October 2017
Kaspersky Opens Antivirus Source Code for Independent Review to Rebuild Trust
වංචාසහගත ක්‍රියාවන්ට පැවැත්මක් නැත. කවදා හෝ සත්‍ය එළිවන්නේය. ඇමෙරිකාවේ රහස් Kaspersky ප්‍රතිවෛරස් මෘදුකාංගය හරහා වසර ගණනාවකම සිට සොරාගෙන තිබෙන බවට රුසියාවට ඇමෙරිකාව චෝදනා කළා.
Kaspersky යනු රුසියානු නිෂ්පාදනයක්. එසේම ප්‍රතිවෛරස් මෘදුකාංග අතර ඉහළින්ම සිටින ආයතනයක්. තමන් රුසියන්...
Friday, 20 October 2017
Pizza Hut has suffered massive data breach and the company announced it after 2 weeks

Pizza Hut ජාලයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්ථා වෙනවා. මින් සති දෙකකට පමණ පෙර ඇමෙරිකානු Pizza Hut මධ්‍යස්ථාන කීපයකින් දත්ත සොරාගෙන ඇති අතර පසුව ගෙවුණ ඔක්තෝම්බර් 14 වැනිදා පාරිභෝගික පැමිණිලි ලැබුණ අතර ඒවායේ සටහන් වුණේ තමන් Pizza Hut තුළින් ආහාර ඇනවුම් නොකළත් තමන්ගේ...
Thursday, 19 October 2017
Google Play Store Launches Bug Bounty Program to Protect Popular Android Apps
බොහොමයක් මෘදුකාංග වල මෙන්ම පද්ධති වල පවතින දෝෂ තමන්ට සොයාගත නොහැකි නම් එම ආයතන කරන්නේ bug bounty program එකක් හරහා දෝෂ සොයාගැනීමයි. bug bounty program එකක් යනු තම පද්ධති වල දෝෂ සොයා දෙන්නැයි පිටස්තර පුද්ගලයන්ට කරන ආරාධනාවක්. මෙහිදී පද්ධතියේ හෝ මෘදුකාංගයේ වැදගත්කම මත යම්...
Wednesday, 18 October 2017
Popular Adult Website found Infected with Malvertising Software

සංකෘතිකමය වශයෙන් යුරෝපා රටවල් සහ අප අතර විශාල වෙනසක් පවතින බව සැබෑවක් වුවත් යුරෝපා රටවල් වල උප සංකෘතීන් දැන් දැන් ආසියාතික රටවල් වලටද පැතිරෙමින් පවතින බව දිනපතා ප්‍රවෘත්ති විකාශ නරබන ඔබට වැටහෙනවා ඇත.
එසේ හෙයින් යුරෝපා සංස්කෘතියේ යම් යම් අනර්ථකාරී දේවල්ද මෙසේ ආසියානු රටවල්...
You are the Weakest Link in Data Protection

ආයතනික දත්ත වල ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබට ගත හැකි ක්‍රියාමාර්ගයන් මොනවාද? මේ ඒ පිළිබදව හදුන්වාදීමකි.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst,...
Tuesday, 17 October 2017
Live CyberAttacks and Hackers

1983 වසරේ නිකුත් වූ WarGames (1983) චිත්‍රපටයෙන් පසුව මෑතකාලයේ හැකින් සහ හැකර්වරුන් සම්බන්ධව යෞවනයන් අතර ඉහළම අවධානය දිනා ගත් සිද්ධිය වූයේ Anonymous කණ්ඩායම ඉස්මතු වීමයි.
wikileaks වෙබ් අඩවිය ඔස්සේ එක්සත් ජනපදයේ රහස් ලිපිගොනු ප්‍රසිද්ධ කිරීමෙන් ඇරඹි සිද්ධිදාමයේ තවත් එක්...
Dangerous Malware Allows Anyone to Empty ATMs—And It’s On Sale!
ඔබට බැංකුව මුදල් සොරකම් කිරීමට අවශ්‍යද?
ඒ සදහා ආකාර ගණනාවක්ම තිබේ. එක්කෝ ඔබ ගිනි අවියක් ගෙන බටහිර ක්‍රියාදාම චිත්‍රපටයක මෙන් බැංකුව තුළට වැදී සේප්පුව ඇරවාගෙන මුදල් ලබාගත හැකිය. එසේ නැතිනම් මුදල් ප්‍රවාහනය කරන අවස්ථාවකදී සොරාගත හැකිය. එසේ නැතිනම් ශ්‍රී ලංකාවේ සිදුවෙන ආකාරයට...
Microsoft Kept Secret That Its Bug-Tracking Database Was Hacked In 2013
Fortune 500 companies අතර මයික්‍රොසොෆ්ට්ට හිමිවන්නේ මූලික ස්ථානයක්. නමුත් ඔවුන්ගේ වංචනික ක්‍රියාවන් දිනෙන් දින හෙළි වෙමින් පවතිනවා.
එසේම Yahoo! ආයතනයද ඒ අතර වෙනවා. ඔවුන්ද වංචනිකයන්...
හේතුව කුමක්ද?
ඔබ දන්නා පරිදි මෙහෙයුම් පද්ධතියක දුර්වලතාවන් පැවතීම සාමාන්‍ය කරුණක්. මිනිසුන්...
Monday, 16 October 2017
Major Security Breach in India, Data being Sold on Dark Web

ඉන්දියාවේ ව්‍යාපාර 6000කට අධික සංඛ්‍යාවක රහස්‍ය දත්ත ලබාගෙන ඒවා DarkNet එක හරහා ඊයේ රාත්‍රියේ සිට අලෙවි කෙරෙමින් පවතිනවා.
නමගිය ආයතන විශාල ප්‍රමාණයක රහස්‍ය දත්ත විශේෂයෙන් මාසික වැටුප් වාර්ථා මෙන්ම අදාළ ආයතන වල අභ්‍යන්තරව භාවිතා වන විවිධ මෘදුකාංග වල කේත සටහන් මෙන්ම මුරපද...
Latest Facebook Scam: Know How to Keep Your Account Safe

Facebook..
වැඩිම හැකර්වරුන් පිරිසකගේ ඉලක්කය වී ඇති වෙබ් අඩවියක්. විවිධ තාක්ෂණික උපක්‍රම භාවිත කරමින් සාර්ථකව Facebook හැක් කළ හැකි අතර එයින් අදහස් වන්නේ Facebook තුළද රිංගා යා හැකි සිදුරු පවතින බවයි.
Facebook ආරක්ෂක කණ්ඩායම් විසින්ද විවිධ උපක්‍රම භාවිතා කර එසේ රිංගා යා හැකි...
Saturday, 14 October 2017
New Ransomware Not Just Encrypts Your Android But Also Changes PIN Lock
රෑන්සම්වෙයාර් වලින් සිදු කරන්නේ ෆයිල් එකක් බ්ලොක් කර හෝ පරිගණකයම අක්‍රීය කර මුදල් ඉල්ලා සිටීමයි. විවිධ වකවානු වලදී විව්ධාකාරයේ රෑන්සම්වෙයාර් වර්ගයන් බිහි වුණා. මින් මසකට පමණ පෙරදී පරිගණකය නැවත යථා තත්වයට පත් කිරීමේ වන්දි වශයෙන් නිරුවත් ජායාරූප පවා ඉල්ලන රෑන්සම්වෙයාර් නිර්මාණය...
Thursday, 12 October 2017
Equifax’s Website got Hacked Again

Equifax...
සති දෙක තුනක කාලයක් පුරා විවිධ පුවත් මවමින් සිටින ආයතනයක්. පෞද්ගලික ණය තොරතුරු පිළිබදව බැංකු සහ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් සමග සම්බන්ධව සිටි මෙම ආයතනය ට මහ පරිමාණ සයිබර් ප්‍රහාරයක් එල්ල වුණේ මේ මසයේ මුළදීයි.
එයින් ඔවුගේ දත්ත ගබඩාව සම්පූර්ණයෙන්ම පාහේ විනාශ...
MS Office Built-in Feature Allows Malware Execution Without Macros Enabled
විවිධ හැකිං ක්‍රමවේදයන් සොයා යාමේදී ඉපැරණි සම්ප්‍රදායික ක්‍රම වලින් මිදී නව ක්‍රමෝපායන් සොයා යාමට හැකර්වරුන් වැඩි උනන්දුවක් දක්වන බව් පෙනී යයි. විශේෂයෙන් මෙතෙක් අවධානය යොමු නොවූ හැක් කළ හැකි වේයැයි සිතිය නොහැකි විවිධ මෘදුකාංග සහ සේවාවන් වල පවතින දුර්වලතා හරහා සාර්ථක හැකිං...
Wednesday, 11 October 2017
OnePlus Secretly Collects Way More Data Than It Should — Here’s How to Disable It
OnePlus lovers....
ඔබත් OnePlus ජංගම දුරකථනයක් භාවිතා කරන්නෙක්ද? ලෝකයේ ජංගම දුරකථන බාවිතා කරන්නන්ගෙන් සමස්ථයක් වශයෙන් ගත් කළ වැඩි පිරිසක් OnePlus ජංගම දුරකථනය භාවිතවට පෙළබෙන්නේ එහි ඇති හුරුබුහුටි ආකර්ෂණීය පෙනුම සහ නවීන පහසුකම් නිසායි.
OnePlus වල භාවිතා වන්නේ OxygenOS නම්...
Microsoft Issues Patches For Severe Flaws, Including Office Zero-Day & DNS Attack
මෙහෙයුම් පද්ධතියක දුර්වලතාවන් පැවතීම කෙසේ නම් පිළිගත හැකි දෙයක්ද? නමුත් යථාර්තය නම් අපි භාවිතා කරන සෑම මෙහෙයුම් පද්ධතියකම දිනපතා දුර්වලතා සොයා ගැනෙන බවයි. ඒ සොයාගන්නා වූ දුර්වලතා වලට මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කළ සමාගම විසින් Patch ලබාදීමත් සිදුවෙනවා.
ගෙවුණ මාස ගණනාව...
Israel Hacked Kaspersky, Caught Russian Spies Hacking American Spies, But...
සීතල සයිබර් යුද්ධය දිනෙන් දින උණුසුම් වෙමින් පවතී. විවිධ රාජ්‍යයින් විසින් වෙනත් රාජ්‍යයන් වල දත්ත සොරාගැනීම සහ පරිගණක ජාල අඩාල කොට සාමාන්‍ය ජන ජීවිතයට මහත් හානි සිදු කිරීම මීළග ලොක යුද්ධයේ මූලික උපක්‍රමයක් වන අතර එය පෘතුවි තලයේදී සිදුවන් පළමු සයිබර් යුද්ධය විය හැකිය.
මේ...
Tuesday, 10 October 2017
Warning: Millions Of P0rnHub Users Hit With Malvertising Attack
2015 වසරේදී ක්‍රියාත්මක වූ විනාශකාරී මැල්වෙයාර් වෛරසයක් නැවතත් ඊයේ දිනයේදී ලොව පුරා පැතිරීම ආරම්භ වුණා. Kovter ad fraud malware ලෙසින් නම් කර තිබූ මෙම මැල්වෙයාර් වෛරසය 2015 දී P0rnHub නම් ප්‍රසිද්ධ අසභ්‍ය වෙබ් අඩවිය හරහා පැතිරුණ අතර එය නිර්මාණය කරන ලද්දේ KovCoreG නම් වූ...
LITRO Gas chairman Shalila Moonesinghe arrested over hacked funds of Taiwan bank

තායිවානයේ ෆා ඊස්ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ පරිගණක පද්ධතියට සයිබර් උපක්‍රමයකින් පිවිස ඇමරිකාවේ සිටි බැංකුවේ මුදල් වංචා කිරීමේ සිද්ධියේ මහමොළකරු ලෙස සැකකරන ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති
ශලීල මුණසිංහ ඊයේ පස්වරුවේ රහස් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට පත්ව ඇත.
මින් ඉහත මෙම...