
තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න හැමෝගෙම උනන්දුව කොහොම හරි ලෝකේ පිළිගත්ත සහතික කීපයක් තමන් සතු කරගන්න. නමුත් විවිධ කරුණු නිසා මේ සිහිනය සැබෑ කරගන්න හැමෝටම බැරි වෙනවා. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ ජනප්‍රිය තොරතුරු තාක්ෂණ පාඨමාලා වල මිල අධික වීම. ඒ වගේම ඔන් ලයින් විභාගයක් ගොඩ දාගන්න...