සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 3 July 2013

Windows 8.1

වින්ඩෝස් මෙහෙයුම් පද්ධති නිර්මාණය කිරීමේදී එයට එකතු වුණු නවතම මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 8 බව සැමදෙනාම දෙනාම දන්න කරුණක්. සාමාන්‍ය මෙහෙයුම් පද්ධති වල ගමන් මගින් වෙනස් ගමනක් පටන්ගත් වින්ඩෝස් 8 මේ වන විට එහි නව යාවත්කාල කිරීමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ තමයි Windows 8.1. එය මේ වන විට බාගත කරගන්න පුලුවන් ආකාරයෙන් වින්ඩෝස් ප්‍රිවීව් එකක් ලෙසත් දැනට වින්ඩෝස් 8 බාවිත කරන්නන් හට Update එකක් ලෙසත් ලබාගන්න පුලුවන්.  නමුත් මේ යාවත්කාල කිරීමේ යම් යම් දුර්වලතා පවතින බව පෙනෙන්නට තිබෙනවා. ඉන් එකක් තමයි සමහර පරිගණක ටැබ් උපාංග වලට මෙය සහය නොදැක්වීම

ඒ ආකාරයෙන් සහය නොදක්වන්නේ පහතින් දැක්වෙන පරිගණක හා ටැබ් උපාංගයි


  • Lenovo ThinkPad Tablet 2
  • ASUS VivoTab TF810C
  • Samsung ATIV Smart PC
  • HP ElitePad 900
  • HP ENVY x2
  • Fujitsu ARROWS Tab
මීට අමතරව 32-bit Atom processors බාවිතා වන පරිගණක වලටත් මේ අලුත් Update එක ලාබගන්න හැකියාවක් නැහැ Enterprise සහ volume license භාවිතා කරන අයට භාගත කර ගැනීම සදහා වන සංස්කරණයක් පහළ ලිංකුවෙන් ලබාගන්න පුලුවන්.




එමෙන්ම ස්ථාපිත කිරීමේදී භාවිතා කළ හැකි කී එකකුත් හදුන්වලා දීලා තිබෙනවා.

NTTX3-RV7VB-T7X7F-WQYYY-9Y92F

ඒ වගේම නැතිවුණු වින්ඩෝස් ස්ටාර්ට් මෙනු එකත් මේ සංස්කරණයේදී නැවත ලබාදීලා තිබෙනවා. වින්ඩෝස් 8 වල නව සංස්කරණය සම්බන්ධයෙන් වුණු වීඩියෝවක් පහලින් බලන්න. 





About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers