Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Sunday, 4 March 2018
Monday, 26 February 2018
Flaw in Popular μTorrent Software Lets Hackers Control Your PC Remotely
අප දිනපතා භාවිතා කරන මෘදුකාංග වල පවතින දෝෂ විවිධ කාල වලදී යම් යම් පුද්ගලයින් හෝ ආයතන විසින් සොයාගත් අතර ඒවා විසදීමට පැච් ලබාදීම් නොකඩවා සිදුවුණා.
එය එසේ වන විට මහාපරිමාණයෙන් භාවිතා වන මෘදුකාංග හරහා ඔබගේ පරිගණකයේ දත්ත සොරාගන්නා අවස්ථාද වාර්ථා වුණ. විශේෂයෙන් අපට අත්‍යවශ්‍ය මෘදුකාංගයක් පරිගණකයට ස්ථාපිත කළ පසුව ඒ හරහා අපගේ පෞද්ගලික දත්ත සොරාගන්නේද යන්න සොයාබැලීමට තරම් සාමාන්‍ය පරිගණක පරිශීලකයන්ට දැනුමක් නොමැත.
මෙයින් ප්‍රයෝජන ගන්නා හැකර්වරුන් ප්‍රසිද්ධ මෘදුකාංග හරහා හැක් කිරීම් සිදුකරයි. ඊයේ දිනයේදීද μTorrent මෘදුකාංගය හරහා අපගේ පරිගණක වල දත්ත වෙනත් කණ්ඩායම විසින් ලබාගන්නා බවට හෙළි වුණා.
Google's security researcher විසින් මෙහෙයවන Project Zero ව්‍යාපෘතිය යටතේ සිදුකළ නිරීක්ෂණයකදී මෙය සොයාගත් අතර ඔබ විසින් μTorrent හරහා භාගත කරගන්නා ඕනෑම ගොනුවක් මත සගවා කුඩා හැකිං මෘදුකාංගයක් පරිගණකයට ඇතුළු කර ඒ හරහා හැකිං ක්‍රියාවලිය සිදු කෙරෙනවා.
2016 අවසන් කාර්තුවේ සිටම මෙම ක්‍රියාවලිය සිදුවී තිබෙන අතර μTorrent හි පවතින දුර්වලතාවන්ද මෙයට භාවිතා කර තිබෙනවා, ඒ අනුව ජාත්‍යන්තර වේලාවෙන් අද පාන්දර වන විට පහත දැක්වෙන μTorrent සංස්කරණ වෙනුවෙන් පැච් ලබාදීමක් සිදු වුණා.
μTorrent Stable 3.5.3.44358
BitTorrent Stable 7.10.3.44359
μTorrent Beta 3.5.3.44352
μTorrent Web 0.12.0.502
ඔබත් මෙම මෘදුකාංග සංස්කරණයන් භාවිතා කරන්නේ නම් යාවත්කාල කරගැනීම වැදගත්.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
එය එසේ වන විට මහාපරිමාණයෙන් භාවිතා වන මෘදුකාංග හරහා ඔබගේ පරිගණකයේ දත්ත සොරාගන්නා අවස්ථාද වාර්ථා වුණ. විශේෂයෙන් අපට අත්‍යවශ්‍ය මෘදුකාංගයක් පරිගණකයට ස්ථාපිත කළ පසුව ඒ හරහා අපගේ පෞද්ගලික දත්ත සොරාගන්නේද යන්න සොයාබැලීමට තරම් සාමාන්‍ය පරිගණක පරිශීලකයන්ට දැනුමක් නොමැත.
මෙයින් ප්‍රයෝජන ගන්නා හැකර්වරුන් ප්‍රසිද්ධ මෘදුකාංග හරහා හැක් කිරීම් සිදුකරයි. ඊයේ දිනයේදීද μTorrent මෘදුකාංගය හරහා අපගේ පරිගණක වල දත්ත වෙනත් කණ්ඩායම විසින් ලබාගන්නා බවට හෙළි වුණා.
Google's security researcher විසින් මෙහෙයවන Project Zero ව්‍යාපෘතිය යටතේ සිදුකළ නිරීක්ෂණයකදී මෙය සොයාගත් අතර ඔබ විසින් μTorrent හරහා භාගත කරගන්නා ඕනෑම ගොනුවක් මත සගවා කුඩා හැකිං මෘදුකාංගයක් පරිගණකයට ඇතුළු කර ඒ හරහා හැකිං ක්‍රියාවලිය සිදු කෙරෙනවා.
2016 අවසන් කාර්තුවේ සිටම මෙම ක්‍රියාවලිය සිදුවී තිබෙන අතර μTorrent හි පවතින දුර්වලතාවන්ද මෙයට භාවිතා කර තිබෙනවා, ඒ අනුව ජාත්‍යන්තර වේලාවෙන් අද පාන්දර වන විට පහත දැක්වෙන μTorrent සංස්කරණ වෙනුවෙන් පැච් ලබාදීමක් සිදු වුණා.
μTorrent Stable 3.5.3.44358
BitTorrent Stable 7.10.3.44359
μTorrent Beta 3.5.3.44352
μTorrent Web 0.12.0.502
ඔබත් මෙම මෘදුකාංග සංස්කරණයන් භාවිතා කරන්නේ නම් යාවත්කාල කරගැනීම වැදගත්.
About the author
Eranda Dayawansa
Monday, 19 February 2018
New Hacking Method for Facebook
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Thursday, 18 January 2018
Facebook Password Stealing Apps Found on Android Play Store
ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන සමාජජාල වෙබ් අඩවිය Facebook බවට අවිවාදයක් නැත. ඒ නිසාම බොහොමයක් හැකර්වරුන්ගේ අවධානය මෙයට වෙන් වන්නේ එහි පවතින කුමක් හෝ දුර්වලතාවක් හරහා වෙනත් පෞද්ගලයන්ගේ ගිණුම් හැක් කර ගැනීමටයි. ඒ වෙනුවෙන් ඔවුන් විවිධාකාර උපක්‍රමයන් භාවිතා කරන අතර නීත්‍යානුකූලව ක්‍රියාත්මක වන වෙබ් සේවාවන් වලට රිංගා ඒවා හරහා විවිධ අනර්ථකාරී මෘදුකාංගයන් පැතිරවීම සිදුකරයි.
Trend Micro සහ Avast එක්ව කළ පරීක්ෂණයකදී GhostTeam නමින් හදුන්වාගත් හැකර්වරුන් පිරිසක් විසින් Facebook මුරපද සොරාගැනීම සදහාම නිර්මාණය කළ ජංගම දුරකථන මෘදුකාංග සහ ක්‍රීඩාවන් 56ක් Google Play Store තුල පවතින බවට සොයා ගැනුනා. ඔවුන් විසින් flashlight, QR code scanner, සහ compass වැනි අවශ්‍යතාවන් සදහා මෘදුකාංග නිර්මාණය කර තිබෙන අතර ඒවා භාවිතයෙන් අදාළ ජංගම දුරකථනයේ තොරතුරු ලබාගෙන තිබෙනවා.
එසේම file-transfer සහ cleaner වැනි පහසුකම් ලබාදෙන මෘදුකාංගද මේ අතර වෙනවා. Facebook video downloader apps කීපයක්ද පවතින අතර ඒවායින් සිදුවන්නේ Facebook හි මුරපද පවා හැකර්වරුන්ට ලබාගත හැකි වීමයි.
මෙම මෘදුකාංගයක් පළමුව භාගතකළ පසුව malware payload එකක් ජංගම උපාංගයට එක්වන අතර ඉන් පසුව ක්‍රියාත්මක වන්නේ එම malware payload එකයි. එනිසා මෘදුකාංගය හෝ ක්‍රීඩාව සම්බන්ධයෙන් සැකයක් උපදින්නේ නැහැ.
මෙම මැල්වෙයාර් කාණ්ඩයන් "far more damaging malware" හෝ "amass a zombie social media army" ලෙසින් හදුනාගෙන තිබෙන අතර මේ සම්බන්ධයෙන් Play Store දැනුවත් කර තිබෙනවා.
ඉන් පසුව එම ක්‍රිඩාවන් සහ මෘදුකාංග Play Store තුලින් ඉවත් කර ඇති අතර කිසිවෙකුත් ඒවා භාගතකරගෙන භාවිතා කරන්නේ නම් ඔහුගේ දත්ත සොරාගැනීමට ලක්විය හැකිය.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Trend Micro සහ Avast එක්ව කළ පරීක්ෂණයකදී GhostTeam නමින් හදුන්වාගත් හැකර්වරුන් පිරිසක් විසින් Facebook මුරපද සොරාගැනීම සදහාම නිර්මාණය කළ ජංගම දුරකථන මෘදුකාංග සහ ක්‍රීඩාවන් 56ක් Google Play Store තුල පවතින බවට සොයා ගැනුනා. ඔවුන් විසින් flashlight, QR code scanner, සහ compass වැනි අවශ්‍යතාවන් සදහා මෘදුකාංග නිර්මාණය කර තිබෙන අතර ඒවා භාවිතයෙන් අදාළ ජංගම දුරකථනයේ තොරතුරු ලබාගෙන තිබෙනවා.
එසේම file-transfer සහ cleaner වැනි පහසුකම් ලබාදෙන මෘදුකාංගද මේ අතර වෙනවා. Facebook video downloader apps කීපයක්ද පවතින අතර ඒවායින් සිදුවන්නේ Facebook හි මුරපද පවා හැකර්වරුන්ට ලබාගත හැකි වීමයි.
මෙම මෘදුකාංගයක් පළමුව භාගතකළ පසුව malware payload එකක් ජංගම උපාංගයට එක්වන අතර ඉන් පසුව ක්‍රියාත්මක වන්නේ එම malware payload එකයි. එනිසා මෘදුකාංගය හෝ ක්‍රීඩාව සම්බන්ධයෙන් සැකයක් උපදින්නේ නැහැ.
මෙම මැල්වෙයාර් කාණ්ඩයන් "far more damaging malware" හෝ "amass a zombie social media army" ලෙසින් හදුනාගෙන තිබෙන අතර මේ සම්බන්ධයෙන් Play Store දැනුවත් කර තිබෙනවා.
ඉන් පසුව එම ක්‍රිඩාවන් සහ මෘදුකාංග Play Store තුලින් ඉවත් කර ඇති අතර කිසිවෙකුත් ඒවා භාගතකරගෙන භාවිතා කරන්නේ නම් ඔහුගේ දත්ත සොරාගැනීමට ලක්විය හැකිය.
About the author
Eranda Dayawansa
Wednesday, 17 January 2018
LeakedSource Founder Arrested for Selling 3 Billion Stolen Credentials
ලෝකයේ සෑම මොහොතකම කුමක් හෝ දත්ත සොරකමක් සිදුවන තරමට හැකර්වරුන් කාර්‍යක්ෂමය. ඔවුන්ගේ ඉලක්කයන් විවිධාකාර වන අතර සිදුවන්නේ කුමක්දැයි කලින් හදුනාගැනීමේ හැකියාවක් අවමය. කෙසේ නමුත් මෙසේ සිදුවන දත්ත සොරාගෙනීම් සම්බන්ධයෙන් නිවැරදි දත්ත වාර්ථාවන් ලබාදෙන වෙබ් අඩවියක් ලෙසින් LeakedSource.com ප්‍රසිද්ධය.
ඔවුන් විසින් ලෝකයේ සිදුවන සයිබර් ප්‍රහාරයන් වල තොරතුරු ලබාගෙන ප්‍රසිද්ධ කරනවා සේම යම් යම් සයිබර් ප්‍රහාරයන් වල දත්ත ප්‍රදර්ශනය කිරීමද සිදු කරයි.
27 හැවිරිදි Jordan Evan Bloom යනු මෙම වෙබ් අඩවියේ අයිතිකරුවන අතර LeakedSource.com හරහා ප්‍රසිද්ධ කළ දත්ත සොරාගැනීමක පෞද්ගලික දත්ත බිලියන තුනක් පමණ වෙනත් පාර්ශවයන් වෙත ලබාදී තිබෙන බවට චෝදනා එල්ල කරමින් ඊයේ ඔහුව අත් අඩංගුවට ගනු ලැබුවා.
විශේෂයෙන් පසුගිය වසරේ සිදුවූ LinkedIn, VK.com, Last.Fm, Ashley Madison, MySpace, Twitter, Weebly සහ Foursquare යන දත්ත සොරාගැනීම් වලදී ලබාදී ඇති පෞද්ගලික දත්තයන් මෙසේ ඔහු විසින් ඇමෙරිකානු ඩොලර් 200,000 අලෙවි කර ඇති බව වාර්ථා වෙනවා.
මෙම සයිබර් අපරාධ වලින් ලබාගත් දත්ත නැවත විකිණීමෙන් සිදු කළ සයිබර් අපරාධය සදහා ඔහුව වසර 10කට සිරගත වන බවට මේ සමබ්න්ධයෙන් පර්යේෂණ කළ RCMP Cybercrime Investigative Team සදහන් කරනවා.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
ඔවුන් විසින් ලෝකයේ සිදුවන සයිබර් ප්‍රහාරයන් වල තොරතුරු ලබාගෙන ප්‍රසිද්ධ කරනවා සේම යම් යම් සයිබර් ප්‍රහාරයන් වල දත්ත ප්‍රදර්ශනය කිරීමද සිදු කරයි.
27 හැවිරිදි Jordan Evan Bloom යනු මෙම වෙබ් අඩවියේ අයිතිකරුවන අතර LeakedSource.com හරහා ප්‍රසිද්ධ කළ දත්ත සොරාගැනීමක පෞද්ගලික දත්ත බිලියන තුනක් පමණ වෙනත් පාර්ශවයන් වෙත ලබාදී තිබෙන බවට චෝදනා එල්ල කරමින් ඊයේ ඔහුව අත් අඩංගුවට ගනු ලැබුවා.
විශේෂයෙන් පසුගිය වසරේ සිදුවූ LinkedIn, VK.com, Last.Fm, Ashley Madison, MySpace, Twitter, Weebly සහ Foursquare යන දත්ත සොරාගැනීම් වලදී ලබාදී ඇති පෞද්ගලික දත්තයන් මෙසේ ඔහු විසින් ඇමෙරිකානු ඩොලර් 200,000 අලෙවි කර ඇති බව වාර්ථා වෙනවා.
මෙම සයිබර් අපරාධ වලින් ලබාගත් දත්ත නැවත විකිණීමෙන් සිදු කළ සයිබර් අපරාධය සදහා ඔහුව වසර 10කට සිරගත වන බවට මේ සමබ්න්ධයෙන් පර්යේෂණ කළ RCMP Cybercrime Investigative Team සදහන් කරනවා.
About the author
Eranda Dayawansa
Monday, 15 January 2018
Customers Face Credit Card Misuse after using OnePlus webstore
OnePlus යනු ප්‍රමුඛ පෙළේ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක්. විවිධ නාමයන් යටතේ ජංගම දුරකථන විශාල ප්‍රමාණයක් ඔවුන් මෑතකාලයේදී ලෝකයට ලබාදුන්නා.
මෙම OnePlus ජංගම දුරකථනයක් ණයකාඩ්පතක් හරහා මිලදීගත් පාරිභෝගිකයන් විශාල පිරිසක් ඊයේ දිනයේදී විවිධ අකරතැබ්බයන්ට මුහුණ දුන්නා.
ඒ ඔවුන්ගේ ණයකාඩ්පත් වලින් ඔවුන් සිදු නොකළ ගණුදෙනු සදහා මුදල් ගෙවා තිබීමයි. එසේ නැතිනම් ඔවුන්ගේ දත්ත සොරාගෙන ණයකාඩ්පත් හරහා වෙනත් ගණුදෙනු සිදු කර තිබෙන බව පෙනී යනවා.
මේ අනුව ලෝකයේ OnePlus ජංගම දුරකථන ණයකාඩ්පත් හරහා මිලදීගත් ලක්ෂයකට ආසන්න පිරිසකට මෙම අත්දැකීම ට මුහුණ දෙන්න සිදුවී ඇති බවයි වාර්ථා වෙන්නේ.
OnePlus හි වෙබ් අඩවියේ ඇති මුදල්ගෙවීමේ ක්‍රමවේදය පිළිබදව ඊයේ දිනයේදීම පර්යේෂණ ආරම්භ කළ අතර ණයකාඩ්පත් දත්ත ආයතනය තුළම තබාගන්නා බවත් මුදල් හුවමාරු වන බැංකු වලට ලබාදෙන්නේ අදාළ තොරතුරු පමණක් බවත් OnePlus හෙළි කළා.
එයින් අදහස් වන්නේ OnePlus හිම සේවකයෙක් හෝ කණ්ඩායමක් මෙම තොරතුරු පිටතට ලබාදී ඇති බවක්.
ඒ සමබ්න්ධයෙන් පර්යේෂණ සිදුකිරීම සදහා OnePlus විසින් මෙම දත්ත සොරාගෙනීම සම්බන්ධ තොරතුරු සයිබර් ආරක්ෂාව සම්බන්ධ ආයතනයකට භාරදී තිබෙනවා.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
මෙම OnePlus ජංගම දුරකථනයක් ණයකාඩ්පතක් හරහා මිලදීගත් පාරිභෝගිකයන් විශාල පිරිසක් ඊයේ දිනයේදී විවිධ අකරතැබ්බයන්ට මුහුණ දුන්නා.
ඒ ඔවුන්ගේ ණයකාඩ්පත් වලින් ඔවුන් සිදු නොකළ ගණුදෙනු සදහා මුදල් ගෙවා තිබීමයි. එසේ නැතිනම් ඔවුන්ගේ දත්ත සොරාගෙන ණයකාඩ්පත් හරහා වෙනත් ගණුදෙනු සිදු කර තිබෙන බව පෙනී යනවා.
මේ අනුව ලෝකයේ OnePlus ජංගම දුරකථන ණයකාඩ්පත් හරහා මිලදීගත් ලක්ෂයකට ආසන්න පිරිසකට මෙම අත්දැකීම ට මුහුණ දෙන්න සිදුවී ඇති බවයි වාර්ථා වෙන්නේ.
OnePlus හි වෙබ් අඩවියේ ඇති මුදල්ගෙවීමේ ක්‍රමවේදය පිළිබදව ඊයේ දිනයේදීම පර්යේෂණ ආරම්භ කළ අතර ණයකාඩ්පත් දත්ත ආයතනය තුළම තබාගන්නා බවත් මුදල් හුවමාරු වන බැංකු වලට ලබාදෙන්නේ අදාළ තොරතුරු පමණක් බවත් OnePlus හෙළි කළා.
එයින් අදහස් වන්නේ OnePlus හිම සේවකයෙක් හෝ කණ්ඩායමක් මෙම තොරතුරු පිටතට ලබාදී ඇති බවක්.
ඒ සමබ්න්ධයෙන් පර්යේෂණ සිදුකිරීම සදහා OnePlus විසින් මෙම දත්ත සොරාගෙනීම සම්බන්ධ තොරතුරු සයිබර් ආරක්ෂාව සම්බන්ධ ආයතනයකට භාරදී තිබෙනවා.
About the author
Eranda Dayawansa
Wednesday, 10 January 2018
Microsoft Releases Patches for 16 Critical Flaws, Including a Zero-Day
මෙහෙයුම් පද්ධති, මෘදුකාංග වල පවා නොව දෘඩාංග වල පවතින දුර්වලතාවන් හේතුවෙන්ද පරිගණකයන් හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක් වෙනවා.
පරිගණක ප්‍රොසෙසරයේ පවතින හැක් කළ හැකි දුර්වලතාවන් දෙකක් ගෙවුණ සතියේදී සොයාගත් අතර ඒවා Meltdown සහ Spectre ලෙසින් නම් කර තිබෙනවා.
විශේෂයෙන් Windows, Linux, Android, iOS, macOS, FreeBSD වැනි මෙහෙයුම් පද්ධති භාවිතා වන පරිගණක වලදී මෙම දුර්වලතාවන් දෙක විශේෂයෙන් ක්‍රියාත්මක වන බවයි පෙනී යන්නේ.
ගෙවුණ වසර 20ක පමණ කාලය තුළ මෙම දුර්වලතාව රහසක් ලෙසින් සෑම මෙහෙයුම් පද්ධතියකම සහ ප්‍රොසෙසරයකම පැවති බවට සොයාගෙන තිබෙනවා.
ඒ අනුව මයික්‍රෝස්ෆ්ට් විසින් Meltdown සහ Spectre දුර්වලතාවන් දෙක මගහරවා ගැනීම සදහා පැච් ලබාදීමක් සිදු කර තිබෙනවා.
2018 වසරේ පළමු පැච් ලබාදීම මෙය වන අතර Windows, Office, Internet Explorer, Edge, ChakraCore, ASP.NET, සහ .NET Framework යන අංශ සියල්ලටම පැච් ලබාදී තිබෙනවා.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
පරිගණක ප්‍රොසෙසරයේ පවතින හැක් කළ හැකි දුර්වලතාවන් දෙකක් ගෙවුණ සතියේදී සොයාගත් අතර ඒවා Meltdown සහ Spectre ලෙසින් නම් කර තිබෙනවා.
විශේෂයෙන් Windows, Linux, Android, iOS, macOS, FreeBSD වැනි මෙහෙයුම් පද්ධති භාවිතා වන පරිගණක වලදී මෙම දුර්වලතාවන් දෙක විශේෂයෙන් ක්‍රියාත්මක වන බවයි පෙනී යන්නේ.
ගෙවුණ වසර 20ක පමණ කාලය තුළ මෙම දුර්වලතාව රහසක් ලෙසින් සෑම මෙහෙයුම් පද්ධතියකම සහ ප්‍රොසෙසරයකම පැවති බවට සොයාගෙන තිබෙනවා.
ඒ අනුව මයික්‍රෝස්ෆ්ට් විසින් Meltdown සහ Spectre දුර්වලතාවන් දෙක මගහරවා ගැනීම සදහා පැච් ලබාදීමක් සිදු කර තිබෙනවා.
2018 වසරේ පළමු පැච් ලබාදීම මෙය වන අතර Windows, Office, Internet Explorer, Edge, ChakraCore, ASP.NET, සහ .NET Framework යන අංශ සියල්ලටම පැච් ලබාදී තිබෙනවා.
About the author
Eranda Dayawansa
Tuesday, 9 January 2018
Florida hack exposes 30K Medicaid patients’ files
පෞද්ගලික දත්ත හැමෝටම වටින්නේ ඒවායේ පවතින රහස්‍ය භාවය නිසාය. විශේෂයෙන් තමන්ගේ පෞද්ගලික රෝග වාර්ථාවන් පුද්ගලයාට මෙන්ම අදාළ රෝහලටද ඉතාමත් වටින්නේය. නමුත් හැකර්වරුන්ට මේවා සාමාන්‍ය දත්තය. ඊයේ දිනයේදී ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ Agency for Health Care Administration(AHCA) ආයතනයට එල්ල වන සයිබර් ප්‍රහායකින් ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ 300000කට වැඩි රෝගීන් පිරිසකගේ දත්ත සොරාගැනුනා.
මෙම දත්ත අතර ඒඩ්ස් වැනි භයානක රෝග පවතින පුද්ගලයන්ගේ ගම් සහ තොරතුරු ද ඇතුළත්.
එසේම මෑතකදි ශල්‍යකර්ම සදහා යොමු කිරීමට නියමිත රෝගීන් විශාල පිරිසකගේ පර්යේෂණ වාර්ථාවන්ද එහි අඩංගු බවයි Agency for Health Care Administration(AHCA) පවසන්නේ.
Agency for Health Care Administration(AHCA) යනු ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ සෞඛ්‍ය කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනයක්.
කෙසේ නමුත් මානුෂීය හැගීමෙන් මෙම සයිබර් ප්‍රහාරයන් අනුමත කළ නොහැකි වුවත් ලෝකයේ මෙවැනි දත්ත සොරාගැනීම් විශාල වශයෙන් සිදුවෙන බව අප අමතක නොකළ යුතු කරුණක්.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
මෙම දත්ත අතර ඒඩ්ස් වැනි භයානක රෝග පවතින පුද්ගලයන්ගේ ගම් සහ තොරතුරු ද ඇතුළත්.
එසේම මෑතකදි ශල්‍යකර්ම සදහා යොමු කිරීමට නියමිත රෝගීන් විශාල පිරිසකගේ පර්යේෂණ වාර්ථාවන්ද එහි අඩංගු බවයි Agency for Health Care Administration(AHCA) පවසන්නේ.
Agency for Health Care Administration(AHCA) යනු ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ සෞඛ්‍ය කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනයක්.
කෙසේ නමුත් මානුෂීය හැගීමෙන් මෙම සයිබර් ප්‍රහාරයන් අනුමත කළ නොහැකි වුවත් ලෝකයේ මෙවැනි දත්ත සොරාගැනීම් විශාල වශයෙන් සිදුවෙන බව අප අමතක නොකළ යුතු කරුණක්.
About the author
Eranda Dayawansa
Tuesday, 2 January 2018
Game of Thrones Season 8 script has been leaked
2017 අගෝස්තු මාසයේදී HBO ආයතනය හැක් වන්නේ Game of Thrones කථාමාලාවේ 7 වැනි කථාවේ සියළුම කොටස් විකාශය වීමට පෙරම ඔවුන්ට අහිමි කරමිනි. එහිදී 1.5 TB ප්‍රමාණයක දත්ත ඔවුන්ට අහිමි වූ අතර හැකර්වරුන් Game of Thrones’ season 7 අන්තර්ජාල වෙබ් අඩවි හරහා ප්‍රචාරය කළා.
මින් HBO ආයතනය මහත් අලාභයක් ලැබූ අතර ඉන් පසුව ඔවුන් සිය පරිගණක ජාලය ශක්තිමත් කළා.
නමුත් ඊයෙ දිනයේදී නුදුරේදීම තිරගත කිරීමට ආරම්භ කිරීමට නියමිත Game of Thrones කථාමාලාවේ 8 වැනි පරිච්ඡේදයේ තිර පිටපත හැකර්වරුන් විසින් ලබාගෙන තිබෙනවා.
