සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 28 October 2014

Compare All Apple

ලෝකයේ තිබෙන වෙළද නාම අතරින් වඩාත්ම වටිනාකමින් වැඩි වෙළද නාමය ඇපල් බව හැමෝම දන්න කරුණක්. ඇපල් සමාගමේ නිෂ්පාදන වල පවතින ගුණාත්මකභාවය මේ නාමයේ වටිනාකම වැඩිකරන්න ඉවහල්වෙලා තිබෙනවා. ඉතින් මේ ඇපල් නිර්මාණ අතරින් කීපයක් එකිනෙකට සන්සන්දනාත්මකව බැලීමකුයි මෙහිදී සිදුකර ඇත්තේ.



මේ සදහා පහත හැක්වෙන iPads පහ යොදාගෙන තිබෙනවා.
iPad Air 2
iPad Air
iPad mini 3
iPad mini 2
iPad mini


දැන් මේ එකිනෙක වෙන් වෙන් වශයෙන් වෙනස්කම් බලමු.


නිකුත් කළ දිනය









iPad Air 2 සහ iPad mini 3 කියන මොඩලයන් දෙක 2014 වසරේ නිර්මාණය වූවන්. iPad Air සම්පූර්ණයෙන්ම අලුත් නිර්මාණයක් වගේම iPad mini 3 සහ iPad mini 2 උපාංග දෙකම Touch ID සෙන්සරයන් සහිතව නිර්මාණය වී තිබෙනවා.

ප්‍රමාණය









ප්‍රමාණ දෙකකින් මේවා දැකගන්න පුළුවන්.

බර









iPad mini ආකාරයේ උපාංග බරින් අඩු වෙනවා සේම iPad Air ප්‍රමාණයෙන් බර වැඩි වෙනවා.

සැදීමේ මාධ්‍යය









සියල්ලටම භාවිතා කර තිබෙන්නේ ඇලුමිනියම් ලෝහයයි.

පැහැයන්









2014 වර්ෂයේ ඉදිරිපත් වූ මොඩයන් දෙකක් gold පැහැයෙන් පැමිණියා.

ඩිස්ප්ලේ ප්‍රමාණය











විභේදනය (resolution)











Anti-reflective තාක්ෂණික යෙදුම සහිත











Touch ID පහසුකම











Cellular model ආකාරයෙන් යුතු අයිකන් සැකසුම











Apple සිම් භාවිතා කිරීමේ හැකියාව











බැටරිය සහ එහි ආයු කාලය











ඉදිරිපස සහ පසුපස කැමරාවන්








Slow-motion ආකාරයේ වීඩියෝ වලට සහය දැක්වීම











Panorama ආකාරයේ පොටෝස් ගැනීමේ හැකියාව











ධාරිතාවය









2014 දී ඉදිරිපත් වුණ නව මොඩලයන් දෙකක 128 GB වලට වඩා වැඩි ධාරිතාවයක් ලබාදුන්නා.


RAM මතකය








පරිපථය සහ ප්‍රධාන චිපය











Side switch හැකියාව











මෘදුකාංගය













මිල









මෙම මිල ගණන් රටින් රටට වෙනස් වෙනවා. ඒ වගේම ධාරිතාවය වැඩි වෙනවාත් සමගම මිලත් වෙනස් වෙනවා.



Images from http://www.gizmag.com/



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers