සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Wednesday, 25 July 2012

Internet Tips ~ ඔබ සුරක්ශිතද?

අන්තර්ජාලය භාවිත කිරීමට පෙර මෙවා ගැන් දැනගන්න


Share:

අවුලක් නැතිව PDF, .jpg කරමුද ?


ගොඩක්  අයට තියන ප්‍රශ්නයක් තමයි කොහොමද PDF, .jpg කරගෙන්නෙ කියන එක. ඒක දැන් ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි.. මට හම්බුනා වෙබ් එකක්. එකට ෆයිල් එක දීපුවම අපිට .jpg කරල පහු දෙනවා. හරිම ලේසි මේක.

මුලින්ම මේ වෙබ් එකට යන්න.




දැන "Choose File" කියන තැනට ඔයට .jpg කරගන්න ඕනේ ෆයිල් එක තොරල දෙන්න
.jpg quality එකත් හදා ගන්න් පුලුවන්. දැන් ඔයගේ e-mail Address එක ලබා දීල "Convert PDF to JPG" ක්ලික් කරන්න. හරිම පහසුවෙන් වැඩේ කරගන්න් පුලුවන්.


  • Free PDF to JPG converter
  • PDF to JPG converter takes place online
  • Convert PDF to JPG in high definition
  • PDF to JPG converter starts instantly
  • Optional email notification once PDF are converted to JPG
  • Once the PDF is uploaded, convert PDF to JPG with feedback about progress
  • No need to register to use the PDF to JPG converter
  • Converted JPG from PDF have no watermark
  • No limit on PDF pages, the converter converts all of them
  • Convert PDF to JPG, then removed the PDF and converted JPG after a few hours to protect your privacy
  • PDF converter produces high quality JPG
  • Submitted PDF and converted JPG are removed after few hours for confidentiality purposes
  • Convert PDF to JPG immediatly. Most of the time, PDF are converted to JPG as soon as they are received by Pdf2Jpg
  • Download the JPG as soon as the PDF is converted
  • Convert PDF to JPG, then zip the JPG for easier download
  • Fast PDF to JPG conversion
  • Upload PDF, convert PDF to JPG, download JPG. Can't be easier!
Share:

sms නැති උනාද?

ඔයාට ඕනම sms ටිකක් උනොත් මොකොද වෙන්නෙ?  ගොඩක් phone වල sms ආයෙ ලබා ගැනීමේ  හැකියාවක නෑ. අපිට ඒ වෙනුවෙන් Software එකක් භාවිතා කරන්න වෙනවා. ඒක අපිට පහත ලින්ක් එකෙන් බාගන්න පුලුවන්


මේක පරිගනකයේ ඉන්ස්ටොල් කරගෙන Phone පරිගනකයට සම්බන්ද කරගෙන පහත පියවර අනුගමනයි කරන්න 




  • Download and install this free mobile File Manager 
  • Launch FExplorer and navigate to C: if you use Phone Memory to store your messages (default) and D: if you use Storage Card as your SMS storage location.
  • Now navigate to and open “system” folder.
  • Now open the “mail” folder.
  • This folder should contain many folders named similar to 0010001_s etc. with files named similar to 00100000 etc., These files are the actual deleted messages, Simply, use the FExplorer inbuild text viewer to view these files, You will need to browse through every folder and open all files inside them until you get the required SMS.
  • Do Note that this trick does not work on Symbian 3rd Edition cellphones.
  • Share:

    කොහොමද Windows7 වලදි File Sharing නවත්තන්නේ?

    සමහර වෙලාවට වින්ඩොව්ස් 7 වලදි ෆයිල් සෙයාර් වෙල තියන ඒව අයින් කරගන්න එක ටිකක් අමරු වැඩක්.   ඉතින් අපිට පුලුවන් කමාන්ඩ් පොම්ට් එක පාවිච්චි කරල මෙක හදා ගන්න ඒක කරන්නේ මෙහෙමයි. මුලින්ම රන් එකෙන් ඩොස් වලට යන්න. දැන්

    net share <share name> /delete
    මෙතන <share name> එක කියන්නෙ ඔයගේ Share වෙලා තියන Folder එක
    උදහරණයක්
    net share myshare /delete


    Share:

    Tuesday, 13 March 2012

    මැක් ඕඑස් එක්ස්

    මැක් ඕඑස් එක්ස් යනු ඇපල් සමාගම මගින් ගොඩනංවා, වෙළඳ පොළට ඉදිරිපත්කර විකිණීම සිදු කරන ලියාපදිංචි වෙළඳ නාමයක් යටතේ විකුණනු ලබන චිත්‍රක මෙහෙයුම් පද්ධතියකි. එහි නවතම සංස්කරණය දැනට නැව්ගත කර ඇත. සියලු මැකින්ටෝෂ් පරිගණකවල අන්තර්ගත කර ඇත. මැක් OS X , 1984 සිට ඇපල්හි මූලික මෙහෙයුම් පද්ධතිය වූ මැක් OS ට වූ අනුප්‍රාප්තිකය විය. එහි පූර්ව ගාමිකයා මෙන් නොව මැක් OS X යුනික්ස් මෙහෙයුම් පද්ධතියක් වන අතර 1980 සිට 1977 දී ඇපල් සමාගම විසින් එම සමාගමත් මිළ දී ගන්නා තෙක් නෙක්ස්ට් (NeXT) සමාගම මගින් දියුණු කරන ලද තාක්ෂණයක් මත ගොඩනගා ඇත. 1999 දී මෙහෙයුම් පද්ධතිය මූලින්ම මැක් Mac OS X සර්වර් 1.0 ලෙස නිකුත් විය. 2001 මාර්තු මස වැඩතල දෙසට හැඩගැසුණු (මැක් Mac OS X v10.0) සංස්කරණයක් ද නිකුත් විය. එතැන් සිට මැක් OS X හි වඩා වෙනස් “පරිශීලක” හා “සේවාදායක” මෙහෙයුම් පද්ධති සංස්කරණ පහක් නිකුත් වී ඇත. මෙයින් වඩාත්ම මෑතක දී නිකුත් වූයේ මැක් (Mac) OS X v10.5ය. ඒ 2007 ‍ඔක්තෝබර් මාසයේ දීය. මැක් OS X නිකුත්වීම නම් තබා ඇත්තේ බළල් පවුලේ විශාල සාමාජිකයන්ගේ නම්වලිනි. මැක් OS X v10.5 ඇපල් හා එහි පරිශීලකයන් විසින් හඳුන්වනු ලබන්නේ “දිවියා” ලෙසය. සත්කාරක සංස්කරණයවන මැක් OS X සර්වර් (Server) සැලසුමෙන් වැඩතල සංස්කරණයට සමාන වන නමුත් සාමාන්‍යයෙන් ධාවනය වන්නේ ඇපල්හි මැකින්ටෝෂ් සත්කාරක දෘඩාංග මතයි. මැක් OS X සර්වර් හි ක්‍රියාකාරී පරිගණක සමූහ කළමණාකරණය හා පරිපාලනයට මෘදුකාංග මෙවලම් අන්තර්ගත වේ. එම මෙවලම්, ලියුම් හුවමාරු නියෝජිතයේ , සැම්බා සත්කාරක , LDAP සත්කාරක , වසම් නාම සත්කාරක හා අනෙකුත් වැදගත් ජාල සේවාවලට පහසු ප්‍රවේශ සලසයි.
    Share:

    Monday, 12 March 2012

    පරිගණක මෙහෙයුම් පද්ධති

    මෙහෙයුම් පද්ධතියක් යනු පරිගණක සම්පත් කළමණාකරණය කර ක්‍රමලේඛකරුවන්ට / පරිශීලකයන්ට එම සම්පත්වලට ප්‍රවේශ වීමට අතුරු මුහුණත් සපයන මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතියක් පද්ධති දත්ත හා පරිශීලක ආදාන සකසා පරිශීලකයන්ට හා පද්ධති ක්‍රමලේඛවලට සැපයීම සදහා වැඩ කටයුතු හා අභ්‍යන්තර පද්ධති සම්පත් කළමනාකරණය කරමින් ප්‍රතිචාර දක්වයි. මෙහෙයුම් පද්ධතියක්, මතකය පාලනය හා වෙන් කිරීම , පද්ධති ඉල්ලීම්වල ප්‍රමුඛතාව සැකසීම , ආදාන ප්‍රතිදාන උපකරණ පාලනය , පරිගණක ජාලකරණයට පහසුකම් සැලසීම හා ගොණු කළමණාකරණය වැනි මූලික කරුණු ඉටු කරයි. මෙහෙයුම් පද්ධතියක් පුද්ගලික පරිගණක , අන්තර්ජාල සේවාදායක , ජංගම දුරකතන , සංගීත ධාවක , රවුටර් , ස්විච , රැහැන් රහිත ප්‍රවේශ ස්ථාන (access point) , ජාල ගබඩා , ක්‍රීඩා කොන්සෝල , ඩිජිටල් කැමරා , මහන යන්ත්‍ර හා දුර දක්න වැනි සංගෘහිත පරිපථ යොදා ගෙන සාදනු ලබන සෑම දෙයක්ම පාහේ සොයා ගත හැක.
    බොහෝමයක් වේලාවට පරිගණකයන් පණගැන්වීමේ දී පළමුවම ධාවනය වන කේතය මෙහෙයුම් පද්ධතිය නොවේ. පරිගණකයේ ක්‍රියාත්මක වන පළමු‍ කේතය සාමාන්‍යයෙන් ෆ්ලෑෂ් ROM හි ගබඩා කර ඇති අතර ෆර්ම් වෙයාර් මගින් ඇතුල් වේ. මෙය සමහරක් විට BIOS හෝ බූට් ROM (boot ROM) ලෙස හදුන්වනු ලැබේ. ෆර්ම් වෙයාර් මෙහෙයුම් පද්ධති කර්නලය (සාමාන්‍යයෙන් තැටියෙන් හෝ සමහර විට ජාලය හරහා ) ඇතුල්කර ක්‍රියාත්මක කරන අතර පරිශීලකයා තිරය මත දකින ප්‍රථම චිත්‍රක හෝ වදන් ප්‍රතිදානයට වගකිව යුත්තේ ද (firmware) ෆර්ම් වෙයාර්ය.
    ලිනක්ස් , Mac OS X , මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා සෝලාරිස් (Solaris) නූතන බහුලව භාවිතා වන මෙහෙයුම් පද්ධති අතර වේ. මෙයින් වැඩතලය (desktop) මත වඩාත්ම ජනප්‍රිය වින්ඩෝස් වන අතර සේවාදායක පසුබිම් වලදී ලිනක්ස් වෙයි. ලිනක්ස් Mac OS X හා MS වින්ඩෝස් සියල්ලටම සේවාදායක හා පුද්ගලික වෙනස්කම් පවතී. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හැරුණු කොට පෙර සදහන් කරන ලද සියලු මෙහෙයුම් පද්ධති සැලසුම් කිරීමට දිරි ගැන්වීම හෝ කෙළින්ම සැලසුමම ලබා ගන්නේ යුනික්ස් මෙහෙයුම් පද්ධතියෙනි. 1960 පසු භාගයේ දී බෙල් පර්යේෂණාගාරවල නිපදවන ලද යුනික්ස් , බොහෝමයක් නොමිලේ බෙදා හරින හෝ වාණිජමය මෙහෙයුම් පද්ධතිවල දියුණුවට හේතු විය.


    Share:

    මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්












    මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ මෙහෙයුම් පද්ධති ඇරඹුණේ IBM PC සඳහා වූ පැරණි MS-DOS මෙහෙයුම් පද්ධතියට වූ එකතු කිරීමක් වශයෙනි. නුතන සංස්කරණ පදනම් වී ඇත්තේ සත්‍ය ලෙසට OS/2 සඳහා තනා ඇති හා VMS ගෙන් ලබාගත් වින්ඩෝස් NT කර්නලය මතයි. වින්ඩෝස් x86-64 හා ඉටැනියම් (Itanium) සකසු මත ධාවනය වේ. මුල් කාලීන සංස්කරණ DEC ඇල්ෆා, , MIPS ෆෙයාර් චයිල්ඩ් (Fairchild) (පසුව ඉන්ටර්ග්‍රාප්) Intergraph) ක්ලිපර (එය SPARC සැලසුම මත තැබීමට ද යම් කාර්යයක් සිදු කරන ලදී) මත ධාවනය විය. 2007 සැප්තැම්බර් වන විට ලෝක ව්‍යාප්ත වැඩතල (desktop) වෙළඳ පොළ කොටස්වලින් වැඩි ප්‍රමාණයක් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සතු විය. වින්ඩෝස්, සත්කාරකවල වෙබ් සත්කාරක හා දත්ත සමුදා සත්කාරක වැනි උපකාරක යෙදුම්වල ‍භාවි‍තා වේ. නූතන වසරවල මයික්‍රොසොෆ්ට් සමාගම ඕනෑම ව්‍යාපාර යෙදුමක් සාමාන්‍ය කිරීමට වි‍න්ඩෝස්වලට හැකි බව විදහා දැක්වීමට විශාල වෙළඳ හා පර්යේෂණාත්මක හා සංවර්ධන මුදලක් වැය කර ඇත. එහි ප්‍රතිඵලය් ලෙස ස්ථායී මිල / කාර්ය සාධක වාර්තා (TPC බලන්න) හා ව්‍යාපාර වෙළඳ පොළේ කැපී පෙනන පිළි ගැනීමත් ලැබී ඇත. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ වඩාත් පුළුල්ව භාවිතා වන සංස්කරණය වන්නේ 2001 ඔක්තෝබර් 25 නිකුත් වූ වින්ඩෝස් එක්ස්පී ය. 2006 දී අවුරුදු පහක සංවර්ධන කාර්යයකින් අනතුරුව මයික්‍රොසොෆ්ට් සමාගම, නව අංග හා නව පරිමිත වෙනස් වීම් විශාල ප්‍රමාණයකින් යුත් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ නවතම මෙහෙයුම් පද්ධති සංස්කරණය වූ වින්ඩෝස් විස්ටා නිකුත් කරන ලදී. මේවා අතර ප්‍රධාන වන්නේ නව පරිශීලක අතුරු මුහුණත හා වින්ඩෝස් ඒරෝ (Aero) ලෙස හඳුන්වන චිත්‍රක විලාසය පරිශීලක ගිණුම් පාලනය වැනි නව ආරක්ෂක අංග හා වින්ඩෝස් DVD මේකර් (වින්ඩෝස් DVD Maker) වැනි නව බහු මාධ්‍යය යෙදුම්ය. වින්ඩෝස් 7 නැමැති කේත නාමයෙන් හඳුන්වන නව සංස්කරණ‍යක් 2009 – 2010 කාලය තුළ නිකුත් කරන බව මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කර ඇත.


    Share:

    Friday, 9 March 2012

    Configuring TCP/IP

















    To configure TCP/IP click on Start.

    Right-click on My Network Places.

    Select Properties.

    Right-click on the connection you want to configure and select Properties.

    Highlight Internet Protocol (TCP/IP).

    Select Properties.
    This machine is currently configured to obtain an IP address automatically. Select Use the following IP address and fill out the relevant details.

    Additional gateways and IP addresses can be added by clicking the Advanced Button…

    ..and configuring the appropriate options.

    Using the ipconfig command

    The ipconfig command can be used to display IP address information from a command prompt

    Running ipconfig with /all switch produces a much more verbose display.


    Share:

    DHCP

    The DHCP Process

    When TCP/IP is first initialized during installation, the client is configured to use a DHCP server. The DHCP server will provide the client with an IP address and a subnet mask. DNS,WINS and gateway addresses can also be given out. The address is leased to the client for a specified amount of time or until the client shuts down. If a DHCP server is unavailable the client will use Automatic Private IP Addressing (APIPA). The client will assign itself an address between 169.254.0.0 and 169.254.254.254. All clients on the same subnet using APIPA will be able to see each other.

    The Client boots up and requests an IP address. The client sends out a broadcast message on the network,known as a DHCP Discover message. The DHCP Discover packet is picked up by a DHCP Server.

    Each DHCP server that receives the discover message responds with a DHCP Offer message. The message contains an IP address which the client can use.

    The client computer receives the offer messages and selects one (usually the first one it receives) by sending a DHCP Request message with the IP address it wants.

    The DHCP Server will then send an acknowledgement to the client, saying that the address has been leased to it. The client will then configure itself using the information.

    DHCP Scopes

    Once a DHCP server has been installed a DHCP scope will need to be configured. A DHCP scope contains a range of IP addresses that can be given out to clients on the network. The scope should never contain IP addresses that are already in use, e.g. The DHCP server’s own IP address or the address of a WINS/DNS server. A DHCP scope can also contain additional information such as the default gateway, DNS and WINS server addresses.

    An IP address is leased to the client for a default period of eight days. The client will attempt to renew its lease well before the lease period is up. A computer will release its IP address when it is shutdown correctly, this enables the IP address to be used by another machine when not in use. The lease duration can be shortened. This is ideal for more dynamic networks, such as those which include mobile laptop users.
    Share:

    NTFS Security

    NTFS Folder Permissions

    Read – Allows a user to see the files and subfolders in a folder, and to view folder properties.

    Write – Allows a user to create new files and folders within the folder, change folder attributes and view folder properties.

    List Folder Contents – Allows a user to view the contents of the folder.

    Read and Execute – Allows a user to read the contents of a folder and Traverse Folders.

    Modify – Allows a user to delete and modify the contents of a folder, and enables Read/Execute and Write permissions.

    Full Control – Allows a user to modify permissions and to take ownership.

    NTFS File Permissions

    Read – Allows a user to read a file and view its properties.

    Write – Allows a user to overwrite a file, change attributes, and view ownership and permissions.

    Read and Execute – Allows a user the right to run applications and read a file.

    Modify – Allows a user to modify and delete a file and also allows Read/Execute and Write Permissions.

    Full Control – Gives the user full-control over a file, allowing the user to modify permissions and take ownership.

    Permission Inheritance

    By default all files and folders inherit permissions from their parent. If Read Permission is allowed to the parent folder, all child files and folders below it will also be given Read Permission. This is known as Permission Inheritance.

    Windows also allows you to block Permission Inheritance, and assign permissions to files and folders individually.

    Share:

    Social Media

    About Author



    Eranda Dayawansa
    Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

    About

    Followers