මෙම Game of Thrones කථාමාලාවේ 8 වැනි කොටස ප්‍රචාරය කිරීමට නියමිතව ඇත්තේ 2019 වසරේ මුල් කාර්තුවේදීය. එහි 3,5,6 වැනි කොටස් වල තිර පිටපත දෙබස් සියල්ලම හැකර්වරුන් ලබාගෙන තිබෙන අතර කථාව මෙසේ වන්නේ යැයි හැකර්වරුන් විසින් වෙබ් අඩවි වල ඉගි පළ කෙරෙමින් පවතිනවා.
according to the leaked scripts, Arya Stark (Maisie Williams), Tyrion Lannister (Peter Dinklage), Brienne of Tarth (Gwendoline Christie), Sansa Stark (Sophie Turner), Podrick Payne (Daniel Portman), and the Hound (Rory McCann) will attempt to run away from a group of wights using the Hound driven wagon. The wagon will be crashed. According to the Reddit post, two main deaths were exposed. One of the deaths will be of Podrick.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
මින් HBO ආයතනය මහත් අලාභයක් ලැබූ අතර ඉන් පසුව ඔවුන් සිය පරිගණක ජාලය ශක්තිමත් කළා.
නමුත් ඊයෙ දිනයේදී නුදුරේදීම තිරගත කිරීමට ආරම්භ කිරීමට නියමිත Game of Thrones කථාමාලාවේ 8 වැනි පරිච්ඡේදයේ තිර පිටපත හැකර්වරුන් විසින් ලබාගෙන තිබෙනවා.
මෙම Game of Thrones කථාමාලාවේ 8 වැනි කොටස ප්‍රචාරය කිරීමට නියමිතව ඇත්තේ 2019 වසරේ මුල් කාර්තුවේදීය. එහි 3,5,6 වැනි කොටස් වල තිර පිටපත දෙබස් සියල්ලම හැකර්වරුන් ලබාගෙන තිබෙන අතර කථාව මෙසේ වන්නේ යැයි හැකර්වරුන් විසින් වෙබ් අඩවි වල ඉගි පළ කෙරෙමින් පවතිනවා.
according to the leaked scripts, Arya Stark (Maisie Williams), Tyrion Lannister (Peter Dinklage), Brienne of Tarth (Gwendoline Christie), Sansa Stark (Sophie Turner), Podrick Payne (Daniel Portman), and the Hound (Rory McCann) will attempt to run away from a group of wights using the Hound driven wagon. The wagon will be crashed. According to the Reddit post, two main deaths were exposed. One of the deaths will be of Podrick.
About the author
Eranda Dayawansa
Critical Flaw Reported In phpMyAdmin Lets Attackers Damage Databases
වෙබ් අඩවියක් ආරක්ෂිතව පවත්වාගෙන යාම අසීරු වී ඇත්තේ වෙබ් අඩවි නිර්මාණයේදී භාවිතා කරන ක්‍රමවේද සහ මෘදුකාංග වල පවතින දෝෂ හදුනාගෙන හැකර්වරුන් ඒවා හරහා වෙබ් අඩවි හැක් කරන බැවිනි. ඊයේ දිනයේදී MySQL database කළමනාකරණය සදහා භාවිතා කරන phpMyAdmin මෘදුකාංගයේ පවතින සුවිශේෂ දෝෂ තත්වයක් සොයා ගැනුනා.
phpMyAdmin හි 4.7 සංස්කරණය දක්වා මෙම දුර්වලතාව පවතින බවට ඉන්දීය සයිබර් ආරක්ෂක Ashutosh Barot විසින් සොයා ගැනුනා. Cross-site request forgery වැනි අතිශ්‍ය විනාශකාරී හැකිං ක්‍රමවේදයන් මෙම සොයාගත් දුර්වලතාව උපයෝගී කරගෙන සිදුකළ හැකි බවට ඔහු විසින් ප්‍රායෝගිකව ඔප්පු කළා.
ඒ අනුව phpMyAdmin සදහා නව යාවත්කාලවීමක් ඉක්මනින් නොලැබුනහොත් MySQLසහ MariaDB වැනි දත්ත සමුදායන් භාවිතා කරන WordPress, Joomla වැනි content management platforms වලින් නිර්මාණය වූ වෙබ් අඩවි අනතුරේ පවතින බව පෙනී යනවා.
About the author
Eranda Dayawansa